මත්පැන්/ මත්ද්‍රව්‍ය මුකුත් පාවිච්චි කරන්නෙ නැහැ.ගංජා කොළ මැල්ලුම් කෑවද?
නොම තේරෙන්නේකළුවා සෙට් වෙලා ඇති.

gedara hadapu kama ekak neveda bnඊයෙ දවල්ට නම්, පරිප්පු + වම්බටු (තෙල් දාලා) + පොළොස් + බත්. ඔව්, මේ පැත්තෙ හොඳම ඩොක්ටර් එන්නෙ අද හවස. හවස යනවා.
BF ?Ganja, ice kama walata mix karala dunnoth oya wage effect ekak enna baa. Ehema karala nan mon hari pregablin wage tablet ekak high dose deela wenna puluwan. Kawda ehema karanna inne? Yaluwoda? GF? BF?

Kiyanna baa ne ban... Modern society neh...BF ?![]()
අන්නේකනෙ නේKiyanna baa ne ban... Modern society neh...![]()
නෑ, බෝඩිමේ උයපු කෑම.gedara hadapu kama ekak neveda bn
ගත්තා. ඩොක්ටර්ටත් නිශ්චිත හේතුවක් කියන්න බැහැ කිව්ව. suger, blood pressure normal. දවස් 2 ක් 3 ක් rest කරන්න කිව්ව.beheth gatthada. doctor mokda kiwwe
29umbe wayasa keeyada
එක දිගට දවස් දෙක තුනක් මහන්සි වෙලා වැඩ කරාම, නිදිවැරුවම මටත් තියෙනව මේ වගේම සීන් එකක්.ස්තුතියි!
බ්ලඩ් පෙෂර් අඩු වෙන්න නම් විදියක් නැහැ මට තේරෙන විදියට. මං ටිකක් මේ දවස් ටිකේ මහන්සි වෙලා වැඩ කළා.
ෂුගර් අඩු වෙලාද නම් දන්නෙ නෑ. බලමු.
සතියට දවස් 6 ක් එකදිගට වැඩ කරනවා දැන් මාස එකහමාරක් විතර ඉඳන්. මෙච්චර කල් අවුලක් වුනේ නෑ.එක දිගට දවස් දෙක තුනක් මහන්සි වෙලා වැඩ කරාම, නිදිවැරුවම මටත් තියෙනව මේ වගේම සීන් එකක්.
මගේ ශුගර් ලෙවල් එක නෝමල් හැත්තැ ගනං යන්නෙ. මහන්සිවුනාම අඩු වෙනවද දන්නෑ....
කෑම වලට කොළ මැල්ලුම් වර්ග එහෙම මොනවද තිබුණෙ....
Den hungak ten wala kemata kela gahanawa wasa daanawalu ponnayo. Irisiyawa nisa.මේකයි සිද්ධිය..
ඊයෙ දවල් කෑමෙන් පස්සෙ ඉඳන් වැනෙන ගතියක් වගෙ තිබුන. නිකම් මත් ගතියක් වගෙ.
රෑ කලන්තෙ දාලා වැටුන. ඊටපස්සෙත් තාමත් සැරින් සැරේ ඒ වැනෙන ගතිය එනවා.
ඇඟ කොන්ට්‍රෝල් නෑ. ඔළුව දෙපැත්තට හෙමින් වැනෙනවා වගෙ.
උණට, ලෙඩකට වඩා මට දැනෙන්නෙ මත් ගතියක්. ඒකයි අවුල. කෑමකට මොනව හරි කලවම් වෙලා නම් දැනගන්න ක්‍රමයක් තියද?
(බෙහෙත් ගන්න යනවා හවස.)
එහෙමයි දෙවි තුමනි! මා ප්‍රවේශම් වෙන්නම්!Den hungak ten wala kemata kela gahanawa wasa daanawalu *. Irisiyawa nisa.
ENT ඩොකෙක්ට පෙන්නලා හොයාගන්න බැරි උනොත් Neurologist කෙනෙකුට පෙන්නන්නමේකයි සිද්ධිය..
ඊයෙ දවල් කෑමෙන් පස්සෙ ඉඳන් වැනෙන ගතියක් වගෙ තිබුන. නිකම් මත් ගතියක් වගෙ.
රෑ කලන්තෙ දාලා වැටුන. ඊටපස්සෙත් තාමත් සැරින් සැරේ ඒ වැනෙන ගතිය එනවා.
ඇඟ කොන්ට්‍රෝල් නෑ. ඔළුව දෙපැත්තට හෙමින් වැනෙනවා වගෙ.
උණට, ලෙඩකට වඩා මට දැනෙන්නෙ මත් ගතියක්. ඒකයි අවුල. කෑමකට මොනව හරි කලවම් වෙලා නම් දැනගන්න ක්‍රමයක් තියද?
(බෙහෙත් ගන්න යනවා හවස.)