ලෑන්ඩ් ෆෝන් උදවුවක්...

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේක තමයි මචං දැන් ගන්න හිතාගෙන ඉන්නෙ.... මේ සයිට් එකෙන්ම ගන්න බැලුවෙ... මේ සයිට් එක අවුලක් නෑ නේද??
    ගන්න තියෙනවා. 1st cross street එකේ trans asia cellular ළග තියෙනවා. Codeless තියෙනවද කියලා දන්නේ නැහැ. 👍
    මම බැලුව මචං ඒකෙ සිම් දාන්න පුලුවන් ඒව තිබුණෙ නෑ...😥
    කොටුවෙ ෆෝන් කඩ වල නෑ ඒව...
     
    • Like
    Reactions: NRTG

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Fb group වල මිට්ටො unlock කරපු v10/m60 රවුටර් විකුනනවා. ඒකක් බලල ගනිං අර පෝන් එකේම තියෙන රවුටර්.
     
    • Love
    Reactions: PHBhagya

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මේක තමයි මචං දැන් ගන්න හිතාගෙන ඉන්නෙ.... මේ සයිට් එකෙන්ම ගන්න බැලුවෙ... මේ සයිට් එක අවුලක් නෑ නේද??
    මමත් search කරලා හොයා ගත්තේ call එකක් දීලා බලන්න බැරිද ?
     
    • Love
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මමත් search කරලා හොයා ගත්තේ call එකක් දීලා බලන්න බැරිද ?
    Ok මචං. මම බලන්නං...👍

    slt ekath loss wey wageee
    dialog ekath loss wela thieyenne
    හූරගෙන කන්න දඟලන උන්ට එහෙම තමයි මචං වෙන්න ඕනෙ....

    මගෙනං අදහස, පාරිභෝගිකයො විදිහට අපිත් එහෙම ජරා වැඩ කරන කම්පැණි වලට වහල් නොවී අසාදාරණයක් වෙනවනං ඒවයින් අයින් වෙන්න ඕනෙ.
    මොකද ටෙලිකොම් කියන්නෙ ලංකාවෙ තියෙන එකම ෆෝන් කම්පැණිය නෙමෙයිනෙ...
     
    • Like
    Reactions: NRTG