මචන්

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,359
    1
    32,033
    113
    - උඩරට -
    මචන් මහරගමට යන්නෙ කොහොමද මීගමු සිට බස් එකේ
    මීගමුවෙන් නැගපන් කොලබ එකක
    ඊට පස්සේ කොලබින් නැගපන් අවිස්සාවේල්ල හෝ මහරගම බස් එකක..
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    Highway තියෙනවනේ මාකුඹුරට ඇවිත් 138 නැගලා එන්න පුලුවන් , නැත්නම් කොටුවට ඇවිත් 138 ක නැගපන්
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මචං
    කොලඹට ඇවිත් 138 ක නැගපං බං ඔය ටික දුරට