එහෙම එකක් නෑ බං. ඉස්කෝලේ 13 වසර වෙනකන් දැනුත් ඉංග්‍රිසි උගන්නනවනේ. අපේ වේසිගේ පුතාලා ඉගෙන ගන්නේ නැති එකයි අවුල. ඉංග්‍රීසි පීරියඩ් එකේදි කැන්ටින් එකේ. ඊට පස්සේ කැම්පස් ගිහින් එකෙක් සිංහලෙන් කුප්පිය දානකන් ඉඳලා කඩ්ඩ යහමින් ගැටගහලා එක්සෑම් ගොඩ දානවා. අපේ ලෙකෙක් දවසක් කිව්වා පේපර්ස් බලද්දි, හරි ඉංග්‍රීසි බැලුවොත් බාගෙට බාගයක් ෆේල් කියලා. ඒ අවුරුදු 4 දි ඉංග්ලිශ් මීඩියම් වලින් උගන්නලත් ඉගෙන ගත්තෙ නැති වේසාවෝ ඉන්නේ. ඊට පස්සේ ජොබ් ඉන්ටර්වීව්, වයිවා වලදි රෙද්දේ රෙවිලා ඉන්නවා නිකන් වෙන කාගේ හරි වැරද්දක් නිසා උන්ට ඉංග්‍රීසි බැරි වුනා වගේ.
උගන්වන එක ඇත්ත..
හැබැයි අපේ 1950 ඉඳන් 2000 වෙනකං ඉපදිච්ච genaration වල හිටපු අය ගොඩක් උන්ට english වල අඩු පාඩු තිබුණා. ගොඩක්ම 70ට කලින් පාසල් අධ්‍යාපනය ඉවර කරපු අයට මළ පොතේ ඉංග්ලිෂ් අකුරක් බෑ.
හැබැයි සිංහල පුළුවන්. එක නිසා එයාල දැනුම, තොරතුරු ගත්තේ සිංහල පත්තර වගේ ඒවගෙන් තමයි
1950ට කලින් 8 වසරට විතරක් ඉස්කෝලෙ ගියපු සීයලාට එහෙම හොඳට english පුළුවන්.
ඔය 1950-2000 genaration එක english නොමැති කම නිසා ලෝකෙන් ඈත් උනා.. science වගේ ඒව ඉගෙන ගැනීමේ දුර්වලතා තිබුණා. ඇයි ගොඩක්ම science පොත් තියන්නේ english වලින් නේ..
බලපන් ඔය අනුකලනය, ගණිත අභිහුන්‍ය වගේ මේලෝ බල්ලෙක් ත තේරුම් ගන්න බැරි සිංහල උනාට ඒවගේ emglish වචන කොච්චර සරල ද කියලා