Mongal huttek
1lot demmama yana loss ake bara batalakama danne naddaමොංගල් හුටෙක්
------ Post added on Jan 15, 2023 at 9:59 AM
Mongal huttek
1lot demmama yana loss ake bara batalakama danne naddaමොංගල් හුටෙක්
salli tikak apu gaman me magulata dapu eka thami kare ban. karumayak thamai.mn nm loss une 10$ i. edama nawattuwa . dn ithin karanna deyak na puthe api wena widiyakin oya salli earn kraganna balamu
owa gana katha karala vadak naha ban. poddk profit una gaman lal ekata dapuwa. US 30 kiyana eka set une oya kale thamyi.Confuse una bunga![]()
ඔව් බන් බලන්න ඕන. එපා ගන්න කියලා දේකුත් නැහැ ඉතින්.මචන් මට උඹව මතකයි ඉස්සර forex threads වල. මම ඔය ෆීලින්ග් එක හොඳටම දන්නව.
අපහු loss උන ඒවා trade කරලා recover කරන්න යන්න එපා.
මගේ අදහස, වෙන දෙයක් කරන්න. ඉතුරු සල්ලි withdraw කරන්න.
Crypto karala hama ekata goda yanna ba. hama ekama goda yanawa nam ekath awulake thiyanawaමට කියපන් forex හරි ක්‍රිප්ටෝ හරි මොන මගුලක් හරි trading කරලා හැම මාසෙම ප්‍රොෆිට් කරලා ඒ ඉන්කම් එකෙන්ම ජීවත් වෙන , ඒ ඉන්කම් එකෙන් ගෙවල් හදලා වාහන අරං සැපේ ඉන්න උබ හෝ උබ දන්න එකම එකෙක් හරි මේ ලංකාවෙ ඉන්නවද?? හැබැයි ඌ ඒ ගෙවල් හදලා වාහන අරං ගොඩ ගිහිං තියෙන්නෙ trade කරලා ප්‍රොෆිට් කරලම වෙන්න ඕනෙ ඈ. මොකද තැන් තැන් වල චොර වෙවී ඉන්න අනාත පොඩි උන් රවට්ටලා ෆොරෙක්ස් ක්‍රිප්ටෝ ක්ලාස් කෝස් කරලා නං ගෙවල් හදලා වාහන ගත්ත උන් ඕනතරං දන්නවා. හැබැයි trade කරලා ගොඩ ගිය එකෙක් නං දන්නෙ නෑ.
මම ඇඩ්සෙන්ස් කරලා කෝටිපතියො වෙච්ච උන්ව දන්නවා, ෆයිවර් කරලා ඒකෙන් ක්ලයන්ට්ලා සෙට් කරගෙන පස්සෙ කම්පැනි හිටන් දාලා කෝටිපතියො වෙච්ච උන්ව දන්නවා, අප් වර්ක්, freelancer වල වැඩකරලා ඒ වගේම ගේමක් ගහපු උන්ව දන්නවා. හැබැයි අද වෙනකං trading කරලා ඒකෙන්ම ක්ලාස් කෝස් කරන්නෙ නැතුව ගොඩ ගිය එකම එකෙක්වත් දන්නෙ නෑ. Online entrepreneurs club එකෙත් වෙලාවකට හෑලි දානවා සමහර උන් වාහන ඉස්සරහා ෆොටෝ ගහලා දවස් ගනන් කන්න නැතුව හිටියා, කුලී වැඩ කරා, සල්ලි පොලියට අරං trade කරේ ... හැබැයි අද මම ඉන්නෙ මෙතන මේ වාහනේ අවුරුද්දෙන් බැස්සුවා එදා මට හිනා උන උන්...see more කිය කිය. ෆ්‍රොෆයිල් වලට ගිහිං බලද්දි දාර කෝස් කාරයො![]()
අඩෝ මිනිහෙක් අමාරුවේ වැටුනම ඔහොම කියන්න එපා බන්. හරි නෑ.waha kuppiyak ewannada bro
මූ NFP වෙලාවෙ trade දාල වගේ. NFP කරන්නෙ fx-market එකේ sharks ල. Trend makers ල. ලොකු quantity වලින් trade දාල reversal කරල ආයේ trend කරනවා. psychological manipulation. ඉවසීම නැති අය NFP high lot දාල කෙලව ගන්නවා. මූට හොඳ පාඩමක්.Hapoi mona analyze karalada trade karanne? Mokadda strategy eka?
demo account ekakda? athel ekak denawada mandaඇත්ත කතාව මචන්. ලොකු news event එකකදී තමයි කෙල උනේ හොද එකෙන්ම. එක පාරටම pip 1000 විතර බැස්සා.
මන්දා බන් දැන්නම් තනියම පැත්තකට වෙලා ඉන්න හිතිලා තියෙන්නේ. mood ගහලා ඉන්නත් බැහැ .සතුටකුත් නැහැ.නැහැ බන් හදිස්සි සල්ලිනම් නෙමේ.
gambling කරා වගේ වැඩක් තමයි බන් අන්තිමට කරලා තියෙන්නේ trade කරනවා කියලා හිතලා.
((
Thanks, brother for the motivation. Yes, this is all deposited money; the net loss is far more than this.
win ratio ekanam 70% vage tibba. e unaata loss una trade eken profit trade 30, 40ka profit ivara una.
duka thamai ban.mekenma gemak gahannamai hithenne.
thava $1600 itiri. demo neme ban.
freelancer karapu salli tika meke dalaa kelavagatta.
උඹ නිව්ස් බලන්නේ නෑ කියල තියනවා නේද ඒකත් එක හේතුවන් වෙන්න ඇති බන්දුක තමා බන්.
ok
ටිකක් ලොකු loss එකක් ගියා.එකෙන් මාව control නැතිව ගියා. ඔහේ trade දාගන දාගන ගියා. ඔව් බන් මේ මගුල් US 30 එකක් set උනානේ.එකෙන් තමා කෙලවිම පටන්ගත්තේ.
Index Pair එකක්. US Stock company 30 k. high voltileඋඹ නිව්ස් බලන්නේ නෑ කියල තියනවා නේද ඒකත් එක හේතුවන් වෙන්න ඇති බන්
US 30 කියන්නේ මොකද්ද
Aniwaryen. Loss eka recover karaganna eweleta dana trade walin apita kela wenawa.thats forex 101
ලොකු lot size දාල lost recover කරන්න gamble කරන්න ගියාම තමයි කෙල වෙන්නෙ.
lost උනා නම් එදා දවස trade කරන එක නවත්තල පස්සේ දවසක පටන් ගන්න ඕන.
Explain bit morePassive income ekak gnna puluwn ewawala invest krnna.
mn me tike ewa thami krnne
youtube, website wage ewa. maseta $100 wath ena widiyata
මෙන්න මේක කරපන්.. මේක තමා ගොඩ දාගන්න විදිහKiyak hari ituru nam 100$ tiyala anit okkoma withdraw karapan.
Tika dawask trade nokara indapan.
Loss allanna yanna epa,
Trading plan ekak hadagena Ara 100$ 500$ ta up karana balapan,
Hama trade ekama close kalama profit nam Eva withdraw karapan
Leverage fix , trade size fix , emotional trade walata yanna epa
Chart Condition set nam vitarak tradewalata enter weyan.. umba wadi una welawata enter wenne natuwa.
Mama forex karala na, crypto futures karanne.
Oya kiyapuwa forex walatath set athi.
Money, emotions control nattan aniva Badu set wenawa,
Dana trade eken % ekak aniva loss ekak ganna hama welema lastiwela trade karapan.
Good luck
Slow & steady win the game
තැන්ක්ස් මචන්Index Pair එකක්. US Stock company 30 k. high voltile