සැකයක්

topkollek

Well-known member
  • May 22, 2014
    42,908
    1
    56,922
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ENT ඩොකා ලඟට යන්න ඕනෙ ඔලුව කරකැවිල්ල ඒ වෙලාවේ තියෙනවා නම් විතරයි. ඩොකා බලන වෙලාවේ කරකැවිල්ල නැත්නම් උන්ට හොයන්න බැහැ. බෙහෙත් පෙත්තක් දීල සතියකින් වරෙන් කියල එළවලා දායි :-D
     
    • Like
    Reactions: s.p.n

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93

    එහෙම වෙලාවක් කියන්න බැහැනෙ. පෙරේදා දවල් ඉඳන් එක එක වෙලාවට සැරින් සැරේ තමයි ආවේ.
    අද නම් තවම නෑ.
    kabarayaparak dala baluwe nadda?
    :no: එහෙම බඩේ අවුලක් නෑ දැනෙන්න නම්. මත් ගතිය වගේ තමයි තිබුනෙ. අද නම් අඩුයි වගෙ.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,843
    5,281
    113
    ear infection ekak wenna puuluwan. matat ohoma control nathi gathiyak tibba dawas 3 blood pressure suger okkoma normal. passe kane podi kakkumak awith check kalama ahu une ear infection ekak kiyala. ekata treat kalama hari giya.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    නෑ, බෝඩිමේ උයපු කෑම.

    ගත්තා. ඩොක්ටර්ටත් නිශ්චිත හේතුවක් කියන්න බැහැ කිව්ව. suger, blood pressure normal. දවස් 2 ක් 3 ක් rest කරන්න කිව්ව.

    29
    එහෙම මොනවහරි දානවනම් හේතුවක් තියනවද?

    දැන්ඉන්න කාලකන්නනින්ට හේතුවක් ඕනේ නා තමයි ඉතින්
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,012
    1,904
    113
    Vertigo බං උඹ කාල වතුර බොන්න නැතිව ඇති enough, dehydration එකත් එක්ක ඕක develop වෙනවා, අවම දවස් කීපයක් යනකං තියනවා!
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    මේ වගෙ දේවල් වෙන්න පුළුවන් ඕනෙ කෙනෙක්ට.
    පරෙස්සම් වෙන්න!

    ඇඟ කලන්තෙ විතරක් නෙවෙයි, ඒ දවස් ටිකේ ලොකු ආවේගයක් තිබුනෙ මට. තාම මතකයි...
    ලොකු තරහකින් වගෙ. මට සමහර වෙලාවට බයත් හිතුන මං අතින් කාට හරි කරදරයක් වෙයි කියලා.
    නිදිමත ගතිය, කලන්තෙ ගතිය සැරින් සැරේ... පොඩ්ඩක්වත් නිකම් ඉන්න බැහැ.
    රෑට ඇඳට වැටුනම එහෙමම නිදි. වැඩට අඳින ඇඳුම පිටින් පවා...
    නිකම් ඔළුව ඇතුලේ දෙයක් තියනවා වගෙ. zombi කෙනෙක් වගෙ.
    මම කවදාවත් අරන්ම නැති නිසා සමහරවිට දීපු දෙයක් සැරටම වැදුන වෙන්න ඇති.

    බෝඩිම් වල හෙම ඉන්න අය පරෙස්සම් වෙන්න.
    හොඳින් ඉන්න එක දරාගන්න බැහැ ගොඩක් මිනිස්සුන්ට.
    තමන් අකැමැත්තෙන්, තමන් නොදැනම, බලෙන් වසක් විසක්, මතක්, ශරීරගත කරවන එක තරම් තුච්ඡ, තිරිසන් වැඩක් තවත් ලෝකෙ නැතුව ඇති.

    මට එහෙම වුනත් නැතත්, පරෙස්සම් වෙන්න! මේ වගේ තිරිසන්නු ඉන්න පුළුවන් ලෝකෙ...
     
    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63

    Wechcha de kiyapan….
     
    • Like
    Reactions: s.p.n

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991

    moko une bn?
     
    • Like
    Reactions: s.p.n

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,515

    Moko wela thibe
     
    • Like
    Reactions: s.p.n

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629

    meka liyela malada? :rolleyes2:
     
    • Like
    Reactions: s.p.n

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    Wechcha de kiyapan….
    moko une bn?
    Moko wela thibe
    moko ban une?
    meka liyela malada? :rolleyes2:
    දැන් කිසිම අවුලක් නැහැ මට.
    වුනේ ඔය කියලා තියන සිද්ධිය... මම එතන වැඩ කරන කාලේ ඔය විදියට දේවල් ටිකක් වුනා.
    මට මගෙ ඇඟ ගැන sure එකක් තියනවා. කන්න ඕනේ ප්‍රමාණය වගෙ.
    ඔය විදියෙ දේවල් වුනාම ගොඩක් වෙලාවට drugs දීල කියල මට සැක හිතුනෙ ඒකයි.

    මම ඊට පස්සෙ කඩවලින් කන්න ගත්තා. එතකොට අවුලක් නෑ.
    එතන කැන්ටිමේ කෑම තියෙන්නෙ. කාට හරි දාන්න වුනත් පුළුවන්.
    අනික එක එක විදියෙ drugs එතන පාවිච්චි කරන උන් ඉන්නෙත්. ඒ වගෙ සිද්ධි නිසා තමයි සැක හිතුනෙ.
    දැන් මං එතනින් අයින් වුනා. පිළිවෙලට හරියට වැඩක් වෙන තැනකුත් නෙවෙයි. ඒ නිසා...

    දැන් කිසිම අවුලක් නැහැ. නමුත් ඒව වෙන කෙනෙක්ට වුනත් වෙන්න පුළුවන් නිසා පරෙස්සම් වෙන්න දැම්මෙ. :-)

    මම ගොඩක්ම මත් වෙලා වගේ හිටිය දවසක ඒකෙ ලොක්කො දෙන්න ඇවිත් බලාගෙන හිටිය මම දිහා.
    ඊටපස්සෙත් දවස් දෙක තුනක් මත් ගතිය සැරටම තිබුනා.
    මතක විදියට ඒ ළඟ දවසක සුපර්වයිසර් කෙනෙක් ගියා අවුලෙන් වගෙ ඉඳල.

    ඒ දවස්වල ගොඩක් අය වෙනස දැක්ක වෙන්නත් පුළුවන්.

    මම වැඩකරන හැමවෙලේම වගේ හොරෙන් බලාගෙන හිටිය කෙනෙකුත් හිටිය.
    විශේෂයෙන් ඒ දවස් ටිකේ...
    මම 'rat කෙනෙක් වුනාද?
    ------ Post added on Aug 14, 2023 at 7:25 PM

    මේක ගැන හොයන්න කිව්වට කිසිම කතාවක් නැහැ. හැමෝම නිහඬයි.
    online complain කළාට ඒකෙ ඊමේල් එකේ gov කෑල්ල වැදිල නැතුව ගිහින් නැතුව වෙන්න ඇති.
    මම හෙව්වෙත් නැහැ ඊට පස්සෙ. මට හැමදේම දැන් මතක් වෙනව.
    ටිකක් අමුතු විදියෙ side effects ටිකකුත් ආව.
    බලන් ඉමු...
    ------ Post added on Aug 14, 2023 at 7:28 PM

    අනිත් කාරණේ එතන ටිකක් අමුතු දුර්වලතා තියන දෙතුන් දෙනෙක් ඉන්නව.
    තව උත්තර ඇහුවට උත්තර නොලැබුන, අතේ මාට්ටු බොරු උත්තර ලැබුන අවස්ථා කිහිපයකුත් තියනව.
    ------ Post added on Aug 14, 2023 at 7:50 PM

    තව, ඒකෙ හිටිය ගොඩ දෙනෙක් ගියා.
    සමහර අයව යැව්වා කියල පැහැදිලියි.
    ඒ ගිය අයගෙ වැඩ ගොඩක් දුරට මම තමයි කළේ. අලුතෙන් අය ගත්තෙත් නැහැ.
    ඇත්තටම සමහර අවස්ථාවල මමත් පුදුම වුනා මට එච්චර වැඩ කරන්න පුළුවන් ද කියලත්.
    ------ Post added on Aug 14, 2023 at 8:12 PM