siri ayya's dinner

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,494
    1
    15,173
    113
    චිකන් ෆ්‍රයිඩ් රයිස් + චිකන් බිරියානි .. උබලට කොහෙන්ද මේවා 😝

    1qe2X3S.jpg


    රැල්ලට දැමු ත්‍රෙඩ් එකක් බව කරුණාවෙන් සලකන්න.මගේ දෙවම්පියන් සිහි කිරීමෙන් වලකින්න..ස්තුතියි:)
    අ‍ැඳේ කන එකේ අ‍ාතල් දැන් කට්ටියටම වැටහීගෙන යන්නෙ.

    😂🙏
     
    • Like
    Reactions: Jack London

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,130
    113
    panadura
    චිකන් ෆ්‍රයිඩ් රයිස් + චිකන් බිරියානි .. උබලට කොහෙන්ද මේවා 😝

    1qe2X3S.jpg


    රැල්ලට දැමු ත්‍රෙඩ් එකක් බව කරුණාවෙන් සලකන්න.මගේ දෙවම්පියන් සිහි කිරීමෙන් වලකින්න..ස්තුතියි:)
    යකෝ වියදම් දෙකක්නේ ෆ්‍රයිඩ් රයිස් බිරියානි. අනික රස දෙක දෙකක්නේ. පයිත්තියන්ද සල්ලි වැඩිද
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    බිරියානියේ යන්තම් බත් චුට්ටක් කහ පාටට තීනවා නෝමල් පයිඩ් රයිස් එකක් නම් වෙන්න බෑ මේක සෙට් මෙනු රයිස් එකක්වගේ කලුවෝ පේන්නේ
     
    • Like
    Reactions: Solo Rider

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මැද තිබ්බ බිත්තරේ මුලින් කෑවද ?

    biriyani ekaka bittarayak tiyenna epai...

    uba bittara kanne nadda... bittara kaawama mola kara wenawa

    munta thiyenne biththara prashanayakda kohea???//

    අපේ ගෙදර බල්ලත් රෙනවා මීට වඩා ලස්සනට 🤣🤣🤣

    eka nam ithin balu gu kana tho witharai danne
    ------ Post added on Jan 30, 2023 at 11:36 PM
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අපේ ගෙදර බල්ලත් රෙනවා මීට වඩා ලස්සනට 🤣🤣🤣
    මෙච්චර කල් කෙළගෙන තියෙන්නේ හිඟන කොල්ලෙක් එක්කනේ. 🤭
     
    • Haha
    Reactions: 2osama