මචන්ලා
මම දැනට Private Company එකක වැඩ කරන්නෙ. සන්චාරක ක්ශේත්‍රයේ IT support කෙනෙක් විදියට වැඩ කරනවා. මගෙ බේසික් සැලරි එක 55300. වෙන මොකුත් හම්බ වෙන්නේ නෑ. මේකත් වැඩි උනේ 2019 දෙසැම්බර් වල. ඊට පස්සේ සත 5ක් වැඩි උනේ නෑ. 2019න් පස්සේ බෝනස් හම්බ උනේ නෑ
කොම්පැනියේ Accountant ට අනුව මේ පාරත් බොනස් නෑ. සැලරි ඉන්ක්‍රිමන්ට් දෙන්නෙත් නෑ.
කලින් company eke එකේ 35ක් විතර ස්ටාෆ් හිටියා දැන් ඉන්නෙ19ක් විතර වගේ.
දැන් තියන තත්වය අනුව.
බොනස් නෑ ..... ඉන්ක්‍රිමන්ට් නෑ..... සේල්ස් උන්ට cඔමිශන් තියනව මට එකත් නෑ.
මට දැන් තියන අවස්තා තමා
1. අපෙ පැත්තෙ තියනව ෆැශන් හවුස් එකක් (Like Thilakawardhena / Kandy...හොද Stable Company එකක්) . එකේ සුපවයිසර් ජොබ් එකක් සෙට් කර ගන්න පුලුවන්. සැලරි එක දැන් හම්බ වෙන ගන වගෙ තමා සෙට් වෙන්නේ... හැබැයි සීසන් කාලෙට පඩිත් වැඩි බෝනසුත් දෙනවා.
2. අයින් උනාට පස්සෙ මොකුත් නොකර බැරි නිසා වෙන එකක් හොයන්නම වෙනවා.
3. මොකුත්ම නැති උනොත් . නුවර පාර අයිනෙ පොප් කොර්න්, කොස් දෙල් වගේ අයිටම් තියගෙන විකුනනවා
මෙහොමයි මන් හිතාගෙන ඉන්නෙ. මේක රිස්ක් එකක් අරගෙන ගන්න වෙන තීරනයක් .
නත්නම් හැම මාසෙම පඩිය එනකන් බලාගෙන ඉන්නවා. පඩිය අරන් සතියක් යද්දි අතේ සතේ නෑ. Loan, Lease ගෙවල ඉවර වෙලා.
මොකද්ද මචන්ලා මන් කරන්න හොද. මට පේනවට වඩා පිටින් බලන උබලට තේරෙනව ඇතිනේ. උබලගෙ අත්දැකීමුත් එක්ක උපදෙසක් දියල්ලා.
PS: මම බැන්දලා. ලමයි දෙන්නෙක් ඉන්නවා. Wife ජොබ් එකක් කරනවා. Age: 39