🧰 Custom Windows 10, 11 Builds for Low End PCs, Gaming Rigs⚒️

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මේවා Used කරලා තමන්ගේ Bank Accounts , Paypal Accounts වලට කෙලවා ගන්න ආස නම්
    කොටින්ම කිව්වොත් Hack වෙන්න පුකේ අමාරුවක් එහෙම තියෙනවා නම් Custom Build දාගනිල්ලා 🤣🤣🤣
    ඇක්ටිවේටරයක් කියල නමත් ගහගෙන මැල්වෙයා බෙදපු පොන්නයෙක් නේද මේ අනුන්ට උපදෙස් දෙන්නෙ. වැඩක් නැත්තං ගූ ටිකක් කාපන්.

    මේ සමහර ඒවා මම දනුයි දන්නෙ බන් දාගෙන බලන්න ඕනෙ. :love:

    මටත් ඔය පිස්සුව තිබුනා බන්. xp කාලෙ ඉඳන් PE version දාගෙන හිටියා. ඊට පස්සෙ winPE builder වලින් ඕනෙ විදියට හදාගත්තා. ඊටත් පස්සෙ ntlite. අන්තිමට එඩිට් කරපු ltsc iso එකක් හදාගෙන හිටියෙ. Sergei Strelec ගෙත් හොඳ iso වගයක් තියනවා. ටිකක් රිස්කි
    ------ Post added on Jan 22, 2023 at 10:49 AM
     
    • Haha
    Reactions: Xi Jinping

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    Game ගහන එකයි(දැන් games ගහන්න පුලුවන්..), සමහර softwares නැති එකයි අරුනම linux වලට වඩා windows වල තියෙන වාසි මොනව ද?
    ලොකු වාසියක් කියලා නෑ ඉතින්. හුරුවුන එවුන්ට ගැලවෙන්න අමාරුයි,

    Adobe ලා Linux වලට උන්ගේ ප්‍රඩක්ට්ස් හදන්නේ නෑ.
    System Resources හරියට යූස් කරලා ගේම් එකක් Experience කරන්න බෑ.
    Wine උඩ හැමදේම රන් කරන්නත් බෑනේ.

    Linux හොදයි, Linux යූස් කරන්න නම් Geek වෙන්න ඕනි. Learning Curve එක වැඩියි.
    ඒ අතින් වින්ඩොස් පොඩි කාලේ ඉදන් පුරුදු OS එකනේ.

    මේවා Used කරලා තමන්ගේ Bank Accounts , Paypal Accounts වලට කෙලවා ගන්න ආස නම්
    කොටින්ම කිව්වොත් Hack වෙන්න පුකේ අමාරුවක් එහෙම තියෙනවා නම් Custom Build දාගනිල්ලා 🤣🤣🤣

    ඒක තමයි පොන්ස් Try at Own Risk කිව්වේ.
    මේ කස්ටම් බිල්ඩ්ස් කොහොමත් උබලා වගේ පොලිටිකල් කැම්පේන් කරන බැල්ලිගෙ පුතාලට හදන ඒවා නෙමෙයි.
    කොහොමත් උබේ ඇන්ඩ්‍රොයිඩ් ලදරම් ෆෝන් එකට මේවා ගහන්න බෑ.
    නික් අයියගෙන් කීයක් හරි ඉල්ලගෙන PC එකක් හදාගනින්.

    මේ සමහර ඒවා මම දනුයි දන්නෙ බන් දාගෙන බලන්න ඕනෙ. :love:

    මටත් ඔය පිස්සුව තිබුනා බන්. xp කාලෙ ඉඳන් PE version දාගෙන හිටියා. ඊට පස්සෙ winPE builder වලින් ඕනෙ විදියට හදාගත්තා. ඊටත් පස්සෙ ntlite. අන්තිමට එඩිට් කරපු ltsc iso එකක් හදාගෙන හිටියෙ. Sergei Strelec ගෙත් හොඳ iso වගයක් තියනවා. ටිකක් රිස්කි
    ------ Post added on Jan 22, 2023 at 10:49 AM

    LTSC හොදයි. Windows 10, Windows 11 දැන් අපිට ගැලපෙන විදියට කස්ටමයිස් කරගන්න පුළුවන්.
    කස්ටම් බිල්ඩ් එකක් යූස් කරපු එකෙක් ඔෆිෂල් බිල්ඩ්ස් දාගෙන සිස්ටම් රිසෝසස් අපතේ යවන්නේ නෑ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එහෙනම් කස්ටම් විදියට බිල්ඩ් එකක් හදාගන්න තමා වෙන්නේ.
    Full PC Specs PM එකක් දාපන්කෝ.
    https://file.io/TL9nFB6ReDui
    Windows 10 1809 වගේ උබේ මැෂින් එකට සෙට් වෙයි.
    හැබැයි Defender, Cortana, Xbox Options, MS Store වගේ ඒවා අයින් කරලා තමයි දාගන්න වෙන්නේ.
    ඒ කියන්නේ වෙන AV එකක් වත් දාගන්න බැරිද
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වෙන AV එකක් දාගන්න පුළුවන්. Defender 4GB Ram එකකට Too Much වගේ.
    ඒත් දැන් එන AV එකක් වත් 4GB Ram එකට සෙට් වෙන එකකුත් නෑ නේද
     
    • Like
    Reactions: NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    ඒත් දැන් එන AV එකක් වත් 4GB Ram එකට සෙට් වෙන එකකුත් නෑ නේද
    Win 10 ද Win 11 ද ගහන්න හිතන් ඉන්නේ? Eset වගේ අවුලක් නෑ.
    Use කරන Heavy Programs මොනවද?
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Win 10 ද Win 11 ද ගහන්න හිතන් ඉන්නේ? Eset වගේ අවුලක් නෑ.
    win 7 වෙන කොපියක් හොයාගෙන ට්‍රයි කරලා ඒකත් හරි නොගියොත් win 10 වලට තමයි යන්න වෙන්නේ.win 11 ගහන්න බෑ DirectX 12 සපෝට් නෑනේ.රැම් එකත් මදි නේ වෙන සොෆ්ට් වෙයාර් එකක් දුවාගන්න.

    Use කරන Heavy Programs මොනවද?
    tvpaint දුවාගන්න තිබ්බොත් ඇති :sneaky:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    දැනට හොදයි කියන්න පුළුවන් Windows 11 කස්ටම් බිල්ඩ් එකක් නෑ.
    ගිය අවුරුද්දේ අන්තිමට ආපු ඔෆිෂල් 22H2 බිල්ඩ් එක නම් සුපිරි.
    චයිනිස් කස්ටම බිල්ඩ්ස් තියෙනවා ෂුවර් කරන්න අමාරුයි.
    මං කරපු වැඩේ Windows ඔෆිෂල් බිල්ඩ් එකක් අරගෙන කස්ටමයිස් කරගත්ත එක.
    Android Subsystems, Linux Subsystems තියෙනවා.
    දැන් android aps emulators නැතුව කෙලින්ම රන් කරන්න පුළුවන් වින්ඩොස් උඩම.

    මචන් banking apps run කරන්න පුලුවන්ද? අවුලක් නැතුව banking apps (eg. HSBC ) වැඩ කරන්න පුළුවන් emulator එකක් හරි මොකක් හරි තියෙනවද windows 10 use කරන්න පුළුවන්?
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    මචන් banking apps run කරන්න පුලුවන්ද? අවුලක් නැතුව banking apps (eg. HSBC ) වැඩ කරන්න පුළුවන් emulator එකක් හරි මොකක් හරි තියෙනවද windows 10 use කරන්න පුළුවන්?
    Banking වගේ සෙන්සිටිව් ඇප්ස් මේවා උඩ රන් කරන්න එපා මචං.
    එකට කස්ටම් OS බිල්ඩ් එකක් හදාගෙන ගහමු. ඊලග ත්‍රෙඩ් එකෙන් ඒ ගැන දාන්නම්.
    ඔය වගේ වැඩකට නම් හොද රිමෝට් ඩෙස්ක්ටොප් එකක් යූස් කරන එක. හැබැයි ඒකත් ටිකක් රිස්කි.
    win 7 වෙන කොපියක් හොයාගෙන ට්‍රයි කරලා ඒකත් හරි නොගියොත් win 10 වලට තමයි යන්න වෙන්නේ.win 11 ගහන්න බෑ DirectX 12 සපෝට් නෑනේ.රැම් එකත් මදි නේ වෙන සොෆ්ට් වෙයාර් එකක් දුවාගන්න.

    tvpaint දුවාගන්න තිබ්බොත් ඇති :sneaky:
    එල මං හොයලා කියන්නම්.
     
    • Like
    Reactions: Dr.Amdan