බිස්නස් එක පටන් ගද්දි මාසෙට ගෙව්වෙ ලයිට් බිල රුපියල් 13500යි බිස්නස් එක පටන් අරන් මාස 6ක් යනකොට හැමදාම ලයිට් ක.පලත් බිල රුපියල් 25000කටත් වඩා ආව...දැන් මාසෙකට රුපියල් 41000ක් එනව....ඒකකයක් රුපියල් 32 ගානෙ ....අර වැට් එකයි මේ වැට් එකයි පොලියයි ගිය මාසෙ ලයිට් කැපුවට 3250යි කියල ඔක්කොම බිල 45000ක් එවල...ඇයි මේව මෙහෙම වෙන්නෙ අහන්න අදාල බලදාරීන් ගාවට ගියාම එයාලත් අපිට ස ,ද්/දෙ දාල එල ,ව/ලා දානව මදිවට කියනව ලබන මාසෙ ඉදන් ඒකකයක් රුපියල් 47 ගානෙ ඔය ලයිට් බිල රුපියල් 65000ක්වත් වෙයිලු....ආසාවෙන් පටන් ගත්ත බිස්නස් එක ද,රුවෙක් වගේ ලොකු කරන්නෙ...හැබැයි තව ටික දවසක් යද්දි ලයිට් බිල බිල්ඩින් එකේ රෙන්ට් එකටත් වඩා වැඩි උනාම කොහොමද අපි මේව කරගන්නෙ....දරාගන්න බැරි බඩු මිල.....දරාගන්න බැරි ගත්ත ණය වල පොලී....දරාගන්න බැරි බදු මිලවල් එක්ක....කොහොමද දෙවියනේ අපි මේ පොඩි ව්‍යාපාරවල අනාගතයක් දකින්නෙ....කොහොමද අපි හිතපු තරම් මිනිසුන්ට රස්සා හදන්නෙ.....කොහොමද අපි අපේ හීන වලට යන්නෙ...මුං අපේ හීන මැ.රු,ව මදිවට මු.ං හදන්නෙ අපිව ම. ,රා ,ගෙන ක , න්න....මේ පිං බිමට මෙහෙම කලේ මේ කා .ල,ක ,න්නි දේස පා ,ලු.වෝමයි.....මේ රටට අපේ හීන ම ,ර.පු කාල ,ක,න් ,නින්ට අනේ සා ,/ප වේවා...
Durianzila කියන්නෙ දවසක මගෙ රටේ පවුල් 200ක්වත් ජීවත් කරවන්න....අපේ අයට රස්සා ටිකක් හදන්න ....ලංකාවට ඩොලර් ගේන්න හීන දැක්ක ලංකාවට අලුත් ව්‍යාපාරයක් ...හැබැයි එයා දවසින් දවස මගෙ ඇස් පනාපිටම මි ,ය යනව කියල මට දැනෙනව.ඒක එහෙම උනොත් ඒක මහ අ ,ප,රාදයක්...ඒ අප ,රා.දයේ සම්පූර්ණ වැරදි කරුවො මේ දේස ,පා .ලුවෝමයි....එයාලගෙ බඩ වියත රැක ,ගන්න ....එ ,යා .ලගෙ දරු පව්ල් ර .,කින්න...අහිංසක මිනිසුන්ගෙ බ .ඩ ගෝ .ස්තරෙත් සූ ,රන් කා .පු හැම කෙනාටම සා . ,ප වේවා
Coppied