මගේ Posts Likes අඩු කරල

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,815
    1
    27,817
    113
    උබ ඕව ගනන් ගන්න එපා.

    හැබැයි මූට උනෙ කැරි වැඩෙ
    කින්කොන් 2007 ඉදන් ඉන්නව, හැමොටම හැමදේටම බම්ප් පාර දානව
    බම්ප් එක කොච්චර වටිනවද කියල තේරෙන්නෙ ත්‍රෙඩ් එක දාපු එකාට.


    කින්කොන් පරනම එකෙක්
    නිකන් හරි මැසෙජ් එකක් දාල කියන්න තිබුන
    උගෙ පැය කීයක් නන් මේකට spent වෙලා ඇද්ද
    කින්කොන් deserves some dignity

    තව දෙයක් පාඩුවෙ හිටපු කොල්ලො බෑන් කරල Arumbaya De Almeda, TCB Box da ද කවුද එකා, @KingSlayer
    වගෙ එවුන්

    හැඹැයි එක එක හුට්ටලට ෆේක් අටවන්න පුලුවන් ගේමක් නැතුව :ROFLMAO:

    ප්‍රයිවට් ප්‍රොපටි හුට්ටො,

    Freeloaders can't be choosers
    මොනවා වුනත් වුනේ කැත වැඩක් බං.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,616
    2
    115,487
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    "Bump" messages delete karala thiyenawa.

    https://elakiri.com/threads/robotic-process-automation-rpa-help.2068057/post-28091272
    me reply eke OP thank karala thiyena "bump" messages view karanna be. e kiyanne ewa delete karanna athi.
    "up", "bump!!" wage ewa ithuru wela thiyenawa. ewa delete karala ne.
    මගේ බම්ප් එකනම් ඉතුරු වෙලා තියෙනව :baffled:

    mageth adu karala mcn, thwa solution tibba eka ain karala.
    ඔව් නේද..2ක් තිබුන මතකයි :(
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,452
    113
    උබ ඕව ගනන් ගන්න එපා.

    හැබැයි මූට උනෙ කැරි වැඩෙ
    කින්කොන් 2007 ඉදන් ඉන්නව, හැමොටම හැමදේටම බම්ප් පාර දානව
    බම්ප් එක කොච්චර වටිනවද කියල තේරෙන්නෙ ත්‍රෙඩ් එක දාපු එකාට.


    කින්කොන් පරනම එකෙක්
    නිකන් හරි මැසෙජ් එකක් දාල කියන්න තිබුන
    උගෙ පැය කීයක් නන් මේකට spent වෙලා ඇද්ද
    කින්කොන් deserves some dignity

    තව දෙයක් පාඩුවෙ හිටපු කොල්ලො බෑන් කරල Arumbaya De Almeda, TCB Box da ද කවුද එකා, @KingSlayer
    වගෙ එවුන්

    හැඹැයි එක එක හුට්ටලට ෆේක් අටවන්න පුලුවන් ගේමක් නැතුව :ROFLMAO:

    ප්‍රයිවට් ප්‍රොපටි හුට්ටො,

    Freeloaders can't be choosers
    The Kingslayer ට අවුලක් වෙලා නෑ. රියැක්ෂන් ස්කෝර් එක අඩු වෙලා විතරයි. :yes: :)
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    අඬන්නැතුව ඉඳපං මිනිහෝ මෙහ් ඔන්ලයින් මගුල් වලට. තෝ එක පාරකුත් මේකෙ හිටපු කෙල්ලෙක්ට මැරෙන්න හැදුව නෙහ්. අන්න දැන් ඒකි මේකෙම හිටපු එකෙක්ව මැරි කරල ඉන්නෙ හොඳට. තෝ මෙහ් ලයික් වලට වැලපෙනවා.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,349
    7,807
    113
    මගේ බම්ප් එකනම් ඉතුරු වෙලා තියෙනව :baffled:


    ඔව් නේද..2ක් තිබුන මතකයි :(
    ඒ "බම්ප්" එක සින්හලෙන් නෙහ් තියෙන්නෙ
     
    • Like
    Reactions: Stimulus mind

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,578
    23,175
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    තව දෙයක් පාඩුවෙ හිටපු කොල්ලො බෑන් කරල Arumbaya De Almeda, TCB Box da ද කවුද එකා,
    :shocked: මුන් දෙන්න ban ද සිරාවට. ඒ මොනා කලටද. අනිත් උන්ට කරදර කලේ නැති නිසාද. උන් දෙන්න හොඳ කොල්ලො දෙන්නෙක්නෙ.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,626
    113
    127.0.0.1:8080/Kandy
    Watch button එක ඔබන්න පුරුදු වෙන්න වෙනව
    Watch button obanna kalin mention karana ewa balanna purudu weyan gunp gon jeppa

    හේතුව මොකක්ද කියල ඇඩ්මින් කියයිනෙ, බලමු මොකක්ද කියල..පෝස්ට් 36,000ක් කියන්නෙ මට ලොකු ගානක්.
    Post ekak rs5 gane wikkath keeyak da? Atha arinna epa
    ------ Post added on Dec 2, 2022 at 9:05 AM