බිත්තරේ රු 68/-ක් දීල කනකොට මේක මතක තියා ගන්ඩ.
පකිස්ථානෙ අල ගොවිය....
ඉඩම් වලට වියදම් කරල..
උපකරණ වලට වියදම් කරල..
වැඩ කුලී ගෙවල..
බීජ වලට වියදම් කරල..
පෝර දාල..
අස්වණු ගබඩා කරන්න වියදම් කරල..
ප්රවාහන ගාස්තු ගෙවල....
පකිස්ථාන රේගු බදු ගෙවල...
පකිස්ථාන ආනයන බදු ගෙවල...
නැව් ගාස්තුත් ගෙවල...
පකිස්ථාන ආනයන කරුවත් ලාබයක් තියාගෙන...
ලංකාවට එවල....
ලාකාවෙ ආනයන බදු ගෙවල...
ලංකාවෙ රේගු බදු ගෙවල...
ලංකාවෙ ආනයන කරුවත් ලාබයක් තියාගෙන....
ලංකාව තුල ප්රවාහන ගාස්තුත් ගෙවල...
ලංකාව තුල ගබඩා ගාස්තුත් ගෙවල....
අතරමැදියො කීප දෙනෙකුත් ලාබ තියාගෙන....
ගමේ කඩ කාරයත් ලාබ තියාගෙන........
අපිට අල කිලෝ එක රු 170/-ට දෙනව......
.
මෙහේ...
නුවරඑලියෙ වැවෙන අල කිලෝ එක කොලඹට එනකොට රු 480/-ක් වෙනව.
මේක තර්කාන්විතද...?
.
බිත්තරේ රු 68/-යි කියනකොට ඕව මතක තියා ගන්න....
බිත්තර පෙට්ටියක නිෂ්පාදන වියදම රු 15,000/-ක් වෙන්න පුලුවනිද...?
.
අපි හරක්.
ජීවත් වෙන්නෙ කාලකණ්නි රටක.
පකිස්ථානෙ අල ගොවිය....
ඉඩම් වලට වියදම් කරල..
උපකරණ වලට වියදම් කරල..
වැඩ කුලී ගෙවල..
බීජ වලට වියදම් කරල..
පෝර දාල..
අස්වණු ගබඩා කරන්න වියදම් කරල..
ප්රවාහන ගාස්තු ගෙවල....
පකිස්ථාන රේගු බදු ගෙවල...
පකිස්ථාන ආනයන බදු ගෙවල...
නැව් ගාස්තුත් ගෙවල...
පකිස්ථාන ආනයන කරුවත් ලාබයක් තියාගෙන...
ලංකාවට එවල....
ලාකාවෙ ආනයන බදු ගෙවල...
ලංකාවෙ රේගු බදු ගෙවල...
ලංකාවෙ ආනයන කරුවත් ලාබයක් තියාගෙන....
ලංකාව තුල ප්රවාහන ගාස්තුත් ගෙවල...
ලංකාව තුල ගබඩා ගාස්තුත් ගෙවල....
අතරමැදියො කීප දෙනෙකුත් ලාබ තියාගෙන....
ගමේ කඩ කාරයත් ලාබ තියාගෙන........
අපිට අල කිලෝ එක රු 170/-ට දෙනව......
.
මෙහේ...
නුවරඑලියෙ වැවෙන අල කිලෝ එක කොලඹට එනකොට රු 480/-ක් වෙනව.
මේක තර්කාන්විතද...?
.
බිත්තරේ රු 68/-යි කියනකොට ඕව මතක තියා ගන්න....
බිත්තර පෙට්ටියක නිෂ්පාදන වියදම රු 15,000/-ක් වෙන්න පුලුවනිද...?
.
අපි හරක්.
ජීවත් වෙන්නෙ කාලකණ්නි රටක.

