Channel ENT Surgeon....... I Also Faced Before several years.. Balance thermaral out......
Thanks!ENT ඩොකෙක්ට පෙන්නලා හොයාගන්න බැරි උනොත් Neurologist කෙනෙකුට පෙන්නන්න

ENT ඩොකා ලඟට යන්න ඕනෙ ඔලුව කරකැවිල්ල ඒ වෙලාවේ තියෙනවා නම් විතරයි. ඩොකා බලන වෙලාවේ කරකැවිල්ල නැත්නම් උන්ට හොයන්න බැහැ. බෙහෙත් පෙත්තක් දීල සතියකින් වරෙන් කියල එළවලා දායිThanks!![]()
එහෙම වෙලාවක් කියන්න බැහැනෙ. පෙරේදා දවල් ඉඳන් එක එක වෙලාවට සැරින් සැරේ තමයි ආවේ.ENT ඩොකා ලඟට යන්න ඕනෙ ඔලුව කරකැවිල්ල ඒ වෙලාවේ තියෙනවා නම් විතරයි. ඩොකා බලන වෙලාවේ කරකැවිල්ල නැත්නම් උන්ට හොයන්න බැහැ. බෙහෙත් පෙත්තක් දීල සතියකින් වරෙන් කියල එළවලා දායි![]()
kabarayaparak dala baluwe nadda?
එහෙම බඩේ අවුලක් නෑ දැනෙන්න නම්. මත් ගතිය වගේ තමයි තිබුනෙ. අද නම් අඩුයි වගෙ.එහෙම මොනවහරි දානවනම් හේතුවක් තියනවද?නෑ, බෝඩිමේ උයපු කෑම.
ගත්තා. ඩොක්ටර්ටත් නිශ්චිත හේතුවක් කියන්න බැහැ කිව්ව. suger, blood pressure normal. දවස් 2 ක් 3 ක් rest කරන්න කිව්ව.
29
Wechcha de kiyapan….මේ වගෙ දේවල් වෙන්න පුළුවන් ඕනෙ කෙනෙක්ට.
පරෙස්සම් වෙන්න!
ඇඟ කලන්තෙ විතරක් නෙවෙයි, ඒ දවස් ටිකේ ලොකු ආවේගයක් තිබුනෙ මට. තාම මතකයි...
ලොකු තරහකින් වගෙ. මට සමහර වෙලාවට බයත් හිතුන මං අතින් කාට හරි කරදරයක් වෙයි කියලා.
නිදිමත ගතිය, කලන්තෙ ගතිය සැරින් සැරේ... පොඩ්ඩක්වත් නිකම් ඉන්න බැහැ.
රෑට ඇඳට වැටුනම එහෙමම නිදි. වැඩට අඳින ඇඳුම පිටින් පවා...
නිකම් ඔළුව ඇතුලේ දෙයක් තියනවා වගෙ. zombi කෙනෙක් වගෙ.
මම කවදාවත් අරන්ම නැති නිසා සමහරවිට දීපු දෙයක් සැරටම වැදුන වෙන්න ඇති.
බෝඩිම් වල හෙම ඉන්න අය පරෙස්සම් වෙන්න.
හොඳින් ඉන්න එක දරාගන්න බැහැ ගොඩක් මිනිස්සුන්ට.
තමන් අකැමැත්තෙන්, තමන් නොදැනම, බලෙන් වසක් විසක්, මතක්, ශරීරගත කරවන එක තරම් තුච්ඡ, තිරිසන් වැඩක් තවත් ලෝකෙ නැතුව ඇති.
මට එහෙම වුනත් නැතත්, පරෙස්සම් වෙන්න! මේ වගේ තිරිසන්නු ඉන්න පුළුවන් ලෝකෙ...
moko une bn?මේ වගෙ දේවල් වෙන්න පුළුවන් ඕනෙ කෙනෙක්ට.

Moko wela thibeමේ වගෙ දේවල් වෙන්න පුළුවන් ඕනෙ කෙනෙක්ට.

meka liyela malada?මේ වගෙ දේවල් වෙන්න පුළුවන් ඕනෙ කෙනෙක්ට.

Wechcha de kiyapan….
moko une bn?
Moko wela thibe
moko ban une?
දැන් කිසිම අවුලක් නැහැ මට.meka liyela malada?![]()