ජීවිතයට හැරවුමක් ... මේ ඔබ අවශ්යම මොහොතයි

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93
    මචන්ලා

    මම දැනට Private Company එකක වැඩ කරන්නෙ. සන්චාරක ක්ශේත්‍රයේ IT support කෙනෙක් විදියට වැඩ කරනවා. මගෙ බේසික් සැලරි එක 55300. වෙන මොකුත් හම්බ වෙන්නේ නෑ. මේකත් වැඩි උනේ 2019 දෙසැම්බර් වල. ඊට පස්සේ සත 5ක් වැඩි උනේ නෑ. 2019න් පස්සේ බෝනස් හම්බ උනේ නෑ
    කොම්පැනියේ Accountant ට අනුව මේ පාරත් බොනස් නෑ. සැලරි ඉන්ක්‍රිමන්ට් දෙන්නෙත් නෑ.
    කලින් company eke එකේ 35ක් විතර ස්ටාෆ් හිටියා දැන් ඉන්නෙ19ක් විතර වගේ.

    දැන් තියන තත්වය අනුව.
    බොනස් නෑ ..... ඉන්ක්‍රිමන්ට් නෑ..... සේල්ස් උන්ට cඔමිශන් තියනව මට එකත් නෑ.

    මට දැන් තියන අවස්තා තමා
    1. අපෙ පැත්තෙ තියනව ෆැශන් හවුස් එකක් (Like Thilakawardhena / Kandy...හොද Stable Company එකක්) . එකේ සුපවයිසර් ජොබ් එකක් සෙට් කර ගන්න පුලුවන්. සැලරි එක දැන් හම්බ වෙන ගන වගෙ තමා සෙට් වෙන්නේ... හැබැයි සීසන් කාලෙට පඩිත් වැඩි බෝනසුත් දෙනවා.

    2. අයින් උනාට පස්සෙ මොකුත් නොකර බැරි නිසා වෙන එකක් හොයන්නම වෙනවා.

    3. මොකුත්ම නැති උනොත් . නුවර පාර අයිනෙ පොප් කොර්න්, කොස් දෙල් වගේ අයිටම් තියගෙන විකුනනවා

    මෙහොමයි මන් හිතාගෙන ඉන්නෙ. මේක රිස්ක් එකක් අරගෙන ගන්න වෙන තීරනයක් .

    නත්නම් හැම මාසෙම පඩිය එනකන් බලාගෙන ඉන්නවා. පඩිය අරන් සතියක් යද්දි අතේ සතේ නෑ. Loan, Lease ගෙවල ඉවර වෙලා.

    මොකද්ද මචන්ලා මන් කරන්න හොද. මට පේනවට වඩා පිටින් බලන උබලට තේරෙනව ඇතිනේ. උබලගෙ අත්දැකීමුත් එක්ක උපදෙසක් දියල්ලා.

    PS: මම බැන්දලා. ලමයි දෙන්නෙක් ඉන්නවා. Wife ජොබ් එකක් කරනවා. Age: 39
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    fiverr, freelance karaa mokuth order awe naa ban. ewaa karala epaa welaa thiyenne
    අවුරුදු ගානක් අර වගේ තැනක වැඩ කරලා අලුතෙන් තැනකට මේ වගේ කාලෙක යන එක ටිකක් risky . මොනවා හරි උනොත් ඉස්සල්ලාම පිලිවෙලින් දොට්ට . Side income එකක් හොයාගන්න බලපන් . මේ දවස් වල හැමෝටම අමාරුයි .අල්ලාගෙන හිටපන්
     
    • Like
    Reactions: Gayan109 and NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,734
    75,902
    113
    මචන්ලා

    මම දැනට Private Company එකක වැඩ කරන්නෙ. සන්චාරක ක්ශේත්‍රයේ IT support කෙනෙක් විදියට වැඩ කරනවා. මගෙ බේසික් සැලරි එක 55300. වෙන මොකුත් හම්බ වෙන්නේ නෑ. මේකත් වැඩි උනේ 2019 දෙසැම්බර් වල. ඊට පස්සේ සත 5ක් වැඩි උනේ නෑ. 2019න් පස්සේ බෝනස් හම්බ උනේ නෑ
    කොම්පැනියේ Accountant ට අනුව මේ පාරත් බොනස් නෑ. සැලරි ඉන්ක්‍රිමන්ට් දෙන්නෙත් නෑ.
    කලින් company eke එකේ 35ක් විතර ස්ටාෆ් හිටියා දැන් ඉන්නෙ19ක් විතර වගේ.

    දැන් තියන තත්වය අනුව.
    බොනස් නෑ ..... ඉන්ක්‍රිමන්ට් නෑ..... සේල්ස් උන්ට cඔමිශන් තියනව මට එකත් නෑ.

    මට දැන් තියන අවස්තා තමා
    1. අපෙ පැත්තෙ තියනව ෆැශන් හවුස් එකක් (Like Thilakawardhena / Kandy...හොද Stable Company එකක්) . එකේ සුපවයිසර් ජොබ් එකක් සෙට් කර ගන්න පුලුවන්. සැලරි එක දැන් හම්බ වෙන ගන වගෙ තමා සෙට් වෙන්නේ... හැබැයි සීසන් කාලෙට පඩිත් වැඩි බෝනසුත් දෙනවා.

    2. අයින් උනාට පස්සෙ මොකුත් නොකර බැරි නිසා වෙන එකක් හොයන්නම වෙනවා.

    3. මොකුත්ම නැති උනොත් . නුවර පාර අයිනෙ පොප් කොර්න්, කොස් දෙල් වගේ අයිටම් තියගෙන විකුනනවා

    මෙහොමයි මන් හිතාගෙන ඉන්නෙ. මේක රිස්ක් එකක් අරගෙන ගන්න වෙන තීරනයක් .

    නත්නම් හැම මාසෙම පඩිය එනකන් බලාගෙන ඉන්නවා. පඩිය අරන් සතියක් යද්දි අතේ සතේ නෑ. Loan, Lease ගෙවල ඉවර වෙලා.

    මොකද්ද මචන්ලා මන් කරන්න හොද. මට පේනවට වඩා පිටින් බලන උබලට තේරෙනව ඇතිනේ. උබලගෙ අත්දැකීමුත් එක්ක උපදෙසක් දියල්ලා.

    PS: මම බැන්දලා. ලමයි දෙන්නෙක් ඉන්නවා. Wife ජොබ් එකක් කරනවා. Age: 39
    Huththo,

    Lankawe pakeerla hamatissema kiyanne, Job ekey mata salakanne ne, un tama waradi kiyala. But eka kariyek balanne ne mage value eka mokakda kiyala.

    Umbatath wela tiyenne eka tama. Umba 39k wela umbey company eka hitanne umbata gewanne 50k nam umba athatama value ekak nathi ekek.

    So okkomata kalin skillup weyan. Demand thiyena pathi balala karapan. Itaapase job hoyapan.

    Nathan umba hamadaama ekal lat walakin tawa lat walakata panina ekek wei.
     
    තෑම්ස් හුම්තෝ .. ඒකනම් හිතට වැදුනා.
    එත් දැන් මට ඕනේ ඉන්කම් එක වැඩි කර ගන්න... ඒකට මොකෝ කරන්නෙ බන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,734
    75,902
    113
    තෑම්ස් හුම්තෝ .. ඒකනම් හිතට වැදුනා.
    එත් දැන් මට ඕනේ ඉන්කම් එක වැඩි කර ගන්න... ඒකට මොකෝ කරන්නෙ බන්
    Ganith ekka ekathu wela PH channel ekak run karapan :p

    sirawata umbata options madi machan skill up une nathan. 50K for a 39 year old is like peanuts.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    උබ රිස්ක් එකක් ගන්න එක මම පට්ට අගේ කරනවා. රිස්ක් එක ගන්න වෙලේ ඇදුම් කඩේක වැඩකරන්න ගන්න රිස්ක් එක පොඩි වැඩියි. මම කියන්නේ. උබගේම ව්‍යාපාරයකට ගනින් ඒ රිස්ක් එක.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    ලැජ්ජා නැති බයියා උබ ඕකෙන් අස්වෙන්න එපා උබ ට ලිසින් නය ගෙවන්න බැරි උනොත් කෙළවෙලාම යයි
     
    • Like
    Reactions: NRTG

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,598
    1,003
    113
    මචන්ලා

    මම දැනට Private Company එකක වැඩ කරන්නෙ. සන්චාරක ක්ශේත්‍රයේ IT support කෙනෙක් විදියට වැඩ කරනවා. මගෙ බේසික් සැලරි එක 55300. වෙන මොකුත් හම්බ වෙන්නේ නෑ. මේකත් වැඩි උනේ 2019 දෙසැම්බර් වල. ඊට පස්සේ සත 5ක් වැඩි උනේ නෑ. 2019න් පස්සේ බෝනස් හම්බ උනේ නෑ
    කොම්පැනියේ Accountant ට අනුව මේ පාරත් බොනස් නෑ. සැලරි ඉන්ක්‍රිමන්ට් දෙන්නෙත් නෑ.
    කලින් company eke එකේ 35ක් විතර ස්ටාෆ් හිටියා දැන් ඉන්නෙ19ක් විතර වගේ.

    දැන් තියන තත්වය අනුව.
    බොනස් නෑ ..... ඉන්ක්‍රිමන්ට් නෑ..... සේල්ස් උන්ට cඔමිශන් තියනව මට එකත් නෑ.

    මට දැන් තියන අවස්තා තමා
    1. අපෙ පැත්තෙ තියනව ෆැශන් හවුස් එකක් (Like Thilakawardhena / Kandy...හොද Stable Company එකක්) . එකේ සුපවයිසර් ජොබ් එකක් සෙට් කර ගන්න පුලුවන්. සැලරි එක දැන් හම්බ වෙන ගන වගෙ තමා සෙට් වෙන්නේ... හැබැයි සීසන් කාලෙට පඩිත් වැඩි බෝනසුත් දෙනවා.

    2. අයින් උනාට පස්සෙ මොකුත් නොකර බැරි නිසා වෙන එකක් හොයන්නම වෙනවා.

    3. මොකුත්ම නැති උනොත් . නුවර පාර අයිනෙ පොප් කොර්න්, කොස් දෙල් වගේ අයිටම් තියගෙන විකුනනවා

    මෙහොමයි මන් හිතාගෙන ඉන්නෙ. මේක රිස්ක් එකක් අරගෙන ගන්න වෙන තීරනයක් .

    නත්නම් හැම මාසෙම පඩිය එනකන් බලාගෙන ඉන්නවා. පඩිය අරන් සතියක් යද්දි අතේ සතේ නෑ. Loan, Lease ගෙවල ඉවර වෙලා.

    මොකද්ද මචන්ලා මන් කරන්න හොද. මට පේනවට වඩා පිටින් බලන උබලට තේරෙනව ඇතිනේ. උබලගෙ අත්දැකීමුත් එක්ක උපදෙසක් දියල්ලා.

    PS: මම බැන්දලා. ලමයි දෙන්නෙක් ඉන්නවා. Wife ජොබ් එකක් කරනවා. Age: 39
    kos del pop corn wade nan loans thiyena nisa risky. anith job eka sure nan witharak maru wenna. weekend hari niwadu thiyena welawaka oya pop corn wade karala eken honda labayak enawada kiyala balanna. e income eka honda nan risk ekak gattata kamak naha. badala daruwo inna nisai kiyanne. nathnan ithin risk ekak aran ayin unata kamak naha.
     
    • Like
    Reactions: LajjaNathiBayya

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93
    Ganith ekka ekathu wela PH channel ekak run karapan :p
    waren api denna karamu ekak .......

    any way thams whomtho comments walata.
    etha mata dan machan skill up kara ganna allocate karanna economy ekaka hoyaa ganna amaarui. wadata yanna shirt ekak ganneth pas maha balum balala. mamath maara aasai web designing igena ganna. eth ekata salli allocate karanna widiyak na machan
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    Work experice keeyda ?

    අපේ මාමා කෙනෙක් ඉන්නවා හොටෙල් එකක්ක සැලරි 50000 රිසෙප්ශන් ඉන්නෙ

    උබට degree එකක් තියනවද ?
     
    • Like
    Reactions: NRTG

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,393
    2,391
    113
    උබ රිස්ක් එකක් ගන්න එක මම පට්ට අගේ කරනවා. රිස්ක් එක ගන්න වෙලේ ඇදුම් කඩේක වැඩකරන්න ගන්න රිස්ක් එක පොඩි වැඩියි. මම කියන්නේ. උබගේම ව්‍යාපාරයකට ගනින් ඒ රිස්ක් එක.
     
    crazykavi

    Active member
  • Sep 27, 2012
    187
    166
    43
    ei ban uba oya thirane ganna mechchara kal hitiye.... uba mona labba karath den awrudu 10ka wath experience ekak etinee... ehema ekekta 50k gewanawa kiyanne asadaranaine bn...
     
    • Like
    Reactions: Hankook

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,979
    113
    ප*යාගල
    sorry.com
    තෑම්ස් හුම්තෝ .. ඒකනම් හිතට වැදුනා.
    එත් දැන් මට ඕනේ ඉන්කම් එක වැඩි කර ගන්න... ඒකට මොකෝ කරන්නෙ බන්
    මේක දවසෙන් දෙකෙන් කර්නන බෑ මචන් උබට ඩිග්‍රි එකක් තියේ න්ම් හොදම දේ ස්කිල් හදාගන්න එක.
    01 Year ප්ලැනක් ගහපන්. Income eka gahen gedi enna wage wadi wenne na ehma karannath ba. aduma 06 Month wath ynwa poddk hadaganna.
    Inna job ekema idala Time management karala aluth deyak igena ganna
    Google Adsense wage deyak patan ganna side hustle widiyata. Freelance try ekak denna aye orders na kiyala atharinna epa. uba tourism seen eke inna hinda minissu wath aduna ganna chance ekak labenne nadda bn ?
     
    • Like
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,625
    17,710
    113
    Auckland
    Skill up and go for a better job, not for a shittier job for the same salary with imaginary seasonal bonus

    Or try to find a similar job but in a better recognized organization

    Pissuda hutto ubata skill job ekakin ain wela shop job ekakata yanna hadanne ?

    Also Look at the positive side of this - They kicked out many others but you still have the job. Looks like you have a secure job. Which means you can use your time to stay and skill up while paying your bills. Quiting will put you in real trouble, how are you going to pay your bills ? Do you have savings ? You want to waste saved money to pay random bills ?
     
    Last edited: