Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    අපේ හුත්තලට ඉවසීමක් නැ ආපු ගමන් ඔහේ වනනවා විතරයි, ඉතින් විකට් නොයා තියෙයියැ
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපේ හුත්තලට ඉවසීමක් නැ ආපු ගමන් ඔහේ වනනවා විතරයි, ඉතින් විකට් නොයා තියෙයියැ
    අඩෝ උබව දැක්ක කල්.. අර පාදිලි තුමාගේ අනාවැකි seen එකෙන් පස්සෙ වැඩිය දැක්කෙම නෑ :D
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    රාජිතයයි, වේග බට්ටයි එක්ක චමීරයත් අද හිටියනං මැච් එක මෙලහවකට අපි දිනුම්
     
    • Love
    Reactions: DHE

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    අන්තිම එක වත් කන්නැතුව දින්නොත් ඇති, විලි ලැජ්ජයි
     
    • Like
    Reactions: Lokupappa

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    චමීරය දැම්ම සෙට්වෙන පාටක් නෑ වගේ නේ! ආවත් කලින්වගේ බෝල් කරන්න බැරිවෙයිනේ සජරියෙන් පස්සේ. ඌ විතරයි Line and length එකට දාන බෝලර් කෙනෙකුට ඉන්නේ :(
     
    • Sad
    Reactions: DHE