මට 6gb අඩුම 8gb නම් good 128gb stroge තියන phone ඒකක් instrallment විදියට ගන්න තැනක් ඕනේ. phone model ඒකක් හිතා ගන්න බැරුව ඉන්නේ xiaomi redmi note 11s තමයි මට සෙට් වෙන එකකට පෙන්නේ මොකද අදහස.
thanksxiaomi hodai. mama gatta xiaomi MI 11 Lite NE 5G eka 8gb/128gb. dan 3months wge. display eka nam patta. cam/battery ehemath shape
CC tiyenwa nam installmnt ganna puluwan ne ona shop ekakin. ehema nathiwa nam ane mnda
Facebook එකේ උඩපහල යද්දි අනිවා Redmi එකේ board හොයන උන්, සොෆ්ට්වෙයා අවුල් ගිය උන් සෑහෙන්න් දකිනවා. උන් ආයෙත් ඔය ජරාව ගන්නෙ නැ කියලා බනින්නෙ. ඒමදිවට සොෆ්ට්වෙයා අප්ඩේට් එකක් ආපු ගමන් ෆෝන් එකම පිස්සු කෙලින සීන් එහෙමත් තියනවා නේද. සමහර ලංකාවේ සිම්වලින් ඉන්ටනෙට් යන්න බැරි සීන් එහෙමත් දැකලා තියනවා. මේ ගැනත් පොඩ්ඩක් හොයලා බලපන් මචන්.උබ ලංකාවේ නම් ඉන්නේ අවුරුදු 5කට එහා පාවිච්චි කරන්න පුලුවන් ෆෝන් එකක් ගනින්. ලංකාවේ දැන් පාර්ට්ස් නැති කතාවකුත් දැක්කා. විශේෂයෙන් බෝඩ් එහෙම හිගයි. මේවා ගැනත් පොඩ්ඩක් හිතන්න වෙයි.සැම්සුන් ඒවා ගැනත් පොඩ්ඩක් බලන්න.ඕක වාතයක් වෙනවා. මගේ යාලුවෙක් use කලා උගේ fingerprint අවුලක් ආවා. ඊට පස්සේ app crash උනා. දැන් ඌ samsung එකක් ගත්තා. දැන් xiaomi කිවුවත් ඌ බයිනවා.xiaomi hodai. mama gatta xiaomi MI 11 Lite NE 5G eka 8gb/128gb. dan 3months wge. display eka nam patta. cam/battery ehemath shape
CC tiyenwa nam installmnt ganna puluwan ne ona shop ekakin. ehema nathiwa nam ane mnda
munge eka wage names tyna godak tynwane. u gawa tbbe mekamada? meke 5G ekath hodata weda. normal note 11 eka nam awul. a wele note 10 pro eka patta ita wada. meketh mi 11 lite awa. eka awul wuna nisa fix wela tma mi 11 lite NE 5g eka aweඕක වාතයක් වෙනවා. මගේ යාලුවෙක් use කලා උගේ fingerprint අවුලක් ආවා. ඊට පස්සේ app crash උනා. දැන් ඌ samsung එකක් ගත්තා. දැන් xiaomi කිවුවත් ඌ බයිනවා.![]()
සමහර අයට ගූඩ් අනිත් උන්ට bad හිතාගන්න බැහැඕක වාතයක් වෙනවා. මගේ යාලුවෙක් use කලා උගේ fingerprint අවුලක් ආවා. ඊට පස්සේ app crash උනා. දැන් ඌ samsung එකක් ගත්තා. දැන් xiaomi කිවුවත් ඌ බයිනවා.![]()
https://www.mi.com/global/product/mi-11-lite-5g/munge eka wage names tyna godak tynwane. u gawa tbbe mekamada? meke 5G ekath hodata weda. normal note 11 eka nam awul. a wele note 10 pro eka patta ita wada. meketh mi 11 lite awa. eka awul wuna nisa fix wela tma mi 11 lite NE 5g eka awe
ඔය software අවුල් එහෙම හොයලා බලලා හදාගන්න ක්රම ගැන පොඩ්ඩක් හරි දන්නවා නම් අවුලක් නෑ. එහෙම පොඩි හරි දැනුමක් නැත්තන් නම් ඉතින් Bad තමයි...සමහර අයට ගූඩ් අනිත් උන්ට bad හිතාගන්න බැහැ