
එහෙමනම් බලාගන්න තිබුණා බුකියේ ඉන්න යක්ඛපුතුන් ටික ජම්බුද්වීපය සුනු විසුණු කරන හැටිරෝහිට් බායි නම් හිත හොද කොල්ලෙක් අරක ඉල්ලුවනම් අවුට්නේ ඉතින්
රෝහිට් බායි නම් හිත හොද කොල්ලෙක් අරක ඉල්ලුවනම් අවුට්නේ ඉතින්
උන්ට චාටර්නේ බන් mankad කරලා dasun out කරාම.Ade ara Rohith mokada appeal eka withdraw kara gaththe?

ඇත්ත ඒක උන්ට කලු පැල්ලමක් වෙනවා.උන්ට චාටර්නේ බන් mankad කරලා dasun out කරාම.
උන් දිනපු එකේ reputation එකටත් කෙල වෙලා හැමෝම ඊට පස්සේ ඕක තමයි topic එක වෙන්නේ.
දැන් බලපන් කට්ටිය මිට පස්සේ කතා කරන්නේ rohithකාරයා out එක ගත්තේ නැති එක ගැන, හෙට ඉදන් ඉන්දියන් පඩත්තලයෝ ටික දැන් ඌ true gentlemen, keeps the spirit ඔෆ් the game වගේ රට බයිලා තමයි ගහන්නේ.![]()
ඌ හොදයි බන් කරැණාරත්නට වැඩිය නම්Rajithayage batting >>> tip top yakage batting කියලා හිතෙන්නෙ මට විතරද?
සිරාRajithayage batting >>> tip top yakage batting කියලා හිතෙන්නෙ මට විතරද?
ටීම් එකේ අනිත් උන් හැම එකාම අවුට් වෙද්දි රනබෝල් වත් ගහලා තිබ්බනං තව ලකුණු 42ක් එනවාදසුන් ශානකගේ SR එක ටීම් එකේ ඔක්කොටම තිබ්බත් මදි දිනන්න.![]()
Mona unath ape un e kaale sehwag ta karapu kari wadeth ekka baladdi mun hondaiරෝහිට් බායි නම් හිත හොද කොල්ලෙක් අරක ඉල්ලුවනම් අවුට්නේ ඉතින්

උන්ට චාටර්නේ බන් mankad කරලා dasun out කරාම.
උන් දිනපු එකේ reputation එකටත් කෙල වෙලා හැමෝටම ඊට පස්සේ ඕක තමයි topic එක වෙන්නේ.
දැන් බලපන් කට්ටිය මිට පස්සේ කතා කරන්නේ rohithකාරයා out එක ගත්තේ නැති එක ගැන, හෙට ඉදන් ඉන්දියන් පඩත්තලයෝ ටික දැන් ඌ true gentlemen, keeps the spirit ඔෆ් the game වගේ රට බයිලා තමයි ගහන්නේ.![]()

loku wenasak na ape yacca puttu ekka baladdi 

extras tika add unama dinumදසුන් ශානකගේ SR එක ටීම් එකේ ඔක්කොටම තිබ්බත් මදි දිනන්න.![]()
