ඇයි උබලා ජෙවීපී එකට අකමැති?

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    1.කිසිම ආර්ථිකය ගැන දැනීමක් නැහැ
    2.උන් කියන කිසිම දෙයක් ප්‍රායෝගික නැහැ
    3. ලංකාවේ ඉන්න සැගවුණ හොරු ටිකක්
    4. පක්ෂ අරමුදලේ බිලියන නවයක් තියෙනවා ඒවා ආවේ කොහොමද කියලා මුන්ගේ එකෙක් වත් දන්නේ නැහැ
    5. පක්ෂය ඇතුඑලේම වංචා දූෂණ වලින් පිරිලා ( රෝහණ විජේවීර ගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි වලට උන දේ)
    6. JVP එකේ කිසිම කෙනෙක් ජීවිතේට JOB එකක් කරලා නැහැ
    7 . JVP එකට කඩේ යන නූගත් ජෙප්පෝ ටික
    කියන එකා බලපන්කො. පුෆ් 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: ElaBaba

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,767
    9,125
    113
    NPP ය IMF ගැන මොනව කරාවිද කියන කාරනෙ උඩ ජෙනරල් ජන්දෙකදි සපෝර්ට් කිරීම තීරණය කරනව. ආර්ථිකය සම්බන්ද කාරනාව ඇරුනම අනිත් පැති අතින් සෙට් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.

    එයාල IMF ගැන වැදගත් දෙයක් තාම කියන්නෙ නෑ කිව්වත් ඒව පොලිටිකල් උත්තර, ටෙක්නිකල් උත්තර නෙමේ. හරි කෙලින් උත්තර නොදීම මට තෙරුම් ගන්න පුලුවන් හැමෝම ඒකනෙ කරන්නෙ.

    ප්‍රවින්ෂල් චන්ද වල අවුට්කම් සාර්ව ආර්ථික සීන් වලට වැඩිය බලපාන්නෙ නැති නිසා මේක දැනට ගැටලුවක් නෑ.

    කොහොමද SJB වගේ එකකට හිත හදන් චන්දෙ දෙන්නෙ. ඒකෙ හර්ෂ, කබීර් වගේ වගේ අය ඇරුනම වෙන හොඳ හේතුවක් නෑ. දින්නත් එයාල වගේ අයට ගැලපෙන දෙයක් ලැබෙන එකකුත් නෑ.

    බහුතරේට අපීල් වීම වෙනුවෙන් මේකත් තවත් පොහොට්ටුවක් වෙනවනම් එතනින් එහාට බලාපොරොත්තුවක් නැතිවෙයි.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    anna okunge eda idan mama dakka aduwa
    ලොකුම අඩුව ඒක තමා . මුං මේ නිර්ධන පන්තියේ ඉදන් ඉහල වැඩවසම් සමාජයට විරුද්ධව කැරලි ගහලා ගහලා ගහලා ගෝලියා ආර්ථිකය සහ වැඩවසම් සමාජයේ අත්තනෝමතික ක්‍රියාකරකම් නිසා වැටෙන ලංකාව දැන් බලෙන් ඩැගැහන්න යන්නේ . මොකද රටේම උන් දැන් නිර්ධන පන්තියට වැටිලා නිසා මාකට් එක ඕපන්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    WTxfNdw.jpeg
     
    • Like
    Reactions: ElaBaba

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    කියන එකා බලපන්කො. පුෆ් 🤭 🤭 🤭
    මිනිස්සුන්ගේ ඇස් ඇරිලා තියෙන්නේ පොන්ස්
    අනිත් එවුන් කියන ඒවත් බලපන් පොන්ස් 🤣🤣🤣
    මහා ජෙප්පෝ Stage එකට නෑග්ගම බලයට එන්නේ නැති නිසා කියන්න පුළුවන් සුරංගනා කථා ඔක්කොම කියනවා 🤩
    උබ වගේ පොඩි ජෙප්පෝ Education එකක් නැති නිසා JVP එක කියන ඒවා ඇත්ත වගේ පේනවා
     
    • Like
    Reactions: Nadun26

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    lankawe chande denna hari haman pakseyak naha, lokuma awula ekai..
    විපක්ෂයත් ඉන්න ඕනේ හරිය ට ලංකාව වගේ රටක මෝඩ පුතා නො තියාගෙන රෙනවා
    බැරි නම් දාලා යන්න ඕනේ ආතල් නොදී
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මහා ජෙප්පෝ Stage එකට නෑග්ගම බලයට එන්නේ නැති නිසා කියන්න පුළුවන් සුරංගනා කථා ඔක්කොම කියනවා 🤩
    උබ වගේ පොඩි ජෙප්පෝ Education එකක් නැති නිසා JVP එක කියන ඒවා ඇත්ත වගේ පේනවා
    ඕකෙ ජෙප්ප කියන තැනට පොහොට්ටුව දැම්මත් නියමෙට ගැලපෙනවා :)

    මහා පොහොට්ටුවෝ Stage එකට නෑග්ගම බලයට එන්නේ නැති නිසා කියන්න පුළුවන් සුරංගනා කථා ඔක්කොම කියනවා 🤩
    උබ වගේ පොඩි පොහොට්ටුවෝ Education එකක් නැති නිසා පොහොට්ටුව කියන ඒවා ඇත්ත වගේ පේනවා
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මිනිස්සුන්ගේ ඇස් ඇරිලා තියෙන්නේ පොන්ස්
    අනිත් එවුන් කියන ඒවත් බලපන් පොන්ස් 🤣🤣🤣
    මහා ජෙප්පෝ Stage එකට නෑග්ගම බලයට එන්නේ නැති නිසා කියන්න පුළුවන් සුරංගනා කථා ඔක්කොම කියනවා 🤩
    උබ වගේ පොඩි ජෙප්පෝ Education එකක් නැති නිසා JVP එක කියන ඒවා ඇත්ත වගේ පේනවා
    හා පොන්ස්. උඹ කියනවා නං හරි ඇති. උඹලට Education තියන නිසා වෙන්න ඇති ලංකාවේ ප්‍රාදේශිය සභාවකටවත් ඉල්ලපු නැති ඇමරිකන් කාරයෙක් ඉම්පෝර්ට් කරලා පුටුවේ ඉඳලා පුක පලා ගත්තේ. දැන් කියවනවා අනුන්ගේ Education. මේවා තමයි විහිළු. Lol :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    1.කිසිම ආර්ථිකය ගැන දැනීමක් නැහැ
    2.උන් කියන කිසිම දෙයක් ප්‍රායෝගික නැහැ
    3. ලංකාවේ ඉන්න සැගවුණ හොරු ටිකක්
    4. පක්ෂ අරමුදලේ බිලියන නවයක් තියෙනවා ඒවා ආවේ කොහොමද කියලා මුන්ගේ එකෙක් වත් දන්නේ නැහැ
    5. පක්ෂය ඇතුඑලේම වංචා දූෂණ වලින් පිරිලා ( රෝහණ විජේවීර ගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි වලට උන දේ)
    6. JVP එකේ කිසිම කෙනෙක් ජීවිතේට JOB එකක් කරලා නැහැ
    7 . JVP එකට කඩේ යන නූගත් ජෙප්පෝ ටික
    ඇත්ත.. ලාල් කාන්තයා කියන්නේ මගේ ගෑනිත් දැන් මට කියනවා මොකක් හරි හොයාගන්න කියලා 😂
    අවුරුදු කිහිපයකට පස්සේ ඒක අමතක වෙලා ඌම අහන්නේ ඇයි අපි හිගන්නෝ කියලා හිතුවද කියලා.🤭😂🤭😜
    උන් ඉඩම් හිමි වැවිලි කාරයෝ කියලත් කියන්නේ.. හම්මෝ ඔය ඇති 😜🕺😜
     
    • Haha
    Reactions: 2osama

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කියන වැඩ කරන්න පුලුවන් ඒව නෙමේ. සුරංගනා ලෝක.
    කැබිනට් මණ්ඩලය ලස්සනට තියෙයි. (පොහොට්ටුවෙ, අලියොයි ඔක්කොම හවුලෙ කරයි)
    union හදන් දෙපාර්තමේන්තු කඩාකප්පල් කරන නිසා.
    මයින ඇතුලු නඩේව කවදාවත් හිරේ යවන්නෙ නැති නිසා. බොරුවට ෆයිල් පෙන්න පෙන්න මිනිස්සු කුලප්පු කරනව.
    රටේ අනාගතය, විශ්ව විද්‍යාල ටික විනාශ කරපු/කරන නිසා.
    පක්ෂෙ උන් යැපෙන්නෙ මිනිස්සු පක්ෂෙට පුදන සල්ලි/deal වලින් නිසා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    හා පොන්ස්. උඹ කියනවා නං හරි ඇති. උඹලට Education තියන නිසා වෙන්න ඇති ලංකාවේ ප්‍රාදේශිය සභාවකටවත් ඉල්ලපු නැති ඇමරිකන් කාරයෙක් ඉම්පෝර්ට් කරලා පුටුවේ ඉඳලා පුක පලා ගත්තේ. දැන් කියවනවා අනුන්ගේ Education. මේවා තමයි විහිළු. Lol :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඔය කියන මිනිහා තමා තොපි මැරෙනවා කියලා නාහයෙන් අඩන කොට අවුරුදු 2 ක් රට වහගෙන කන්න දුන්නේ 🤣🤣
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    විපක්ෂයත් ඉන්න ඕනේ හරිය ට ලංකාව වගේ රටක
    එකඟයි bro.. පොහොට්ටුව තමයි විපක්ෂයේ කාර්යභාරය නියමෙටම කරන්නේ.. මතකනේ යහපාලුවෝ පෙට්‍රල් රුපියල් දෙකකින් වැඩි කරා කියලා සයිකලෙන් ඇවිත් pressure කරපු හැටි.. දිගටම පොහොට්ටුව විපක්ෂයේ තිබ්බ නම් විපක්ෂයේ අඩුව පිරිමහෙනවා :yes:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය කියන මිනිහා තමා තොපි මැරෙනවා කියලා නාහයෙන් අඩන කොට අවුරුදු 2 ක් රට වහගෙන කන්න දුන්නේ 🤣🤣
    ලබ්බ තමයි. උඹට නං ගෙදරටම ගෙනත් කන්න දෙන්න ඇති. ලොල් :ROFLMAO: :ROFLMAO:
     

    Sen-lu

    Well-known member
  • අම්මෝ යකෝ කැම්පේන් එකවුන්ට් බයියො රැලක්ම ඇවිත් ආයෙම රට හදන හැටි කිරියෙ උන්ට කියල දෙනව නේද 😂😂😂.

    හොඳ අදහස් තියෙනව. ඒ අස්සෙ කැම්පේන් බයියො ඇවිත් වේස මායම් දානව.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    පච අනුරයට කියපන්කෝ මාස දෙකක් රට වහගෙන කන්න දෙන්න කියලා 🤣🤣🤣🤣🤣
    පචොරිස්ට පුලුවන් ලැම්බොර්ගිනියක නැගලා වටයක් යන්න. ඊට පස්සේ ඌ කියයි මම එහෙම එහෙක ගියාද කියලා මතක නෑ කියලා. 😜😂🤭😂😜
     
    • Haha
    Reactions: 2osama

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඒ නිසා ද පොහොට්ටුවට චන්දෙ දෙන්නෙ කැම්පේන් වේසිගෙ පුතෝ 😂?
    JVP eke kunu hodana කැම්පේන් වේසිගෙ පුතෝ thota hodata ridila neda passen enne?
     
    • Haha
    Reactions: 2osama