වෛද්‍ය වාර්තා තියෙනවා නම්, ප්‍රතිකාර වලට නිවාඩු ඕනෙ වගේ දෙයක් doctorsලා කියනවා නම් ඉතිං නිවාඩු දෙන්න ඕනෙ නේද.
හැබැයි සේවයට සුදුසු නෑ වගේ එකක් doctorsලා කිව්වොත් නම් බැරි වෙයි.
"ආයතන සංග්‍රහය" කියලා එකක් තියෙනවාලු. ඒකෙ ඔය නිවාඩු අරවා මේවා හැම දේම ගැන තියෙන එකක්. Pdf ඇති.