අපි හරක් ද ?

King_Sajith

Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    menna mun waliyak
    erozan said:
    අනිත් වැදගත්ම දේ අපි එදා ඉදන් එක මතයක් කතා කරනව, හැබයි මේකෙම රාජපක්ශගෙ කාලෙ අඩුවට ඉල්ලල මැරෙන්ඩ හදපු උන් අද හැගිලා මීක් නැ..ඒත් අපි එකම මතයෙ ඉන්නව අපේ ආණ්ඩුවට ගහල පැන්නුවත්..

    2osama said:
    හිහන දේශපාලන පක්ෂවල අමුඩ වහල්ලු උනාම ඔහොම තමා 🤣
    මයිනාගේ නම ගෑවිලා තියෙන ගු බෙට්ට ක් හරි කමක් නැහැ ගිලලා දානවා රහයි කියලා 🤣🤣🤣
    ado me mokada me wela tiyenne
     
    • Haha
    Reactions: SLK_sri and ElaBaba

    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    හීන ලෝක වෙලා ලංකාවේ උන් ඉන්නේ අද ලෝකේ ලංකාව කෘෂිකර්මයෙන් දියුණු කරන්න බැහැ පොඩි රටක් ලංකාව , අනිත් එක පොලව එහෙම තෙත් කලාපේ ඉඩමෙන් ඉඩමට වෙනස් , වියලි කලාපේ සාපේක්ෂව වෙනස් කම අඩුයි . ලංකාවේ මහා පරිමාණයෙන් වගා බිම් හදන්න බැහැ low cost products හදන්න . ලංකාව පොඩි රටක් සමකයේ තීන කැලෑ ටික කපල වවන්න ගත්තොත් වෙන්නේ කාන්තාරයක් වෙන එක විතරයි . තව ගොවියාගෙන් පරිබෝගිකයට වී ,එළවලු එන එක විදිමත් කරොත් මිල අඩු වෙනව. බලපන් අනුරාධපුර ,පොළොන්නරු ගිහින් උබල lorry අරන් වී business කරන්න පුලුවන්ද කියල, වාහන වලට random ගහනව ,තව case . කෝටි ගානක mafia එකක් ගොවියාගෙන් පරිබෝගිකයට වී ,එළවලු එන්න අතරමැද තීන්නේ උන් මෝඩ නැහැ ගෙවන්න ඕන තැන් වලට හොඳට ගෙවනව.

    ලංකාව ඇත්ත්ටට දියුණු කරන්න පුළුවන් income IT ,SE & වරාය සේරම සෙට් එක indian ,chinese,japanese රට වල politicians ලගේ supporters ලට විකුනන්නේ නැතුව රජයට අරගෙන හරියට කරොත් ලංකාව ගොඩ + side income high quality tea & spices ,tourism , factories
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    ලංකාව ඇත්ත්ටට දියුණු කරන්න පුළුවන් income IT ,SE & වරාය සේරම සෙට් එක indian ,chinese,japanese රට වල politicians ලගේ supporters ලට විකුනන්නේ නැතුව රජයට අරගෙන හරියට කරොත් ලංකාව ගොඩ + side income high quality tea & spices ,tourism , factories

    රජයට අරන් කරන්න පිස්සුද ? රජය හැමදේම පාලනය කරන නිසා තමයි මේ අර්බුදයට හේතු උනේ. දැන් රාජ්‍ය අංශය පුළුවන් තරම් සිමා කරන ඕනේ. පුද්ගලික අංශයට අවස්ථාව දෙන්න ඕනේ. විනිවිද බාවයෙන් යුතු වෙළදපොල ආර්ථික ක්‍රමයට රට ගෙන්න ඕනේ. විදේශ ආයෝජන ගෙන්න සුදුසු වටපිටාවක් හදන්න ඕනේ.
    ලෝකේ රටවල් දියුණු උනේ ඔහොමයි. එක ඉතිහාස විසින් අනෙක වාරයක් ඔප්පු කරලා තියෙනවා
     
    • Like
    Reactions: CohenLenstra

    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    රජයට අරන් කරන්න පිස්සුද ? රජය හැමදේම පාලනය කරන නිසා තමයි මේ අර්බුදයට හේතු උනේ. දැන් රාජ්‍ය අංශය පුළුවන් තරම් සිමා කරන ඕනේ. පුද්ගලික අංශයට අවස්ථාව දෙන්න ඕනේ. විනිවිද බාවයෙන් යුතු වෙළදපොල ආර්ථික ක්‍රමයට රට ගෙන්න ඕනේ. විදේශ ආයෝජන ගෙන්න සුදුසු වටපිටාවක් හදන්න ඕනේ.
    ලෝකේ රටවල් දියුණු උනේ ඔහොමයි. එක ඉතිහාස විසින් අනෙක වාරයක් ඔප්පු කරලා තියෙනවා
    ඒක ඇත්ත , රාජ්‍ය අංශය අකාර්යක්ෂමයි
     
    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    රජයට අරන් කරන්න පිස්සුද ? රජය හැමදේම පාලනය කරන නිසා තමයි මේ අර්බුදයට හේතු උනේ. දැන් රාජ්‍ය අංශය පුළුවන් තරම් සිමා කරන ඕනේ. පුද්ගලික අංශයට අවස්ථාව දෙන්න ඕනේ. විනිවිද බාවයෙන් යුතු වෙළදපොල ආර්ථික ක්‍රමයට රට ගෙන්න ඕනේ. විදේශ ආයෝජන ගෙන්න සුදුසු වටපිටාවක් හදන්න ඕනේ.
    ලෝකේ රටවල් දියුණු උනේ ඔහොමයි. එක ඉතිහාස විසින් අනෙක වාරයක් ඔප්පු කරලා තියෙනවා
    company rajayata ganna neme ,foreign companies walata warayawal tika wikunana eka kiwwe.
    ps , පුද්ගලික අංශයට loke thina busy ma warayawal ekak wena colombo port eka or hambantota ,galle ,trinco unath dena eka 100% waradi .
     
    Romesh Ranjan

    Well-known member
  • Dec 1, 2022
    346
    657
    93
    බිත්තරේ රු 68/-ක් දීල කනකොට මේක මතක තියා ගන්ඩ.
    පකිස්ථානෙ අල ගොවිය....
    ඉඩම් වලට වියදම් කරල..
    උපකරණ වලට වියදම් කරල..
    වැඩ කුලී ගෙවල..
    බීජ වලට වියදම් කරල..
    පෝර දාල..
    අස්වණු ගබඩා කරන්න වියදම් කරල..
    ප්‍රවාහන ගාස්තු ගෙවල....
    පකිස්ථාන රේගු බදු ගෙවල...
    පකිස්ථාන ආනයන බදු ගෙවල...
    නැව් ගාස්තුත් ගෙවල...
    පකිස්ථාන ආනයන කරුවත් ලාබයක් තියාගෙන...
    ලංකාවට එවල....
    ලාකාවෙ ආනයන බදු ගෙවල...
    ලංකාවෙ රේගු බදු ගෙවල...
    ලංකාවෙ ආනයන කරුවත් ලාබයක් තියාගෙන....
    ලංකාව තුල ප්‍රවාහන ගාස්තුත් ගෙවල...
    ලංකාව තුල ගබඩා ගාස්තුත් ගෙවල....
    අතරමැදියො කීප දෙනෙකුත් ලාබ තියාගෙන....
    ගමේ කඩ කාරයත් ලාබ තියාගෙන........
    අපිට අල කිලෝ එක රු 170/-ට දෙනව......
    .
    මෙහේ...
    නුවරඑලියෙ වැවෙන අල කිලෝ එක කොලඹට එනකොට රු 480/-ක් වෙනව.
    මේක තර්කාන්විතද...?
    .
    බිත්තරේ රු 68/-යි කියනකොට ඕව මතක තියා ගන්න....
    බිත්තර පෙට්ටියක නිෂ්පාදන වියදම රු 15,000/-ක් වෙන්න පුලුවනිද...?
    .
    අපි හරක්.

    ජීවත් වෙන්නෙ කාලකණ්නි රටක.
    Api Harak Tamai oi
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ගෝඨාභය ඉන්න කාලේ රුපියල් 10 කින් කිරිපිටි පැකට් එක වැඩි උනා කියලා මැරෙන්න ගියපු එවුන් දැන් ලස්සනට කටයි පුකයි වහගෙන 1300 ට කිරිපිටි බොනවා 🤣🤣

    ඕක තමා අපි ඉස්සර ඉඳලම කිව්වේ බඩු මිල අස්සේ තියෙන්නේ දේශපාලනය කියලා 🤩
    බඩු මිල අස්සේ තියෙන්නේ දේශපාලනය නං කටයි පුකයි පියාගෙන ඉඳපන් :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    බඩු මිල අස්සේ තියෙන්නේ දේශපාලනය නං කටයි පුකයි පියාගෙන ඉඳපන් :lol:
    අනුරට කියපන් හුත්තෝ ළමයි බොන කිරිපිටි එක හරි අඩුවට දෙන්න කියලා🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    අනුරට කියපන් හුත්තෝ ළමයි බොන කිරිපිටි එක හරි අඩුවට දෙන්න කියලා🤣
    තොපිට ගෑස් විතරයිනෙ ඉල්ලුවේ. ඇයි මේ වැලලෙන්නේ 🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    තොපිට ගෑස් විතරයිනෙ ඉල්ලුවේ. ඇයි මේ වැලලෙන්නේ 🤣
    බඩු මිල අඩු කරනව කිව්වා නේද පොඩි ළමයින්ට කන්න නැහැ මන්ද පෝෂණය කියලා Thread දැම්මා නේද පොන්නයෝ🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    බඩු මිල අඩු කරනව කිව්වා නේද පොඩි ළමයින්ට කන්න නැහැ මන්ද පෝෂණය කියලා Thread දැම්මා නේද පොන්නයෝ🤣🤣
    කෝ පොන්සියෙක් නොවී එහෙම කියපු මගේ පෝස්ට් එකක් කෝට් කරලා පෙන්නපන්. කරන්න බැරිනම් උඹ පොන්සියා @2osama :lol:
     
    Similar threads