mchn intern awl giya

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    අපේ උන් ඉන්ග්ලිශ් වලට හැමිනුනාට බලපන් චීනා ජපනා උන්ගේ භාෂාවෙන් ගහන ගේම. කොහෙද අපේ උන්ට අපේ හැම එකම අවුල්නෙ.

    ඒ උනාට මේ තියෙන තත්වෙ හැටියට කඩ්ඩ කොහොම හරි ගොඩ දාගන්න වෙනවා, කොච්චර ටෙක්නිකල් වැඩ්ඩෙක් උනත් පෙලක් උන් කඩ්ඩට 1st ප්ලේස්. මම දැක්ක මේ ලඟදි senior software engineer vacancy එකක් දාලා තිබ්බා, කඩ්ඩ බැරිනම් ඇප්ලයි කරන්න එපා කියලා ලොකු අකුරෙන් දාලා. :rofl:
    Being proficient in English can significantly enhance your career prospects in the IT industry, as it opens up opportunities for international projects, enables you to communicate more effectively with colleagues and clients from different countries, and helps you stay up-to-date with the latest developments and trends in the field.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086

    True bro
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,026
    2,334
    113
    22
    බණ්ඩාරනායක වේසිගෙ පුතාට මතක් වෙන මතක්වෙන පාරට සාප කරපන් ඔහොම අවුලක් උනාම. වලටත් එක්ක හෙන ගහන්න ඕන කැරි පොන්නයගෙ උන්ගෙ වලව් පැලැන්තියෙ ගැම්ම ආරක්ශා කරගන්න ලස්සනට English Medium කරන් ආව එක සිංහලෙන් උගන්නන සෙට් කරාට 😡 එහෙම දිගටම English වලින්ම ඉගැන්නුවනම් හැම රජයේ පාසලකම ලංකාවට අද මෙහෙම හැමිනෙන්නෙ නෑ 🤬
    Ithin English igena ganinko
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,607
    24,631
    113
    Fantasy
    බණ්ඩාරනායක වේසිගෙ පුතාට මතක් වෙන මතක්වෙන පාරට සාප කරපන් ඔහොම අවුලක් උනාම. වලටත් එක්ක හෙන ගහන්න ඕන කැරි පොන්නයගෙ උන්ගෙ වලව් පැලැන්තියෙ ගැම්ම ආරක්ශා කරගන්න ලස්සනට English Medium කරන් ආව එක සිංහලෙන් උගන්නන සෙට් කරාට 😡 එහෙම දිගටම English වලින්ම ඉගැන්නුවනම් හැම රජයේ පාසලකම ලංකාවට අද මෙහෙම හැමිනෙන්නෙ නෑ 🤬
    බම්බුව.

    ඔය බණඩගේ ක්‍රමේ නිසා දුශ්කර දුගී දුප්පත් ළමා කාලේ ඉංග්‍රීසි නාමයක් දැනන් හිටඖ නැති කී දෙනෙක් අද හොද තැන්වල ඉන්නවද. අද ඒහෙම ඉගෙන ගත්ත උන්ට කඩ්ඩ පුලුවන් ඇති. මන් දන්න පොඩි කාලේ හෙනම ආර්තික දුශ්කරතා තිබ්බ, දෙමාපියෝ ඉන්ග්‍රීසි වචනයක්වත් අහලා නැති නමුත් බණඩගේ ක්‍රමේ හින්දා හොදට ඉගෙන ගෙන ඩොකෙක් වෙච්ච එකෙක් ඉන්නවා. මේ ලගදි හම්බුන වෙලාවක ඌත් බ්ණ්ඩට බයිනවා සින්හලෙන් ඉගැන්නුවා කියලා 😂. පව් අනාත ජීවිත
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,308
    6,746
    113
    හෙල බිමේ
    බණ්ඩාරනායක වේසිගෙ පුතාට මතක් වෙන මතක්වෙන පාරට සාප කරපන් ඔහොම අවුලක් උනාම. වලටත් එක්ක හෙන ගහන්න ඕන කැරි පොන්නයගෙ උන්ගෙ වලව් පැලැන්තියෙ ගැම්ම ආරක්ශා කරගන්න ලස්සනට English Medium කරන් ආව එක සිංහලෙන් උගන්නන සෙට් කරාට 😡 එහෙම දිගටම English වලින්ම ඉගැන්නුවනම් හැම රජයේ පාසලකම ලංකාවට අද මෙහෙම හැමිනෙන්නෙ නෑ 🤬
    අනිවා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Ithin English igena ganinko
    ඔය බණ්ඩා ට බැන බැන ඉන්න ගොඩක් එවුන් කඩ්ඩ ඉගෙනගන්න කම්මැලිකම වහගන්න ඒවා ඉස්සරහට දාන්නේ.. හරියට අර මේ පාර al paper එක අමාරුයි කියලා රනිලට බනිනවා වගේ මරිමෝල් ගොබ්බ වැඩක් 😂
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,648
    6,236
    113
    ගග අද්දර
    අපේ උන් ඉන්ග්ලිශ් වලට හැමිනුනාට බලපන් චීනා ජපනා උන්ගේ භාෂාවෙන් ගහන ගේම. කොහෙද අපේ උන්ට අපේ හැම එකම අවුල්නෙ.

    ඒ උනාට මේ තියෙන තත්වෙ හැටියට කඩ්ඩ කොහොම හරි ගොඩ දාගන්න වෙනවා, කොච්චර ටෙක්නිකල් වැඩ්ඩෙක් උනත් පෙලක් උන් කඩ්ඩට 1st ප්ලේස්. මම දැක්ක මේ ලඟදි senior software engineer vacancy එකක් දාලා තිබ්බා, කඩ්ඩ බැරිනම් ඇප්ලයි කරන්න එපා කියලා ලොකු අකුරෙන් දාලා. :rofl:

    Captsssure.png
    Sira, chinnu, russo ehema degree gahana unwat English danne ne.
    Ape pelak un english onawata wada loku krganna nisai me awula.
     
    • Like
    Reactions: sahases

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,632
    33,809
    113
    අපෝ මූට Englesh කියලවත් ලියා ගන්න බැහැ
    එහෙම තමා ඉංගිරිසි වතුර වගේ කතා කොරන්න පුලුවන් උන්ට හරියට ඉස්පෙලින්ස් බෑලු
     
    • Haha
    Reactions: manjulabw

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,464
    1
    14,517
    113
    අපේ උන් ඉන්ග්ලිශ් වලට හැමිනුනාට බලපන් චීනා ජපනා උන්ගේ භාෂාවෙන් ගහන ගේම. කොහෙද අපේ උන්ට අපේ හැම එකම අවුල්නෙ.

    ඒ උනාට මේ තියෙන තත්වෙ හැටියට කඩ්ඩ කොහොම හරි ගොඩ දාගන්න වෙනවා, කොච්චර ටෙක්නිකල් වැඩ්ඩෙක් උනත් පෙලක් උන් කඩ්ඩට 1st ප්ලේස්. මම දැක්ක මේ ලඟදි senior software engineer vacancy එකක් දාලා තිබ්බා, කඩ්ඩ බැරිනම් ඇප්ලයි කරන්න එපා කියලා ලොකු අකුරෙන් දාලා. :rofl:

    Captsssure.png
    I am bad at english, Thats why when I was in SL failed a lots of verbal interviews. Passed only practrical ones. SriLankan so called 'it professionals' judging us by english. I am a bad sinhala speaker too
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,047
    4,726
    113
    -In Darkness-
    බණ්ඩාරනායක වේසිගෙ පුතාට මතක් වෙන මතක්වෙන පාරට සාප කරපන් ඔහොම අවුලක් උනාම. වලටත් එක්ක හෙන ගහන්න ඕන කැරි පොන්නයගෙ උන්ගෙ වලව් පැලැන්තියෙ ගැම්ම ආරක්ශා කරගන්න ලස්සනට English Medium කරන් ආව එක සිංහලෙන් උගන්නන සෙට් කරාට 😡 එහෙම දිගටම English වලින්ම ඉගැන්නුවනම් හැම රජයේ පාසලකම ලංකාවට අද මෙහෙම හැමිනෙන්නෙ නෑ 🤬
    එහෙම එකක් නෑ බං. ඉස්කෝලේ 13 වසර වෙනකන් දැනුත් ඉංග්‍රිසි උගන්නනවනේ. අපේ වේසිගේ පුතාලා ඉගෙන ගන්නේ නැති එකයි අවුල. ඉංග්‍රීසි පීරියඩ් එකේදි කැන්ටින් එකේ. ඊට පස්සේ කැම්පස් ගිහින් එකෙක් සිංහලෙන් කුප්පිය දානකන් ඉඳලා කඩ්ඩ යහමින් ගැටගහලා එක්සෑම් ගොඩ දානවා. අපේ ලෙකෙක් දවසක් කිව්වා පේපර්ස් බලද්දි, හරි ඉංග්‍රීසි බැලුවොත් බාගෙට බාගයක් ෆේල් කියලා. ඒ අවුරුදු 4 දි ඉංග්ලිශ් මීඩියම් වලින් උගන්නලත් ඉගෙන ගත්තෙ නැති වේසාවෝ ඉන්නේ. ඊට පස්සේ ජොබ් ඉන්ටර්වීව්, වයිවා වලදි රෙද්දේ රෙවිලා ඉන්නවා නිකන් වෙන කාගේ හරි වැරද්දක් නිසා උන්ට ඉංග්‍රීසි බැරි වුනා වගේ.
     
    • Like
    Reactions: batwise

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,932
    10,563
    113
    ආශික්ලන්තෙ
    බණ්ඩාරනායක වේසිගෙ පුතාට මතක් වෙන මතක්වෙන පාරට සාප කරපන් ඔහොම අවුලක් උනාම. වලටත් එක්ක හෙන ගහන්න ඕන කැරි පොන්නයගෙ උන්ගෙ වලව් පැලැන්තියෙ ගැම්ම ආරක්ශා කරගන්න ලස්සනට English Medium කරන් ආව එක සිංහලෙන් උගන්නන සෙට් කරාට 😡 එහෙම දිගටම English වලින්ම ඉගැන්නුවනම් හැම රජයේ පාසලකම ලංකාවට අද මෙහෙම හැමිනෙන්නෙ නෑ 🤬
    💯
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    SOC job ekakk qualification seerama harigiya, karapu bugbounty 2th pennuwa language walin kapuna
    ඕනවට වඩා වැඩ පෙන්නන්න යන්නත් එපා ඔය "සීනියර්" කියන මිට්ටො බයයි😂 ඉංග්‍රීසි හින්දා උබව ඩෙවලපර් පොසිෂන් එකකින් කැපුවා නම් ගියත් ඌ එක්ක වැඩ කරන්න ලේසි නැති වෙයි. BA/PM නම් communication skills important.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,308
    6,746
    113
    හෙල බිමේ
    එහෙම එකක් නෑ බං. ඉස්කෝලේ 13 වසර වෙනකන් දැනුත් ඉංග්‍රිසි උගන්නනවනේ. අපේ වේසිගේ පුතාලා ඉගෙන ගන්නේ නැති එකයි අවුල. ඉංග්‍රීසි පීරියඩ් එකේදි කැන්ටින් එකේ. ඊට පස්සේ කැම්පස් ගිහින් එකෙක් සිංහලෙන් කුප්පිය දානකන් ඉඳලා කඩ්ඩ යහමින් ගැටගහලා එක්සෑම් ගොඩ දානවා. අපේ ලෙකෙක් දවසක් කිව්වා පේපර්ස් බලද්දි, හරි ඉංග්‍රීසි බැලුවොත් බාගෙට බාගයක් ෆේල් කියලා. ඒ අවුරුදු 4 දි ඉංග්ලිශ් මීඩියම් වලින් උගන්නලත් ඉගෙන ගත්තෙ නැති වේසාවෝ ඉන්නේ. ඊට පස්සේ ජොබ් ඉන්ටර්වීව්, වයිවා වලදි රෙද්දේ රෙවිලා ඉන්නවා නිකන් වෙන කාගේ හරි වැරද්දක් නිසා උන්ට ඉංග්‍රීසි බැරි වුනා වගේ.
    උගන්වන එක ඇත්ත..

    හැබැයි අපේ 1950 ඉඳන් 2000 වෙනකං ඉපදිච්ච genaration වල හිටපු අය ගොඩක් උන්ට english වල අඩු පාඩු තිබුණා. ගොඩක්ම 70ට කලින් පාසල් අධ්‍යාපනය ඉවර කරපු අයට මළ පොතේ ඉංග්ලිෂ් අකුරක් බෑ.
    හැබැයි සිංහල පුළුවන්. එක නිසා එයාල දැනුම, තොරතුරු ගත්තේ සිංහල පත්තර වගේ ඒවගෙන් තමයි

    1950ට කලින් 8 වසරට විතරක් ඉස්කෝලෙ ගියපු සීයලාට එහෙම හොඳට english පුළුවන්.

    ඔය 1950-2000 genaration එක english නොමැති කම නිසා ලෝකෙන් ඈත් උනා.. science වගේ ඒව ඉගෙන ගැනීමේ දුර්වලතා තිබුණා. ඇයි ගොඩක්ම science පොත් තියන්නේ english වලින් නේ..

    බලපන් ඔය අනුකලනය, ගණිත අභිහුන්‍ය වගේ මේලෝ බල්ලෙක් ත තේරුම් ගන්න බැරි සිංහල උනාට ඒවගේ emglish වචන කොච්චර සරල ද කියලා