Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    පලවෙනි මැච් එක ලස්සනට දිනන්න තිබ්බා චාමිකයා එදා ඒක කැව
    odi එක වත් දිනන්න කියලා ප්‍රාර්ථනා කරමු
     
    • Sad
    Reactions: kasun090354t

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    174.jpg
    තව පැය දෙකකින් බලපන් මොකද වෙන්නෙ කියලා 😎
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    පලවෙනි මැච් එක ලස්සනට දිනන්න තිබ්බා චාමිකයා එදා ඒක කැව
    odi එක වත් දිනන්න කියලා ප්‍රාර්ථනා කරමු
    Jerom plaster ta kiyala mokuth karaganna bari vevida?
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    Ground eke hatiyata gahannath bari na. Un fine leg and third man walin gahaddi ape fielders la within 30 yard. E hariyen 30+ runs leak una.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    ඇයි බං අරුන් 3 දෙනාට පැලෙන්න වැදෙද්දි වත් දස්සයි දනායි බෝල් දාන්න ගත්තෙ නැත්තෙ? මැදින් උනුත් ඕවර් දෙක දෙක දැම්මනං 200කට වත් ලිමිට් කරගන්න තිබ්බා 😒
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,678
    9,335
    113
    Commitment eka ban, balapanko pora T20 worldcup ekata aussie conditions walata prepare una widiha e dawaswala uge coach daala tibbe.
    Commitment ekama witharak newee bung

    Talent eka, bat speed, decision making oya ewath thiyanawa

    Commitment ekan ma cricket gahanawa nam Chamika ya ehama nam oya wage nelanna ona, commitment thibata wadak na thawa factors uth balapanawaa

    kapawima, unadduwa thibata ehama goda danna ba international level ekadi