Game ගහන එකයි(දැන් games ගහන්න පුලුවන්..), සමහර softwares නැති එකයි අරුනම linux වලට වඩා windows වල තියෙන වාසි මොනව ද?
ලොකු වාසියක් කියලා නෑ ඉතින්. හුරුවුන එවුන්ට ගැලවෙන්න අමාරුයි,
Adobe ලා Linux වලට උන්ගේ ප්රඩක්ට්ස් හදන්නේ නෑ.
System Resources හරියට යූස් කරලා ගේම් එකක් Experience කරන්න බෑ.
Wine උඩ හැමදේම රන් කරන්නත් බෑනේ.
Linux හොදයි, Linux යූස් කරන්න නම් Geek වෙන්න ඕනි. Learning Curve එක වැඩියි.
ඒ අතින් වින්ඩොස් පොඩි කාලේ ඉදන් පුරුදු OS එකනේ.
මේවා Used කරලා තමන්ගේ Bank Accounts , Paypal Accounts වලට කෙලවා ගන්න ආස නම්
කොටින්ම කිව්වොත් Hack වෙන්න පුකේ අමාරුවක් එහෙම තියෙනවා නම් Custom Build දාගනිල්ලා 

ඒක තමයි පොන්ස් Try at Own Risk කිව්වේ.
මේ කස්ටම් බිල්ඩ්ස් කොහොමත් උබලා වගේ පොලිටිකල් කැම්පේන් කරන බැල්ලිගෙ පුතාලට හදන ඒවා නෙමෙයි.
කොහොමත් උබේ ඇන්ඩ්රොයිඩ් ලදරම් ෆෝන් එකට මේවා ගහන්න බෑ.
නික් අයියගෙන් කීයක් හරි ඉල්ලගෙන PC එකක් හදාගනින්.
මේ සමහර ඒවා මම දනුයි දන්නෙ බන් දාගෙන බලන්න ඕනෙ.
මටත් ඔය පිස්සුව තිබුනා බන්. xp කාලෙ ඉඳන් PE version දාගෙන හිටියා. ඊට පස්සෙ winPE builder වලින් ඕනෙ විදියට හදාගත්තා. ඊටත් පස්සෙ ntlite. අන්තිමට එඩිට් කරපු ltsc iso එකක් හදාගෙන හිටියෙ. Sergei Strelec ගෙත් හොඳ iso වගයක් තියනවා. ටිකක් රිස්කි
------
Post added on Jan 22, 2023 at 10:49 AM
LTSC හොදයි. Windows 10, Windows 11 දැන් අපිට ගැලපෙන විදියට කස්ටමයිස් කරගන්න පුළුවන්.
කස්ටම් බිල්ඩ් එකක් යූස් කරපු එකෙක් ඔෆිෂල් බිල්ඩ්ස් දාගෙන සිස්ටම් රිසෝසස් අපතේ යවන්නේ නෑ.