අපි හරක් ද ?

AEG

Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    මාකට් එකේ තරගය වැඩි කරන්න වැඩිපුර කම්පැනි වලට අවස්තාව දුන්නම සාමාන්යයෙන් මිල අඩු වෙන්න ඕන. හැබැයි ලන්කාවෙ වෙන්නෙ උන් සෙරෝම එකතු වෙලා සන්ගමයක් අටවගෙන එකට මිල වැඩි කරන එක.

    උදා :- broadband and call charges, buiscuit companies,
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    බිත්තරෙත් රටින් ගේනව කියල අහ ගන්ඩ තියෙන බය, දැනටම කොමිස් කතාව ගෙනල්ල තියෙන්නෙ.. මම දැක්ක මහ ජෙප්පෙක් කියනව එක බිත්තරේකින් රුපියලක් කොමිස් ගන්ඩලු ඉන්නෙ රටින් ගෙනල්ල ඉතින් , ඔය මානසිකත්වය පාක්ශිකයන්ට දෙන්නෙ ඇති කරන්නෙ වෛරය මිනි මරල බස් ගිනි තියල රුපියලේ වාඩුව ගන්ඩ පනින්නෙ එතකොට..
    pissuda ban bittara mila palanaya nokaloth thama gov eka nondi wenne.
    dan kukul farm union ekata GMOA ekatath wada balayak thiyanawada kiyala minissu balanne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාකට් එකේ තරගය වැඩි කරන්න වැඩිපුර කම්පැනි වලට අවස්තාව දුන්නම සාමාන්යයෙන් මිල අඩු වෙන්න ඕන. හැබැයි ලන්කාවෙ වෙන්නෙ උන් සෙරෝම එකතු වෙලා සන්ගමයක් අටවගෙන එකට මිල වැඩි කරන එක.

    උදා :- broadband and call charges, buiscuit companies,
    කවුද ඔය සමිති කරවන්නෙ??? ඔය කුකුල් සoගම් ඔක්කොම ජෙප්පො කරවන්නෙ පුලුවන් නම් නැ කියපන්, .. පාරිබෝගික අයිතින් සoගම් කරන්නෙ මොකාලද ඒත් ජෙප්පො ,ගොවි සවිධාන කරන්නෙ ??? ඒත් ජෙප්පො .. ලoකාවෙ ගැටුම ඇති කරන්නෙ ජෙප්පො, ගුපියො කාදිනලල උන්ට පුක දෙන එක වෙනම දෙයක්, ඒත් ප්‍රශ්නෙ හදන්නෙ කුහක ජෙප්පො පුලුවන් නම් නැ කියපන්, ..

    pissuda ban bittara mila palanaya nokaloth thama gov eka nondi wenne.
    dan kukul farm union ekata GMOA ekatath wada balayak thiyanawada kiyala minissu balanne.
    ගවමන්ට් එකට අමුතුවෙන් නෝන්ඩ් වෙන්ඩ දෙයක් නැ කොහොමත් නෝන්ඩ්, ඔහොම පවතින්ඩ බැ ජනමතයක් නැ චන්දෙන් පත් උන අය නෙමේ ඉන්නෙ..

    හැබැයි එහෙමයි කියල දුශන වචා සීන් ඇගේ ගාගන්ඩ බය කම තියෙනව මොකද චන්දෙ ලගයි, ජෙප්පො දැනටම එක බිත්තරෙන් රුපියලේ කොමිස් කතාව පටලල තියෙන්නෙ, බිත්තරේ ගේන එකා ඉවරයි කොමිස් කාක්කෙක් වෙනව..

    ------ Post added on Dec 27, 2022 at 11:14 AM
     
    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    මාකට් එකේ තරගය වැඩි කරන්න වැඩිපුර කම්පැනි වලට අවස්තාව දුන්නම සාමාන්යයෙන් මිල අඩු වෙන්න ඕන. හැබැයි ලන්කාවෙ වෙන්නෙ උන් සෙරෝම එකතු වෙලා සන්ගමයක් අටවගෙන එකට මිල වැඩි කරන එක.

    උදා :- broadband and call charges, buiscuit companies,
    Reverse Gear 🤣🤣🤣🤣🤣
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    දවසින් රටම කාබනික කරන ලබ්බක් ගෙනල්ල.. පොර ටික ගේන එක නැවැත්තුවා.. එකෙන් උනේ යුරියා මිටියේ ගාන කළුකඩ ගණන් වලට ගිය එක. වගාවට කෙල උනාම සත්ව ආහාර නිෂ්පාදනයට කෙල වෙනවා. සත්ව ආහාර ගාන වැඩි වෙද්දී ඒවගේන් එන බිත්තර මස් ගණන් යනවා. ඒවා මේ රටේ මිනිස්සුන්ගේ වැරදි නෙවේ පොන්සියෙක් ගෙනත් රටම විනාස කරලා.. දැන් අහක ඉන්න උන්ටයි ගොවියටයි බැනල වැඩක් නෑ.. :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    අනිත් වැදගත්ම දේ අපි එදා ඉදන් එක මතයක් කතා කරනව, හැබයි මේකෙම රාජපක්ශගෙ කාලෙ අඩුවට ඉල්ලල මැරෙන්ඩ හදපු උන් අද හැගිලා මීක් නැ..ඒත් අපි එකම මතයෙ ඉන්නව අපේ ආණ්ඩුවට ගහල පැන්නුවත්..
    හිහන දේශපාලන පක්ෂවල අමුඩ වහල්ලු උනාම ඔහොම තමා 🤣
    අනුරගේ නම ගෑවිලා තියෙන ගු බෙට්ට ක් හරි කමක් නැහැ ගිලලා දානවා රහයි කියලා 🤣🤣🤣
     
    • Like
    Reactions: elajani

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    බිත්තරේ රු 68/-ක් දීල කනකොට මේක මතක තියා ගන්ඩ.
    පකිස්ථානෙ අල ගොවිය....
    ඉඩම් වලට වියදම් කරල..
    උපකරණ වලට වියදම් කරල..
    වැඩ කුලී ගෙවල..
    බීජ වලට වියදම් කරල..
    පෝර දාල..
    අස්වණු ගබඩා කරන්න වියදම් කරල..
    ප්‍රවාහන ගාස්තු ගෙවල....
    පකිස්ථාන රේගු බදු ගෙවල...
    පකිස්ථාන ආනයන බදු ගෙවල...
    නැව් ගාස්තුත් ගෙවල...
    පකිස්ථාන ආනයන කරුවත් ලාබයක් තියාගෙන...
    ලංකාවට එවල....
    ලාකාවෙ ආනයන බදු ගෙවල...
    ලංකාවෙ රේගු බදු ගෙවල...
    ලංකාවෙ ආනයන කරුවත් ලාබයක් තියාගෙන....
    ලංකාව තුල ප්‍රවාහන ගාස්තුත් ගෙවල...
    ලංකාව තුල ගබඩා ගාස්තුත් ගෙවල....
    අතරමැදියො කීප දෙනෙකුත් ලාබ තියාගෙන....
    ගමේ කඩ කාරයත් ලාබ තියාගෙන........
    අපිට අල කිලෝ එක රු 170/-ට දෙනව......
    .
    මෙහේ...
    නුවරඑලියෙ වැවෙන අල කිලෝ එක කොලඹට එනකොට රු 480/-ක් වෙනව.
    මේක තර්කාන්විතද...?
    .
    බිත්තරේ රු 68/-යි කියනකොට ඕව මතක තියා ගන්න....
    බිත්තර පෙට්ටියක නිෂ්පාදන වියදම රු 15,000/-ක් වෙන්න පුලුවනිද...?
    .
    අපි හරක්.

    ජීවත් වෙන්නෙ කාලකණ්නි රටක.
    ubala hada gathta system eka ne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිහන දේශපාලන පක්ෂවල අමුඩ වහල්ලු උනාම ඔහොම තමා 🤣
    අනුරගේ නම ගෑවිලා තියෙන ගු බෙට්ට ක් හරි කමක් නැහැ ගිලලා දානවා රහයි කියලා 🤣🤣🤣
    හුත්තිගෙ පුතාල දැන් සැපද ??? @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @laka007 @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @Die-hard
    @SLBlackKnight @shan4djfun @Jim_Moriarty @dynamite1234

    එක බල්ලෙක් නැ ඔක්කොම හැoගිලා රජපක්ශගෙ කාලෙ උනානම් බලන්ඩ තිබ්බ පොන්නයො ටික බුරන බිරිල්ල, මුන් වගේ වහල්ලු එක්ක රටට කෙලවෙන එක අහන්ඩත් දෙයක්ද
     
    • Haha
    Reactions: 2osama

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    බැනෙ බැනෙ දේශිය ගොවියා සුරකින ජෙපි සරන් පාට පෙරට එනව, අනුරය අත මිටි කරල කට උල් කරල බිත්තරෙත් රටෙන් ගේනව කියද්දි ගැට්ට තෙත් වෙන හරක් රැලක් ඉන්නෙ, උන් මිනි මරනව බස් ගිනි තියනව ඕව කරාම, මේ රට යන්නෙ සිවිල් යුද්දෙකට පයින උන් පැනගනිල්ල,
    ගොවියො බිත්තර දානවා කියල ඇහුවමයිද කොහෙද..
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    ඒ අස්සෙ ඉන්දියාවෙන් පොහොර ගේන්න ගිහිල්ලත් එතනත් පොහොට්ටුවේ පල් හොරෙක්ගේ එකවුන්ට් සල්ලි දාගෙන නොන්ඩි උනා. ඊටත් පස්සේ ගත්තු පෝර ට්‍රිබල් ප්‍රයිස් ගෙවල ලංකාවට ගෙනත් තිබ්බ. මේවාගේ පාඩු කරලා අන්තිමේ ගූ පෝර නැවකුත් ගෙනල්ල ඩොලර් මිලියන 7 ක් විතර ගෙව්වා. පොහොට්ටු සක්කිලි නිසා රට මෙහෙම හරි දුවන එක ගැන සතුටු වෙයන්

    zxufV5W.jpg

    mbcFU6J.jpg

    mO4FTCH.jpg
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    හිහන දේශපාලන පක්ෂවල අමුඩ වහල්ලු උනාම ඔහොම තමා 🤣
    අනුරගේ නම ගෑවිලා තියෙන ගු බෙට්ට ක් හරි කමක් නැහැ ගිලලා දානවා රහයි කියලා 🤣🤣🤣
    අනුර වෙනුවට මයිනා කියල දාලා ආපහු කියවපං. හෙන ආතල් :lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    බිත්තරේ රු 68/-ක් දීල කනකොට මේක මතක තියා ගන්ඩ.
    පකිස්ථානෙ අල ගොවිය....
    ඉඩම් වලට වියදම් කරල..
    උපකරණ වලට වියදම් කරල..
    වැඩ කුලී ගෙවල..
    බීජ වලට වියදම් කරල..
    පෝර දාල..
    අස්වණු ගබඩා කරන්න වියදම් කරල..
    ප්‍රවාහන ගාස්තු ගෙවල....
    පකිස්ථාන රේගු බදු ගෙවල...
    පකිස්ථාන ආනයන බදු ගෙවල...
    නැව් ගාස්තුත් ගෙවල...
    පකිස්ථාන ආනයන කරුවත් ලාබයක් තියාගෙන...
    ලංකාවට එවල....
    ලාකාවෙ ආනයන බදු ගෙවල...
    ලංකාවෙ රේගු බදු ගෙවල...
    ලංකාවෙ ආනයන කරුවත් ලාබයක් තියාගෙන....
    ලංකාව තුල ප්‍රවාහන ගාස්තුත් ගෙවල...
    ලංකාව තුල ගබඩා ගාස්තුත් ගෙවල....
    අතරමැදියො කීප දෙනෙකුත් ලාබ තියාගෙන....
    ගමේ කඩ කාරයත් ලාබ තියාගෙන........
    අපිට අල කිලෝ එක රු 170/-ට දෙනව......
    .
    මෙහේ...
    නුවරඑලියෙ වැවෙන අල කිලෝ එක කොලඹට එනකොට රු 480/-ක් වෙනව.
    මේක තර්කාන්විතද...?
    .
    බිත්තරේ රු 68/-යි කියනකොට ඕව මතක තියා ගන්න....
    බිත්තර පෙට්ටියක නිෂ්පාදන වියදම රු 15,000/-ක් වෙන්න පුලුවනිද...?
    .
    අපි හරක්.

    ජීවත් වෙන්නෙ කාලකණ්නි රටක.
    බිත්තර මිලට නිශ්පාදන වියදම වගේම ලැබෙන ලාබෙන් ජීවත් වෙන්න යන වියදමත් බලපානවා ඉතිං.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,083
    166,089
    113
    එකමත් එක රටක
    හුත්තිගෙ පුතාල දැන් සැපද ??? @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @laka007 @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @Die-hard
    @SLBlackKnight @shan4djfun @Jim_Moriarty @dynamite1234

    එක බල්ලෙක් නැ ඔක්කොම හැoගිලා රජපක්ශගෙ කාලෙ උනානම් බලන්ඩ තිබ්බ පොන්නයො ටික බුරන බිරිල්ල, මුන් වගේ වහල්ලු එක්ක රටට කෙලවෙන එක අහන්ඩත් දෙයක්ද
    5TU2kT3.png
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඔවු යකෝ. රට අල 250යි ලංකා අල 480යි.
    ලංකාවෙ හදන ඕව ප්‍රයිස් කිසි දෙයක් ගන්න හොඳ නෑ බන්.
     
    • Like
    Reactions: King_Sajith

    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    ඔවු යකෝ. රට අල 250යි ලංකා අල 480යි.
    ලංකාවෙ හදන ඕව ප්‍රයිස් කිසි දෙයක් ගන්න හොඳ නෑ බන්.
    rata ala 200 bn dan, lanka ala 540.
     
    • Wow
    Reactions: YESno

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හුත්තිගෙ පුතාල දැන් සැපද ??? @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @laka007 @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @Die-hard
    @SLBlackKnight @shan4djfun @Jim_Moriarty @dynamite1234

    එක බල්ලෙක් නැ ඔක්කොම හැoගිලා රජපක්ශගෙ කාලෙ උනානම් බලන්ඩ තිබ්බ පොන්නයො ටික බුරන බිරිල්ල, මුන් වගේ වහල්ලු එක්ක රටට කෙලවෙන එක අහන්ඩත් දෙයක්ද

    mentioned karala duwala gihin hangena uba wage redde revichcha ponnayek. kondak thiyana waren katha karanna
     
    • Haha
    Reactions: Xi Jinping

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනිත් වැදගත්ම දේ අපි එදා ඉදන් එක මතයක් කතා කරනව, හැබයි මේකෙම රාජපක්ශගෙ කාලෙ අඩුවට ඉල්ලල මැරෙන්ඩ හදපු උන් අද හැගිලා මීක් නැ..ඒත් අපි එකම මතයෙ ඉන්නව අපේ ආණ්ඩුවට ගහල පැන්නුවත්..

    හිහන දේශපාලන පක්ෂවල අමුඩ වහල්ලු උනාම ඔහොම තමා 🤣
    මයිනාගේ නම ගෑවිලා තියෙන ගු බෙට්ට ක් හරි කමක් නැහැ ගිලලා දානවා රහයි කියලා 🤣🤣🤣

    menna mun waliyak
     
    • Haha
    Reactions: ElaBaba

    Similar threads