Forex Trading $15800 ඉවරයි

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    mn nm loss une 10$ i. edama nawattuwa . dn ithin karanna deyak na puthe api wena widiyakin oya salli earn kraganna balamu
    salli tikak apu gaman me magulata dapu eka thami kare ban. karumayak thamai.
    Confuse una bunga :confused2:
    owa gana katha karala vadak naha ban. poddk profit una gaman lal ekata dapuwa. US 30 kiyana eka set une oya kale thamyi.
    මචන් මට උඹව මතකයි ඉස්සර forex threads වල. මම ඔය ෆීලින්ග් එක හොඳටම දන්නව.
    අපහු loss උන ඒවා trade කරලා recover කරන්න යන්න එපා.

    මගේ අදහස, වෙන දෙයක් කරන්න. ඉතුරු සල්ලි withdraw කරන්න.
    ඔව් බන් බලන්න ඕන. එපා ගන්න කියලා දේකුත් නැහැ ඉතින්.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    මට කියපන් forex හරි ක්‍රිප්ටෝ හරි මොන මගුලක් හරි trading කරලා හැම මාසෙම ප්‍රොෆිට් කරලා ඒ ඉන්කම් එකෙන්ම ජීවත් වෙන , ඒ ඉන්කම් එකෙන් ගෙවල් හදලා වාහන අරං සැපේ ඉන්න උබ හෝ උබ දන්න එකම එකෙක් හරි මේ ලංකාවෙ ඉන්නවද?? හැබැයි ඌ ඒ ගෙවල් හදලා වාහන අරං ගොඩ ගිහිං තියෙන්නෙ trade කරලා ප්‍රොෆිට් කරලම වෙන්න ඕනෙ ඈ. මොකද තැන් තැන් වල චොර වෙවී ඉන්න අනාත පොඩි උන් රවට්ටලා ෆොරෙක්ස් ක්‍රිප්ටෝ ක්ලාස් කෝස් කරලා නං ගෙවල් හදලා වාහන ගත්ත උන් ඕනතරං දන්නවා. හැබැයි trade කරලා ගොඩ ගිය එකෙක් නං දන්නෙ නෑ.

    මම ඇඩ්සෙන්ස් කරලා කෝටිපතියො වෙච්ච උන්ව දන්නවා, ෆයිවර් කරලා ඒකෙන් ක්ලයන්ට්ලා සෙට් කරගෙන පස්සෙ කම්පැනි හිටන් දාලා කෝටිපතියො වෙච්ච උන්ව දන්නවා, අප් වර්ක්, freelancer වල වැඩකරලා ඒ වගේම ගේමක් ගහපු උන්ව දන්නවා. හැබැයි අද වෙනකං trading කරලා ඒකෙන්ම ක්ලාස් කෝස් කරන්නෙ නැතුව ගොඩ ගිය එකම එකෙක්වත් දන්නෙ නෑ. Online entrepreneurs club එකෙත් වෙලාවකට හෑලි දානවා සමහර උන් වාහන ඉස්සරහා ෆොටෝ ගහලා දවස් ගනන් කන්න නැතුව හිටියා, කුලී වැඩ කරා, සල්ලි පොලියට අරං trade කරේ ... හැබැයි අද මම ඉන්නෙ මෙතන මේ වාහනේ අවුරුද්දෙන් බැස්සුවා එදා මට හිනා උන උන්...see more කිය කිය. ෆ්‍රොෆයිල් වලට ගිහිං බලද්දි දාර කෝස් කාරයො 😂😂
    Crypto karala hama ekata goda yanna ba. hama ekama goda yanawa nam ekath awulake thiyanawa

    Whale level un or luck ekake thiyana un thama match ekake gahanne. anith okkoma retail buyers la market eka pump karanna inna un

    nathnam BTC 60,000 uda ganiwida ? ehama gathaa godak un oya retail un. Whale ekake wath buy karanne na
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    Kiyak hari ituru nam 100$ tiyala anit okkoma withdraw karapan.
    Tika dawask trade nokara indapan.
    Loss allanna yanna epa,
    Trading plan ekak hadagena Ara 100$ 500$ ta up karana balapan,
    Hama trade ekama close kalama profit nam Eva withdraw karapan
    Leverage fix , trade size fix , emotional trade walata yanna epa
    Chart Condition set nam vitarak tradewalata enter weyan.. umba wadi una welawata enter wenne natuwa.
    Mama forex karala na, crypto futures karanne.
    Oya kiyapuwa forex walatath set athi.

    Money, emotions control nattan aniva Badu set wenawa,
    Dana trade eken % ekak aniva loss ekak ganna hama welema lastiwela trade karapan.
    Good luck 👍
    Slow & steady win the game
     
    Last edited:

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    984
    836
    93
    Passive income ekak gnna puluwn ewawala invest krnna.
    mn me tike ewa thami krnne

    youtube, website wage ewa. maseta $100 wath ena widiyata
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,713
    1
    60,345
    113
    Mother Earth
    waha kuppiyak ewannada bro
    අඩෝ මිනිහෙක් අමාරුවේ වැටුනම ඔහොම කියන්න එපා බන්. හරි නෑ. 🧐

    Hapoi mona analyze karalada trade karanne? Mokadda strategy eka?
    මූ NFP වෙලාවෙ trade දාල වගේ. NFP කරන්නෙ fx-market එකේ sharks ල. Trend makers ල. ලොකු quantity වලින් trade දාල reversal කරල ආයේ trend කරනවා. psychological manipulation. ඉවසීම නැති අය NFP high lot දාල කෙලව ගන්නවා. මූට හොඳ පාඩමක්.
    ------ Post added on Jan 15, 2023 at 10:45 AM
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඇත්ත කතාව මචන්. ලොකු news event එකකදී තමයි කෙල උනේ හොද එකෙන්ම. එක පාරටම pip 1000 විතර බැස්සා.

    මන්දා බන් දැන්නම් තනියම පැත්තකට වෙලා ඉන්න හිතිලා තියෙන්නේ. mood ගහලා ඉන්නත් බැහැ .සතුටකුත් නැහැ.නැහැ බන් හදිස්සි සල්ලිනම් නෙමේ.

    gambling කරා වගේ වැඩක් තමයි බන් අන්තිමට කරලා තියෙන්නේ trade කරනවා කියලා හිතලා.

    :(((

    Thanks, brother for the motivation. Yes, this is all deposited money; the net loss is far more than this.

    win ratio ekanam 70% vage tibba. e unaata loss una trade eken profit trade 30, 40ka profit ivara una.

    duka thamai ban.mekenma gemak gahannamai hithenne.

    thava $1600 itiri. demo neme ban.

    freelancer karapu salli tika meke dalaa kelavagatta.
    demo account ekakda? athel ekak denawada manda
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,713
    1
    60,345
    113
    Mother Earth
    IronRox, උබේ trading account එකේ උබේ ළඟ තියෙන ගානින් 1/4 ට වඩා තියා ගන්න එපා. හිතපන් උබ ළඟ 20000$ක්‌ තියෙනවා. ඒත් උබේ trading account එකේ තියෙන්න ඕන (20000/4*1)= 5000$ මම මේ නිකන් කිව්වේ. කාගේ හරි සල්ලි නැති වෙනවා අහන්නත් දුකයි. 😩 මොළේ පාවිච්චි කරල වැඩ කරපන්. උබ කොහොමද මේ අවුල sort out කරන්නෙ කියලා මේ thread එකේම කියපන්. අපි ආසයි දැනගන්න.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    දුක තමා බන්.

    ok

    ටිකක් ලොකු loss එකක් ගියා.එකෙන් මාව control නැතිව ගියා. ඔහේ trade දාගන දාගන ගියා. ඔව් බන් මේ මගුල් US 30 එකක් set උනානේ.එකෙන් තමා කෙලවිම පටන්ගත්තේ.
    උඹ නිව්ස් බලන්නේ නෑ කියල තියනවා නේද ඒකත් එක හේතුවන් වෙන්න ඇති බන්

    US 30 කියන්නේ මොකද්ද
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Uba owata salli damme kohomada job ekak karalada nattam sesatha wikunalada?

    thats forex 101
    ලොකු lot size දාල lost recover කරන්න gamble කරන්න ගියාම තමයි කෙල වෙන්නෙ.
    lost උනා නම් එදා දවස trade කරන එක නවත්තල පස්සේ දවසක පටන් ගන්න ඕන.
    Aniwaryen. Loss eka recover karaganna eweleta dana trade walin apita kela wenawa.
    ------ Post added on Jan 15, 2023 at 11:38 AM
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    640
    1,052
    93
    Shit scene. I would log out from all accounts and wait for a few days before thinking of anting else.

    1673763035620.png


    One thing, do you actually understand all of the above in those two lines ^^? If you dont know the exact meaning of all of the above (what is US30 here? what does buy 1.00 mean, etc...), i`d try to learn all that first.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,658
    18,360
    113
    Kiyak hari ituru nam 100$ tiyala anit okkoma withdraw karapan.
    Tika dawask trade nokara indapan.
    Loss allanna yanna epa,
    Trading plan ekak hadagena Ara 100$ 500$ ta up karana balapan,
    Hama trade ekama close kalama profit nam Eva withdraw karapan
    Leverage fix , trade size fix , emotional trade walata yanna epa
    Chart Condition set nam vitarak tradewalata enter weyan.. umba wadi una welawata enter wenne natuwa.
    Mama forex karala na, crypto futures karanne.
    Oya kiyapuwa forex walatath set athi.

    Money, emotions control nattan aniva Badu set wenawa,
    Dana trade eken % ekak aniva loss ekak ganna hama welema lastiwela trade karapan.
    Good luck 👍
    Slow & steady win the game
    මෙන්න මේක කරපන්.. මේක තමා ගොඩ දාගන්න විදිහ

    RRR එක මිනිමම් 1.5 වලට ගේන්න.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Index Pair එකක්. US Stock company 30 k. high voltile
    තැන්ක්ස් මචන්

    අනිවාර්යෙන් නිව්ස් නම් බලන්න ඕනේ නේද බන්
    මුලින් fundamental බලල technical වලට trade එක දාන්න ඕනේ නේද
     
    • Like
    Reactions: Amith0424