Radio Garden

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    1673106724039.png


    Radio garden App එකේ ලංකාවේ සුපිරි රේඩියෝ චැනල් ටිකක් තියෙනවානේ. සාම්ප්‍රධායික FM චැනල් වලට වඩා ඒවා පට්ට. Spotify Playlist වලට වඩා සුපිරි සින්දු play වෙනවා. දැනට මම අහන සින්දු යන Chanel දෙකක් සෙට් වුණා. වාහනේ FM radio ව කුරු කුරු ගාන එකටත් හොඳම විසඳුමක් radio Garden app එක.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,697
    113
    33
    Kalutara
    ඉස්සර KTU අහන්න iHeart radio සයිට් එකට vpn දාගෙන යන්න ඕන. US ip නැතුව රේඩියෝ අහන්න බෑ. අදටත් iHeart radio එක ලංකාවට පෙන්නන්නේ නෑ. දැන් ඉතින් අවුලක් නෑ රේඩියෝ ගාඩ්න් එක නිසා. KIIS 102 එකත් iHeartලගේ එකක්.

    කොහොම හරි මාසෙකට ජීබී 15ක් විතර ඉවර වෙනවා ඔන්ලයින් රේඩියෝ එක අහන්නම.

    ZauDBuf.png
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,968
    1
    59,002
    113
    Mother Earth
    I've been listening to E FM for quite some time. better than sun fm. there are lot of talk shows other than listening to hip hop bullshit always. I'm suggesting you try it out.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Machan english channels monada hoda samanyen mix eke sindu yana ewa?
    Capital FM hodai, Ads wadiyi tikak habai.
    Man NRJ ahanne ads adui, play karana sinduth hoda nisa.

    Capital FM Manchester
    Capital FM Birmingham
    Capital FM Edinburgh
    Capital FM Glasgow

    Oni ekak ahapan, Capital FM Katmandu nathuwa.
     
    Last edited:
    • Like
    Reactions: Johnnie_Walker