ow ban math e dawas wala ape uni eke gampaha un set ekage boarding ekata giya. ammo sasara kalakiruna kussiya dakala. uba describe karapu widihamaiනීට් එකට නිදහසේ ඉන්න කොල්ලෙක්ට නම් ඔය වැඩේ එච්චර සෙට් වෙන්නෙ නෑ පුතේ...අත්දැකීමෙන් කියන්නෙ... මොකද තමන් වගේම නෑ බෝඩිමට සෙට් වෙන අනිත් උනුත්.. මං SLIIT ඉන්දෙද්දි, මගේ යාලුවො ටිකක් හිටිය තනි ගෙයක් අරගෙන. මුන් ඉතින් වැඩි හරියක්ම කරන්නෙ හවසට සුමිහිරි පානෙ ගසන එක තමයි... ඒකනම් ආතල් කියමුකො.. හැබැයි උන්ගෙ බෝඩිමේ කුස්සිය එහෙම දැක්කම බඩ දගලනව.. මාසයක් දෙකක් විතර කඩෙන් ගෙනාපු බත් පැකට් ගොඩ ගහල කුස්සියෙ කොනක, ඒ බත් පැකට් ගොඩ උසයි අපේ ඉන හරියට
![]()
, කුස්සිය පැත්ත පලාතකට යන්න බෑ වතුර එකක් වත් පුරවගන්න බ්ලූමැන්ඩල් කුනු කන්ද වගේ ගදයි කුස්සිය පැත්තම
, bath room එක එහෙම තනි ඩස්පි විමානෙ, හරියට අර ගේම්ස් වල තියෙන්නෙ අත හැරල දාපු පොදු වැසිකිලි
අන්න ඒ සීන් එකේ තියෙන්නෙ උන්ගෙ attached bathrooms, නිදාගන්න කාමර ඇතුලෙ ඇදට යන පාර විතරයි පැහැදිලිව පේන්නෙ, ඒ අඩි පාර දෙපැත්තෙ සිගා කුඩුයි, බෝතල් කොටයි ලන්ච්ශීට් අනම්මනම්... ඉතිරි හරිය ගැන කතා නොකර ඉමු...
![]()
, bath room එක එහෙම තනි ඩස්පි විමානෙ, හරියට අර ගේම්ස් වල තියෙන්නෙ අත හැරල දාපු පොදු වැසිකිලි
athalma kale jeevithe lol.

