Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    සූර්‍යකුමාර් බේසිකයා පිටසක්වලින් ආව එකෙක්ද බං කොහෙන් දැම්මත් කෙලිනවනෙ 🤬
    Commitment eka ban, balapanko pora T20 worldcup ekata aussie conditions walata prepare una widiha e dawaswala uge coach daala tibbe.
     
    • Wow
    • Like
    Reactions: Any.key and DHE

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,195
    113
    බෝලර්ස්ලට මොනා වෙලාද දන්නෙ නෑ.
    වාස්, මුරලි, කුලේ, මාලි, හේරත් වගේ ලෙවල් එකේ බෝලස්ලා දෙන්නෙක් විතර ටීම් එකට ඕනේ. පේන මානෙකවත් ඒ මට්ටමේ එකක් නෑ.

    වෙල්ලාලගේ කෝ.

    එදා මැච් එක දිනුවත් බෝලිං පට්ට අවුල්නේ.
     
    • Haha
    Reactions: kasun090354t

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Ada Avishakaya LPL gahanawa wage gahuwoth goda

    Pathumge idan dassa wenakm hama ekatama SR 180+ thiyagena gahanna wenawa :(
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    ඔන්න බලපන් අද මෙන්ඩා බෝල් 50ට 100ක් ගහනවා දස්සා අන්තිමට ඇවිල්ලා බෝල් 25ට 60 ගානක් ගහලා මැච් එක ඉවර කරනවා 😎
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,254
    113
    කෑගල්ල
    බෝලර්ස්ලට මොනා වෙලාද දන්නෙ නෑ.
    වාස්, මුරලි, කුලේ, මාලි, හේරත් වගේ ලෙවල් එකේ බෝලස්ලා දෙන්නෙක් විතර ටීම් එකට ඕනේ. පේන මානෙකවත් ඒ මට්ටමේ එකක් නෑ.

    වෙල්ලාලගේ කෝ.

    එදා මැච් එක දිනුවත් බෝලිං පට්ට අවුල්නේ.
    උන් දැම්මත් අද මුන් ගහනවා බාන්. මුන්ගේ බොල හොඳ. මේ වෙලාවේ ඔහොම තමා.
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ඔන්න බලපන් අද මෙන්ඩා බෝල් 50ට 100ක් ගහනවා දස්සා අන්තිමට ඇවිල්ලා බෝල් 25ට 60 ගානක් ගහලා මැච් එක ඉවර කරනවා 😎
    174.jpg
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අද DDS ව නොදා ඉන්න මොකක් හරි හේතුවක් තිබුනද?


    සූරිය කුමාර මහතා මුම්බායෙ උපන්නෙ එතුමා 🥰
    ------ Post added on Jan 7, 2023 at 8:36 PM