Commitment eka ban, balapanko pora T20 worldcup ekata aussie conditions walata prepare una widiha e dawaswala uge coach daala tibbe.සූර්යකුමාර් බේසිකයා පිටසක්වලින් ආව එකෙක්ද බං කොහෙන් දැම්මත් කෙලිනවනෙ![]()
den ba ban match eka balala iwara wunama balamuඅනේ හුකාහන්.

අර පොන්නයා 100 ගහන්න පෙරේත කමේ දාගලන නිසා ගොඩ ගියා.den ba ban match eka balala iwara wunama balamu![]()

උන් දැම්මත් අද මුන් ගහනවා බාන්. මුන්ගේ බොල හොඳ. මේ වෙලාවේ ඔහොම තමා.බෝලර්ස්ලට මොනා වෙලාද දන්නෙ නෑ.
වාස්, මුරලි, කුලේ, මාලි, හේරත් වගේ ලෙවල් එකේ බෝලස්ලා දෙන්නෙක් විතර ටීම් එකට ඕනේ. පේන මානෙකවත් ඒ මට්ටමේ එකක් නෑ.
වෙල්ලාලගේ කෝ.
එදා මැච් එක දිනුවත් බෝලිං පට්ට අවුල්නේ.
ඔන්න බලපන් අද මෙන්ඩා බෝල් 50ට 100ක් ගහනවා දස්සා අන්තිමට ඇවිල්ලා බෝල් 25ට 60 ගානක් ගහලා මැච් එක ඉවර කරනවා![]()