කොමෙන්ට් ටික කියෙව්වම ලංකාවෙ උන්ගේ තේරුම් ගැනීමේ හැකියාව

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo


    817DEAC9-675A-4690-9BFD-0041A59285CD.jpeg

    බිස්නස් එක පටන් ගද්දි මාසෙට ගෙව්වෙ ලයිට් බිල රුපියල් 13500යි බිස්නස් එක පටන් අරන් මාස 6ක් යනකොට හැමදාම ලයිට් ක.පලත් බිල රුපියල් 25000කටත් වඩා ආව...දැන් මාසෙකට රුපියල් 41000ක් එනව....ඒකකයක් රුපියල් 32 ගානෙ ....අර වැට් එකයි මේ වැට් එකයි පොලියයි ගිය මාසෙ ලයිට් කැපුවට 3250යි කියල ඔක්කොම බිල 45000ක් එවල...ඇයි මේව මෙහෙම වෙන්නෙ අහන්න අදාල බලදාරීන් ගාවට ගියාම එයාලත් අපිට ස ,ද්/දෙ දාල එල ,ව/ලා දානව මදිවට කියනව ලබන මාසෙ ඉදන් ඒකකයක් රුපියල් 47 ගානෙ ඔය ලයිට් බිල රුපියල් 65000ක්වත් වෙයිලු....ආසාවෙන් පටන් ගත්ත බිස්නස් එක ද,රුවෙක් වගේ ලොකු කරන්නෙ...හැබැයි තව ටික දවසක් යද්දි ලයිට් බිල බිල්ඩින් එකේ රෙන්ට් එකටත් වඩා වැඩි උනාම කොහොමද අපි මේව කරගන්නෙ....දරාගන්න බැරි බඩු මිල.....දරාගන්න බැරි ගත්ත ණය වල පොලී....දරාගන්න බැරි බදු මිලවල් එක්ක....කොහොමද දෙවියනේ අපි මේ පොඩි ව්‍යාපාරවල අනාගතයක් දකින්නෙ....කොහොමද අපි හිතපු තරම් මිනිසුන්ට රස්සා හදන්නෙ.....කොහොමද අපි අපේ හීන වලට යන්නෙ...මුං අපේ හීන මැ.රු,ව මදිවට මු.ං හදන්නෙ අපිව ම. ,රා ,ගෙන ක , න්න....මේ පිං බිමට මෙහෙම කලේ මේ කා .ල,ක ,න්නි දේස පා ,ලු.වෝමයි.....මේ රටට අපේ හීන ම ,ර.පු කාල ,ක,න් ,නින්ට අනේ සා ,/ප වේවා... 💔

    Durianzila කියන්නෙ දවසක මගෙ රටේ පවුල් 200ක්වත් ජීවත් කරවන්න....අපේ අයට රස්සා ටිකක් හදන්න ....ලංකාවට ඩොලර් ගේන්න හීන දැක්ක ලංකාවට අලුත් ව්‍යාපාරයක් ...හැබැයි එයා දවසින් දවස මගෙ ඇස් පනාපිටම මි ,ය යනව කියල මට දැනෙනව.ඒක එහෙම උනොත් ඒක මහ අ ,ප,රාදයක්...ඒ අප ,රා.දයේ සම්පූර්ණ වැරදි කරුවො මේ දේස ,පා .ලුවෝමයි....එයාලගෙ බඩ වියත රැක ,ගන්න ....එ ,යා .ලගෙ දරු පව්ල් ර .,කින්න...අහිංසක මිනිසුන්ගෙ බ .ඩ ගෝ .ස්තරෙත් සූ ,රන් කා .පු හැම කෙනාටම සා . ,ප වේවා 🙏🙏🙏🙏

    Coppied
     

    Attachments

    • A40A32A5-87A7-4BD7-891B-147C9BE83D8A.jpeg
      A40A32A5-87A7-4BD7-891B-147C9BE83D8A.jpeg
      517 KB · Views: 75

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    fb inne amuthu sattu jathiyak, rallata puka dena http la inne. deactivate karapn account eka.

    are u insane to use FB shit in this decade?

    Shut up and sit down men 🤣🤣
    යකෝ ඔය ව්‍යවසායකයට එහෙනම් ජෙනියක් අරන් වැඩ කරන්න කියන්න ඕන ලයිට් බිල ගෙවන්න බැරිනම්. 😅😅😅
    Export කරන එකෙක් නිසා ඩොලර් එකට ලැබෙන රුපියල් ගානත් සාපෙක්ශව දැන් වැඩීනේ...
    රුපියල ශක්තිමත් වුනොත් නම් අවුල්. එතකොට බිල අඩු කරයි. ජන්ද කුට්ටිය වැඩි වෙයි ආන්ඩුවට. මන් හිතන විදියට ඉස්සරහට රට ස්තාවර වුනොත් අනිවා ආන්ඩුවට තමා වාසිය.
    මේ කට්ට තව අවුරුද්දක් විතර කාගෙන ඇදගෙන ගියොත් ගොඩ. ආයෙත් ලං වි ම පාඩු ලබන ආයතනයක් වෙන එකක් නෑ.
    සේවක සංගම් වලට ශොට් එක දෙන්න යන්නේ ඊලගට ලංවිම එකේ. අනිත් එක තම දුම්රිය දේපාර්තුමේන්තුව.
     
    • Like
    Reactions: chami2015 and luk3r

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,551
    1
    57,674
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය කියන බිල ලාබයි.

    උඹට යුනිට් එකකට ගිය සාමාන්‍ය මිල රුපියල් 38.84යි.

    මට ගෙදර යුනිට් 270ට 14800යි. සාමාන්‍යය රුපියල් 54.00යි.
     
    • Like
    Reactions: Asmodeus

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    යකෝ ඔය ව්‍යවසායකයට එහෙනම් ජෙනියක් අරන් වැඩ කරන්න කියන්න ඕන ලයිට් බිල ගෙවන්න බැරිනම්. 😅😅😅
    Export කරන එකෙක් නිසා ඩොලර් එකට ලැබෙන රුපියල් ගානත් සාපෙක්ශව දැන් වැඩීනේ...
    රුපියල ශක්තිමත් වුනොත් නම් අවුල්. එතකොට බිල අඩු කරයි. ජන්ද කුට්ටිය වැඩි වෙයි ආන්ඩුවට. මන් හිතන විදියට ඉස්සරහට රට ස්තාවර වුනොත් අනිවා ආන්ඩුවට තමා වාසිය.
    මේ කට්ට තව අවුරුද්දක් විතර කාගෙන ඇදගෙන ගියොත් ගොඩ. ආයෙත් ලං වි ම පාඩු ලබන ආයතනයක් වෙන එකක් නෑ.
    සේවක සංගම් වලට ශොට් එක දෙන්න යන්නේ ඊලගට ලංවිම එකේ. අනිත් එක තම දුම්රිය දේපාර්තුමේන්තුව.
    okita monawa wunath hoda wade kiyanna thamai thiyenne
    thawa kela wela paratama watenna ona

    amu baiyek oya, un karapuwata widawanna ona
     

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    Day dreaming???
    ඊයේ ඇමතිගේ කතාව බැලුවද?
    පට්ට ගේමක් දීලා තමා ඔය බිල වැඩි කරන එකත් කරේ. ඕක තව පාඩුවට ගියානම් ටික දවසක් වැඩකරන උන්ගේ පඩිවත් ගෙවන්න වෙන්නෙ නෑ.

    ඔය කියන බිල ලාබයි.

    උඹට යුනිට් එකකට ගිය සාමාන්‍ය මිල රුපියල් 38.84යි.

    මට ගෙදර යුනිට් 270ට 14800යි. සාමාන්‍යය රුපියල් 54.00යි.
    අනිවා ලාභයි බන්. බිස්නස් කරන උන්ට

    padu thiyagena da dnne na wikunanne.

    Export business nam aniwa me kaale laabai. E kiyanne hambawena LKR gaana wadi

    okita monawa wunath hoda wade kiyanna thamai thiyenne
    thawa kela wela paratama watenna ona

    amu baiyek oya, un karapuwata widawanna ona
    lol
    ------ Post added on Feb 24, 2023 at 6:23 PM
     
    • Like
    Reactions: chami2015

    Sen-lu

    Well-known member
  • ඊයේ ඇමතිගේ කතාව බැලුවද?
    පට්ට ගේමක් දීලා තමා ඔය බිල වැඩි කරන එකත් කරේ. ඕක තව පාඩුවට ගියානම් ටික දවසක් වැඩකරන උන්ගේ පඩිවත් ගෙවන්න වෙන්නෙ නෑ
    ඇමතියොන්ටනම් මොනව කියවන්න බැරිද, බිල් වැඩි කරපු එක ගැන නෙවේ මම ඇහුවෙ සේවක සංගම් වලට ශොට් එක දෙනව කීව එක ගැන.
     
    • Like
    Reactions: War Fighter

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    ඇමතියොන්ටනම් මොනව කියවන්න බැරිද, බිල් වැඩි කරපු එක ගැන නෙවේ මම ඇහුවෙ සේවක සංගම් වලට ශොට් එක දෙනව කීව එක ගැන.


     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,669
    6,438
    113
    අපි යුනිට් ඒකකට හැට ගානක්ද කොහෙද ගෙවනවා. ඊයෙ ලයිට් කපන්නත් ආව. බිල 48 තිබ්බෙ. ඒක බිලටත් දැන් කපන්න ඒනව. බිල ලැබිලත් වැඩි දවසක් නෑ.)
     
    • Wow
    Reactions: Thoththa_Baba