Election left. Parliament to vote new election law after 5

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ජන්දේ ලෙෆ්ට්. අද පාර්ලිමේන්තුව මැතිවරණ නියාමන පනතක් සම්මත කරන්න යන්නේ. එකෙන් මාස ගානක් ජන්දේ කල් යනවා. ආයේත් මිනිස්සු කුලප්පු කරලා පාරට ගෙන්න යන්නේ.

     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,068
    99,569
    113
    රටේ මේ වගේ අසීරු අවස්ථාවක චන්දයක් තියන්න හොද නෑ:yes:
    ඔව් දැන් සින්හලු හොයාන තියෙනවනෙ ක්‍රමයක් චන්ද නැතුව පාලනය මාරු කරන්න ඒක යූස් කරයි චන්ද නැති උනොත්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,830
    165,588
    113
    එකමත් එක රටක
    pFFVhxe.jpg
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ජන්දේ ලෙෆ්ට්. අද පාර්ලිමේන්තුව මැතිවරණ නියාමන පනතක් සම්මත කරන්න යන්නේ. එකෙන් මාස ගානක් ජන්දේ කල් යනවා. ආයේත් මිනිස්සු කුලප්පු කරලා පාරට ගෙන්න යන්නේ.
    uta ona naya bol naya karanna minissu avussala prashanayak hadala