TRUERedmi හොදයිද බන්. 10 , 11 වගේ මොඩල් එකක් ගනන් බැලුවේ. සමහරු කියනවා ෆෝන් එක කොච්චර හොද උනත් සිග්නල් අවුල් කියලා. සිම් එක හරියට වැඩ කරන්නෙ නැති ප්‍රශ්න තියනවලු. මේවා ඇත්තද බන්. 100,000ට අඩුවෙන් අරගන්න පුළුවන් හොද ෆෝන් එකක් කියපන්කෝ
Mage note 7 ekenam battery case. WiFi samaharawelawata case. Ear piece sound adui. Os eke podi podi awl thiyanawa Samsung A30 ekath ekka baladdinam
Battery replacement ekk karapn machan DRM eken 3900/= , mage note 7 eket battery issue ekk avit 2 weeks ago replace karagatta , anit ewat etaninma fix karala denwa ,
poco m3 walin wada karanne umbe phone eka witharakma wenna athi. danna dennekge wifi bluetooth awul awa, thawa buwek paper weight ekak widihata use karanawalu.Redmi නං නෙමේ ඒත් Xiaomi POCO M3 එකක් තියෙනව
මටනං කිසි කේස් එකක් නෑ @Heshan Daminda ගෙ එකේනං මොකද වුණාලු
හැබැයි සාපේක්ෂව සිග්නල් strength අඩුයි
Mi වල කේස් එකක් නෑ. Redmi තමා අවුල.mi 11 lite 5g එකක් යුස් කරන්නේ. signal prolem එක ගොඩක් දැන් එන model වල නෑ.. ගෙවන ගානට පාඩු නෑ
නෑ @Kevin_Fdo ගෙ එකෙත් තාම මොකුත් අවුලක් නෑලුpoco m3 walin wada karanne umbe phone eka witharakma wenna athi. danna dennekge wifi bluetooth awul awa, thawa buwek paper weight ekak widihata use karanawalu.
DRM eken battery replacement same day puluwan ne?Battery replacement ekk karapn machan DRM eken 3900/= , mage note 7 eket battery issue ekk avit 2 weeks ago replace karagatta , anit ewat etaninma fix karala denwa ,
Puluwn machanDRM eken battery replacement same day puluwan ne?