Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,985
    165,910
    113
    එකමත් එක රටක
    ලහිරු කුමාර ප්ම්ක්‍යා ඇයි බන් හැමතිස්සෙම බොලේ ඉස්සරහට දාල දෙන්නේ.
    back of length හයියෙන් දාද්දි ගහන්න අමාරුයි. ගිය විකට් එක ගියෙත් එහෙම. ඉස්සරහට දාල හතරේ ඒවා දෙනවා.
     
    • Like
    Reactions: CaptonNemo

    roblem

    Active member
  • Apr 27, 2022
    145
    195
    43
    ලහිරු කුමාර ප්ම්ක්‍යා ඇයි බන් හැමතිස්සෙම බොලේ ඉස්සරහට දාල දෙන්නේ.
    back of length හයියෙන් දාද්දි ගහන්න අමාරුයි. ගිය විකට් එක ගියෙත් එහෙම. ඉස්සරහට දාල හතරේ ඒවා දෙනවා.
    Bowled wickets ganna loku asawak thiyenawa wage
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,985
    165,910
    113
    එකමත් එක රටක
    Bowled wickets ganna loku asawak thiyenawa wage
    කෝලි ගේ bowled උනෙත් ඉස්සරහට දාල නෙවෙයි නේ. ඒ වගේ තැනක පිච් කරන්න ඕනේ. මූ ඩ්‍රයිව් කරන්න පුලුවන් තැනට දාල දෙන්නේ .