මොනවා වුනත් වුනේ කැත වැඩක් බං.උබ ඕව ගනන් ගන්න එපා.
හැබැයි මූට උනෙ කැරි වැඩෙ
කින්කොන් 2007 ඉදන් ඉන්නව, හැමොටම හැමදේටම බම්ප් පාර දානව
බම්ප් එක කොච්චර වටිනවද කියල තේරෙන්නෙ ත්‍රෙඩ් එක දාපු එකාට.
කින්කොන් පරනම එකෙක්
නිකන් හරි මැසෙජ් එකක් දාල කියන්න තිබුන
උගෙ පැය කීයක් නන් මේකට spent වෙලා ඇද්ද
කින්කොන් deserves some dignity
තව දෙයක් පාඩුවෙ හිටපු කොල්ලො බෑන් කරල Arumbaya De Almeda, TCB Box da ද කවුද එකා, @KingSlayer
වගෙ එවුන්
හැඹැයි එක එක හුට්ටලට ෆේක් අටවන්න පුලුවන් ගේමක් නැතුව
ප්‍රයිවට් ප්‍රොපටි හුට්ටො,
Freeloaders can't be choosers







මුන් දෙන්න ban ද සිරාවට. ඒ මොනා කලටද. අනිත් උන්ට කරදර කලේ නැති නිසාද. උන් දෙන්න හොඳ කොල්ලො දෙන්නෙක්නෙ.