Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

ara88

Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    දසුන් ශානකයව මිලදී අරන් ද ipl එකට
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    ලංකාව 300 ගහන්නයි දසුන් 100 ගහන්නයි try කලේ. නැතිව දිනන්න නෙවෙයි ගුපියනේ 🤣🤣🤣

    ‍රෝහිට් බායි නම් හිත හොද කොල්ලෙක් අරක ඉල්ලුවනම් අවුට්නේ ඉතින්
    එහෙමනම් බලාගන්න තිබුණා බුකියේ ඉන්න යක්ඛපුතුන් ටික ජම්බුද්වීපය සුනු විසුණු කරන හැටි
    ------ Post added on Jan 10, 2023 at 9:32 PM
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    ‍රෝහිට් බායි නම් හිත හොද කොල්ලෙක් අරක ඉල්ලුවනම් අවුට්නේ ඉතින්
    Ade ara Rohith mokada appeal eka withdraw kara gaththe?
    උන්ට චාටර්නේ බන් mankad කරලා dasun out කරාම.
    උන් දිනපු එකේ reputation එකටත් කෙල වෙලා හැමෝටම ඊට පස්සේ ඕක තමයි topic එක වෙන්නේ.
    දැන් බලපන් කට්ටිය මිට පස්සේ කතා කරන්නේ rohithකාරයා out එක ගත්තේ නැති එක ගැන, හෙට ඉදන් ඉන්දියන් පඩත්තලයෝ ටික දැන් ඌ true gentlemen, keeps the spirit ඔෆ් the game වගේ රට බයිලා තමයි ගහන්නේ. :baffled:
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    උන්ට චාටර්නේ බන් mankad කරලා dasun out කරාම.
    උන් දිනපු එකේ reputation එකටත් කෙල වෙලා හැමෝම ඊට පස්සේ ඕක තමයි topic එක වෙන්නේ.
    දැන් බලපන් කට්ටිය මිට පස්සේ කතා කරන්නේ rohithකාරයා out එක ගත්තේ නැති එක ගැන, හෙට ඉදන් ඉන්දියන් පඩත්තලයෝ ටික දැන් ඌ true gentlemen, keeps the spirit ඔෆ් the game වගේ රට බයිලා තමයි ගහන්නේ. :baffled:
    ඇත්ත ඒක උන්ට කලු පැල්ලමක් වෙනවා.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    දසුන් ශානකගේ SR එක ටීම් එකේ ඔක්කොටම තිබ්බත් මදි දිනන්න. :rofl:
    ටීම් එකේ අනිත් උන් හැම එකාම අවුට් වෙද්දි රනබෝල් වත් ගහලා තිබ්බනං තව ලකුණු 42ක් එනවා 🥲
     
    • Like
    Reactions: Venux

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ‍රෝහිට් බායි නම් හිත හොද කොල්ලෙක් අරක ඉල්ලුවනම් අවුට්නේ ඉතින්
    Mona unath ape un e kaale sehwag ta karapu kari wadeth ekka baladdi mun hondai :rolleyes:

    උන්ට චාටර්නේ බන් mankad කරලා dasun out කරාම.
    උන් දිනපු එකේ reputation එකටත් කෙල වෙලා හැමෝටම ඊට පස්සේ ඕක තමයි topic එක වෙන්නේ.
    දැන් බලපන් කට්ටිය මිට පස්සේ කතා කරන්නේ rohithකාරයා out එක ගත්තේ නැති එක ගැන, හෙට ඉදන් ඉන්දියන් පඩත්තලයෝ ටික දැන් ඌ true gentlemen, keeps the spirit ඔෆ් the game වගේ රට බයිලා තමයි ගහන්නේ. :baffled:

    Pissuda bn reddit ekei facebook ekei Rohith wa pathuru gahanawa Sehwage ge scene ekata revenge eka gatte na kyala indian yacca puttu :baffled::lol: loku wenasak na ape yacca puttu ekka baladdi :P:rolleyes: