Google, Udemy, Coursera කරන අය කෝ?

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මචං මේකෙ Google, Udemy, Coursera certificate courses කරන අය ඉන්නවද? (skills online scholarship හරි සල්ලි ගෙවල හරි)
    ඉන්නවනම් කියපන් උඹල කොහොමද Coursera එකේ ID verification එක කලේ?
    මම NIC එකෙන් ට්‍රයි කලාට කරන්න බැහැ error එකක් එනවා details clear නැහැ කියල. ඒක online කරන්න තියෙන්නේ.
    devices තුනකින් ට්‍රයි කළා එකකින්වත් බැහැ. වෙබ් බ්‍රවුසර් මාරු කලත් හරියන්නේ නෑ.
    පස්සෙ coursera support එකෙන් ඇහුවම කියනව sri lankan passport විතරයි පිළිගන්නෙ කියල :dull:
    ඊයේ ඉඳල එන්නෙ passport option එක විතරයි. මේකෙ කවුරුවත් passport නැතුව verify කරගෙන තියද?

    verify නොකර certificate දෙන්නෙ නෑ :baffled:
     
    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63

    මම Coursera verify කළා. හැබැයි පාස්පෝට් එකෙන් කළේ. මොකුත් අවුලක් උනේ නෑ. වැඩි වෙලාවක් ගියෙත් නෑ. මගේ ID එක පරණ එකක්. මම verify කරන වෙලාවේ නම් ID, Passport ඔප්ෂන් දෙකම පෙන්නුවා.
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    මචං මේකෙ Google, Udemy, Coursera certificate courses කරන අය ඉන්නවද? (skills online scholarship හරි සල්ලි ගෙවල හරි)
    ඉන්නවනම් කියපන් උඹල කොහොමද Coursera එකේ ID verification එක කලේ?
    මම NIC එකෙන් ට්‍රයි කලාට කරන්න බැහැ error එකක් එනවා details clear නැහැ කියල. ඒක online කරන්න තියෙන්නේ.
    devices තුනකින් ට්‍රයි කළා එකකින්වත් බැහැ. වෙබ් බ්‍රවුසර් මාරු කලත් හරියන්නේ නෑ.
    පස්සෙ coursera support එකෙන් ඇහුවම කියනව sri lankan passport විතරයි පිළිගන්නෙ කියල :dull:
    ඊයේ ඉඳල එන්නෙ passport option එක විතරයි. මේකෙ කවුරුවත් passport නැතුව verify කරගෙන තියද?

    verify නොකර certificate දෙන්නෙ නෑ :baffled:

    muladima email eke verify karanne awa...echarai...certificate eke hambuna...coursera eke courses mama kale (skills online scholarship)...

    poddak ayalata email ekak dala balapan machan...
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Mama verify kara. Driving licence eken kare. Mata mathaka widiyata dawas kipayakma try karanna wuna.

    muladi e option 3 awa ban eth dan enne passport option witharai sri lanka walata

    muladima email eke verify karanne awa...echarai...certificate eke hambuna...coursera eke courses mama kale (skills online scholarship)...

    poddak ayalata email ekak dala balapan machan...

    mata ehema email verification ekak awe naha ban..
    ID verification witharai enne ekath dan lankawata passport eka witharai valid kiyanne..
    mage laga thiyenne aluth nic eka.. eka ganne na system eken

    eyalage help desk contact karagena baluwa mama.. no option so far :(