සැකයක්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,971
    1
    59,010
    113
    Mother Earth
    ගංජා කොළ මැල්ලුම් කෑවද? කළුවා සෙට් වෙලා ඇති.

    ගංජා කොළ මැල්ලුම් කෑවද? කළුවා සෙට් වෙලා ඇති.
    ------ Post added on Nov 27, 2022 at 7:31 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඊයෙ දවල්ට නම්, පරිප්පු + වම්බටු (තෙල් දාලා) + පොළොස් + බත්. ඔව්, මේ පැත්තෙ හොඳම ඩොක්ටර් එන්නෙ අද හවස. හවස යනවා.
    gedara hadapu kama ekak neveda bn
     
    • Like
    • Sad
    Reactions: s.p.n and NRTG

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    • Like
    Reactions: Stimulus mind

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,017
    3
    118,569
    113
    Gampaha
    ස්තුතියි!
    බ්ලඩ් පෙෂර් අඩු වෙන්න නම් විදියක් නැහැ මට තේරෙන විදියට. මං ටිකක් මේ දවස් ටිකේ මහන්සි වෙලා වැඩ කළා.
    ෂුගර් අඩු වෙලාද නම් දන්නෙ නෑ. බලමු.
    එක දිගට දවස් දෙක තුනක් මහන්සි වෙලා වැඩ කරාම, නිදිවැරුවම මටත් තියෙනව මේ වගේම සීන් එකක්.
    මගේ ශුගර් ලෙවල් එක නෝමල් හැත්තැ ගනං යන්නෙ. මහන්සිවුනාම අඩු වෙනවද දන්නෑ....

    කෑම වලට කොළ මැල්ලුම් වර්ග එහෙම මොනවද තිබුණෙ....
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    එක දිගට දවස් දෙක තුනක් මහන්සි වෙලා වැඩ කරාම, නිදිවැරුවම මටත් තියෙනව මේ වගේම සීන් එකක්.
    මගේ ශුගර් ලෙවල් එක නෝමල් හැත්තැ ගනං යන්නෙ. මහන්සිවුනාම අඩු වෙනවද දන්නෑ....

    කෑම වලට කොළ මැල්ලුම් වර්ග එහෙම මොනවද තිබුණෙ....
    සතියට දවස් 6 ක් එකදිගට වැඩ කරනවා දැන් මාස එකහමාරක් විතර ඉඳන්. මෙච්චර කල් අවුලක් වුනේ නෑ.
    නින්දත් අවුලක් නෑ. පැය 7 ක් විතර නිදියනවා. හැබැයි පොඩි සද්දෙටත් ඇහැරෙනවා මට.

    බෝඩිමේදි නම් කොළ මැල්ලුම් හෙම කැවෙන්නෙ නැති තරම්.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,252
    40,955
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මේකයි සිද්ධිය..
    ඊයෙ දවල් කෑමෙන් පස්සෙ ඉඳන් වැනෙන ගතියක් වගෙ තිබුන. නිකම් මත් ගතියක් වගෙ.
    රෑ කලන්තෙ දාලා වැටුන. ඊටපස්සෙත් තාමත් සැරින් සැරේ ඒ වැනෙන ගතිය එනවා.
    ඇඟ කොන්ට්‍රෝල් නෑ. ඔළුව දෙපැත්තට හෙමින් වැනෙනවා වගෙ.
    උණට, ලෙඩකට වඩා මට දැනෙන්නෙ මත් ගතියක්. ඒකයි අවුල. කෑමකට මොනව හරි කලවම් වෙලා නම් දැනගන්න ක්‍රමයක් තියද?

    (බෙහෙත් ගන්න යනවා හවස.)
    Den hungak ten wala kemata kela gahanawa wasa daanawalu ponnayo. Irisiyawa nisa.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,908
    1
    56,921
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකයි සිද්ධිය..
    ඊයෙ දවල් කෑමෙන් පස්සෙ ඉඳන් වැනෙන ගතියක් වගෙ තිබුන. නිකම් මත් ගතියක් වගෙ.
    රෑ කලන්තෙ දාලා වැටුන. ඊටපස්සෙත් තාමත් සැරින් සැරේ ඒ වැනෙන ගතිය එනවා.
    ඇඟ කොන්ට්‍රෝල් නෑ. ඔළුව දෙපැත්තට හෙමින් වැනෙනවා වගෙ.
    උණට, ලෙඩකට වඩා මට දැනෙන්නෙ මත් ගතියක්. ඒකයි අවුල. කෑමකට මොනව හරි කලවම් වෙලා නම් දැනගන්න ක්‍රමයක් තියද?

    (බෙහෙත් ගන්න යනවා හවස.)
    ENT ඩොකෙක්ට පෙන්නලා හොයාගන්න බැරි උනොත් Neurologist කෙනෙකුට පෙන්නන්න