bump
R RottenCOLT Well-known member Oct 9, 2011 27,531 16,366 113 Feb 9, 2023 #21 bump Reactions: NRTG and PHBhagya
NRTG Well-known member Oct 19, 2019 40,987 198,367 113 Colombo, Sri Lanka Feb 11, 2023 #22 BUMPIYO Reactions: PHBhagya
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Feb 12, 2023 #23 EssJeeEm said: https://telesoon.lk/product/zt900-gsm-land-phone/ https://www.desertcart.lk/products/...25-i-portable-wireless-gsm-landline-telephone මේවා බලන්න Click to expand... මේක තමයි මචං දැන් ගන්න හිතාගෙන ඉන්නෙ.... මේ සයිට් එකෙන්ම ගන්න බැලුවෙ... මේ සයිට් එක අවුලක් නෑ නේද?? SampathSandaruwan said: ගන්න තියෙනවා. 1st cross street එකේ trans asia cellular ළග තියෙනවා. Codeless තියෙනවද කියලා දන්නේ නැහැ. Click to expand... මම බැලුව මචං ඒකෙ සිම් දාන්න පුලුවන් ඒව තිබුණෙ නෑ... කොටුවෙ ෆෝන් කඩ වල නෑ ඒව... Reactions: NRTG
EssJeeEm said: https://telesoon.lk/product/zt900-gsm-land-phone/ https://www.desertcart.lk/products/...25-i-portable-wireless-gsm-landline-telephone මේවා බලන්න Click to expand... මේක තමයි මචං දැන් ගන්න හිතාගෙන ඉන්නෙ.... මේ සයිට් එකෙන්ම ගන්න බැලුවෙ... මේ සයිට් එක අවුලක් නෑ නේද?? SampathSandaruwan said: ගන්න තියෙනවා. 1st cross street එකේ trans asia cellular ළග තියෙනවා. Codeless තියෙනවද කියලා දන්නේ නැහැ. Click to expand... මම බැලුව මචං ඒකෙ සිම් දාන්න පුලුවන් ඒව තිබුණෙ නෑ... කොටුවෙ ෆෝන් කඩ වල නෑ ඒව...
kevin_levin Well-known member Jun 9, 2014 10,376 14,203 113 Feb 12, 2023 #24 Fb group වල මිට්ටො unlock කරපු v10/m60 රවුටර් විකුනනවා. ඒකක් බලල ගනිං අර පෝන් එකේම තියෙන රවුටර්. Reactions: PHBhagya
E EssJeeEm Well-known member Jan 7, 2020 2,133 3,659 113 Feb 13, 2023 #25 PHBhagya said: මේක තමයි මචං දැන් ගන්න හිතාගෙන ඉන්නෙ.... මේ සයිට් එකෙන්ම ගන්න බැලුවෙ... මේ සයිට් එක අවුලක් නෑ නේද?? Click to expand... මමත් search කරලා හොයා ගත්තේ call එකක් දීලා බලන්න බැරිද ? Reactions: PHBhagya
PHBhagya said: මේක තමයි මචං දැන් ගන්න හිතාගෙන ඉන්නෙ.... මේ සයිට් එකෙන්ම ගන්න බැලුවෙ... මේ සයිට් එක අවුලක් නෑ නේද?? Click to expand... මමත් search කරලා හොයා ගත්තේ call එකක් දීලා බලන්න බැරිද ?
EVC Well-known member Sep 15, 2008 28,891 21,135 113 Feb 13, 2023 #26 slt ekath loss wey wageee dialog ekath loss wela thieyenne Reactions: PHBhagya
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Feb 14, 2023 #27 EssJeeEm said: මමත් search කරලා හොයා ගත්තේ call එකක් දීලා බලන්න බැරිද ? Click to expand... Ok මචං. මම බලන්නං... EVC said: slt ekath loss wey wageee dialog ekath loss wela thieyenne Click to expand... හූරගෙන කන්න දඟලන උන්ට එහෙම තමයි මචං වෙන්න ඕනෙ.... මගෙනං අදහස, පාරිභෝගිකයො විදිහට අපිත් එහෙම ජරා වැඩ කරන කම්පැණි වලට වහල් නොවී අසාදාරණයක් වෙනවනං ඒවයින් අයින් වෙන්න ඕනෙ. මොකද ටෙලිකොම් කියන්නෙ ලංකාවෙ තියෙන එකම ෆෝන් කම්පැණිය නෙමෙයිනෙ... Reactions: NRTG
EssJeeEm said: මමත් search කරලා හොයා ගත්තේ call එකක් දීලා බලන්න බැරිද ? Click to expand... Ok මචං. මම බලන්නං... EVC said: slt ekath loss wey wageee dialog ekath loss wela thieyenne Click to expand... හූරගෙන කන්න දඟලන උන්ට එහෙම තමයි මචං වෙන්න ඕනෙ.... මගෙනං අදහස, පාරිභෝගිකයො විදිහට අපිත් එහෙම ජරා වැඩ කරන කම්පැණි වලට වහල් නොවී අසාදාරණයක් වෙනවනං ඒවයින් අයින් වෙන්න ඕනෙ. මොකද ටෙලිකොම් කියන්නෙ ලංකාවෙ තියෙන එකම ෆෝන් කම්පැණිය නෙමෙයිනෙ...
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම May 3, 2023 #28 Reactions: PHBhagya