Buy new phone 6gb 128Gb Help

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මට 6gb අඩුම 8gb නම් good 128gb stroge තියන phone ඒකක් instrallment විදියට ගන්න තැනක් ඕනේ. phone model ඒකක් හිතා ගන්න බැරුව ඉන්නේ xiaomi redmi note 11s තමයි මට සෙට් වෙන එකකට පෙන්නේ මොකද අදහස.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,562
    3,983
    113
    Lanka
    xiaomi hodai. mama gatta xiaomi MI 11 Lite NE 5G eka 8gb/128gb. dan 3months wge. display eka nam patta. cam/battery ehemath shape
    CC tiyenwa nam installmnt ganna puluwan ne ona shop ekakin. ehema nathiwa nam ane mnda
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,779
    8,554
    113
    In Your Heart
    Redmi note 11 ekak gaththa gu 7i.slow phone eka anika stuck wenawa.screen and battery sounds supiri. overall chora.73k banz.Flagship use karana nisada dan na .moko bussiness phone eka widiyata redmi jarawa gaththe
     
    • Like
    Reactions: dinumadushan

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Redmi හොදයිද බන්:rolleyes: :rolleyes: Facebook එකේ උඩපහල යද්දි අනිවා Redmi එකේ board හොයන උන්, සොෆ්ට්වෙයා අවුල් ගිය උන් සෑහෙන්න් දකිනවා. උන් ආයෙත් ඔය ජරාව ගන්නෙ නැ කියලා බනින්නෙ. ඒමදිවට සොෆ්ට්වෙයා අප්ඩේට් එකක් ආපු ගමන් ෆෝන් එකම පිස්සු කෙලින සීන් එහෙමත් තියනවා නේද. සමහර ලංකාවේ සිම්වලින් ඉන්ටනෙට් යන්න බැරි සීන් එහෙමත් දැකලා තියනවා. මේ ගැනත් පොඩ්ඩක් හොයලා බලපන් මචන්.උබ ලංකාවේ නම් ඉන්නේ අවුරුදු 5කට එහා පාවිච්චි කරන්න පුලුවන් ෆෝන් එකක් ගනින්. ලංකාවේ දැන් පාර්ට්ස් නැති කතාවකුත් දැක්කා. විශේෂයෙන් බෝඩ් එහෙම හිගයි. මේවා ගැනත් පොඩ්ඩක් හිතන්න වෙයි.සැම්සුන් ඒවා ගැනත් පොඩ්ඩක් බලන්න.
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,038
    3,915
    113
    ඇඩ්රස් නෑ
    xiaomi hodai. mama gatta xiaomi MI 11 Lite NE 5G eka 8gb/128gb. dan 3months wge. display eka nam patta. cam/battery ehemath shape
    CC tiyenwa nam installmnt ganna puluwan ne ona shop ekakin. ehema nathiwa nam ane mnda
    ඕක වාතයක් වෙනවා. මගේ යාලුවෙක් use කලා උගේ fingerprint අවුලක් ආවා. ඊට පස්සේ app crash උනා. දැන් ඌ samsung එකක් ගත්තා. දැන් xiaomi කිවුවත් ඌ බයිනවා.🥲
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,562
    3,983
    113
    Lanka
    ඕක වාතයක් වෙනවා. මගේ යාලුවෙක් use කලා උගේ fingerprint අවුලක් ආවා. ඊට පස්සේ app crash උනා. දැන් ඌ samsung එකක් ගත්තා. දැන් xiaomi කිවුවත් ඌ බයිනවා.🥲
    munge eka wage names tyna godak tynwane. u gawa tbbe mekamada? meke 5G ekath hodata weda. normal note 11 eka nam awul. a wele note 10 pro eka patta ita wada. meketh mi 11 lite awa. eka awul wuna nisa fix wela tma mi 11 lite NE 5g eka awe
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ඕක වාතයක් වෙනවා. මගේ යාලුවෙක් use කලා උගේ fingerprint අවුලක් ආවා. ඊට පස්සේ app crash උනා. දැන් ඌ samsung එකක් ගත්තා. දැන් xiaomi කිවුවත් ඌ බයිනවා.🥲
    සමහර අයට ගූඩ් අනිත් උන්ට bad හිතාගන්න බැහැ
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,987
    1
    8,814
    113
    -~උලක් උඩ-~
    මම නම් දැනට යූස් කරන්නෙ රෙඩ්මි නෝට් 10 ප්‍රො එකක්. හැමදාම උදේ බලද්දී නිදාගෙන ඉන්නෙ ෆෝන් එක උඩ. දැනට නම් මොකුත් වෙලා නෑ තවම. මම හිතන්නෙ උන් අන්ඩ්‍රොයිඩ් මොඩ් කරලා නෙ උන්ගෙ ඕ එස් එක හදලා තියෙන්නෙ.. ඒ නිසා ස්ටේබල් මදි ගතියක් ඇත්තෙ. ඒ කියලා ඒකක් ගන්න රෙකමෙන්ට් කරන්න බෑ ඉතින්
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    සමහර අයට ගූඩ් අනිත් උන්ට bad හිතාගන්න බැහැ
    ඔය software අවුල් එහෙම හොයලා බලලා හදාගන්න ක්‍රම ගැන පොඩ්ඩක් හරි දන්නවා නම් අවුලක් නෑ. එහෙම පොඩි හරි දැනුමක් නැත්තන් නම් ඉතින් Bad තමයි... :yes: :yes:
     
    • Like
    Reactions: dinumadushan