මම Software Engineer කෙනෙක්. Internship එකත් එක්ක අවුරුදු තුනයි experience. 482 න් යන්න ජොබක් හොයන ගමන්. 189, 190, 491 visa වලටත් try කරන්න කියලා බැලුවෙ. එක එකා කියන ඒවා දැක්කම මානසිකව වැටෙනව බන්. Skill Assessment, EOI ඔක්කොම තනියම තමා කරගන්න හදන්නේ. Skill Assessment වලදි ඔය අවුරුදු තුන අඩු වෙයිද බන්? එහෙම උනොත් එතනින් points 10 ක් නැති වෙනව.
අනිත් එක මගෙ wife ට IT degree එකක් තියෙන්නෙ. එයා teacher කෙනෙක්. එයාගෙ skill assessment එකක් කරොත් ලකුණු දහයක් add කරගන්න පුලුවන් කියලා දැක්කා. එයාට ACS එකෙන් skill assessment එකක් ගන්න පුලුවන් වෙයිද? Software පැත්තෙ නම් experience නෑ. ඕවා ඔක්කොම හරි ගියොත් ළකුණු 85ක් 80ක් වගේ එන්නෙ දැනට. 190, 491 දාලා වැඩක් නැති වෙයිද බන්?