"අඩි 5' 8 ක් උස දැනට ලංකාවේ ප්‍රසිද්ධ මෘදුකාංග ඉංජිනේරු සමාගමක සේවය කරන, කෙටි කලකින් ඕස්ට්‍රේලියානු සමාගමක සේවය කිරීම සදහා work visa මගින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට බලාපොරොත්තු වෙන් සිටින මෘදුකාංග ඉංජිනේරු පුතුට, අතිශ්‍යයින්ම රූමත් ගුණවත් චරිතවත් පැහැපත් සිහින් සිරුරැති, උපාධිධාරී, විදේශගතව ජීවත් වීමට කැමති දියණියක් රජයේ විශ්‍රාමික දෙමාපියන් සොයයි. ( අතිශ්‍යයින්ම පැහැපත් රූමත් තරුණියක් නොවේ නම් නොලියන්න) " කියලා ඇඩ් එකක් දාල බලපන්කො ඕනෙනං ජොලියට වගේ. ගනන් කරන්න බැරි තරං ප්‍රපෝසල් එයි පට්ට ලස්සන + degree එකක් තියන කෙල්ලන්ගෙ. උබ 5යි 8 ට වඩා උස පට්ටම හැන්ඩි නැතත් ශේප් ලුක් එකක් තියන ෆැමිලි බැග්රවුන්ඩ් එකත් ශේප් එකෙක් නං ඔය ප්‍රපෝසල් එකේ සෙට් වෙන ලස්සන කෙල්ලො ඉන්න කොල්ලොන්ට බූට් තියලා හරි එයි පෝලිමේ. අම්මලා තාත්තලා දුවව කොහොම හරි කරේම එල්ලන්න හදයි පට්ට දෑවැද්දක් දීලා හරි.
ප.ලි :- ඔස්ට්‍රේලියාව වෙනුවට ස්වීඩන්, නිව්සීලන්ඩ්, කැනඩා, UK වගේ එකක් දැම්මත් ශේප්