Radio garden App එකේ ලංකාවේ සුපිරි රේඩියෝ චැනල් ටිකක් තියෙනවානේ. සාම්ප්‍රධායික FM චැනල් වලට වඩා ඒවා පට්ට. Spotify Playlist වලට වඩා සුපිරි සින්දු play වෙනවා. දැනට මම අහන සින්දු යන Chanel දෙකක් සෙට් වුණා. වාහනේ FM radio ව කුරු කුරු ගාන එකටත් හොඳම විසඳුමක් radio Garden app එක.