ඉතින් හරිනේ! සෝලෝ රයිඩර් කියන්නේ බල්ලෙක්නේ! උඹ මාස දෙකක් කිරියේ ඉඳල ඒකවත් දන්නේ නැද්ද?පුස්සෙල්ලා එකේ චිකන් එහෙම ගන්න එක පාඩුයි. වතුර ගතිය වැඩියි.
දැන් ඒකෙන් ගන්නේ පෙට්ෆුඩ් විතරයි. ඒවත් මම දැක්කා වෙන තැන් වල පුස්සෙල්ලා එකට වඩා ලාබයි.
අවුලක් නැහැ, බඩ කොරවීගේන වගේ එනවා නම්හුටා ඩෙට් බැලුවෙ නෑ
කාලත් ඉවරයි, කොලෙත් විසික් කරා, හෝකන්දර විද්‍යාල හන්දියෙ එකෙන් ගත්තෙ
හවස ආයෙ යනව, එතකොට දිනෙ බලන්නන්![]()
මස් දාලා තියෙන ෆ්‍රිජ් එකේ වීදුරු වල අයිස් බැදිලා තියෙන ඒවා ගන්න එක පාඩුයි.ඔය ලස්සනට කුකුලාව පුම්බන්න සිරින්ජරෙන් වතුර ගහනවා බං ලාවට
sologe bauwaඅරං ගෙදර යන ගමන් සෝලෝ බව්වා
![]()
පුස්සෙල්ලා එකේ චිකන් එහෙම ගන්න එක පාඩුයි. වතුර ගතිය වැඩියි.
දැන් ඒකෙන් ගන්නේ පෙට්ෆුඩ් විතරයි. ඒවත් මම දැක්කා වෙන තැන් වල පුස්සෙල්ලා එකට වඩා ලාබයි.
මස් දාලා තියෙන ෆ්‍රිජ් එකේ වීදුරු වල අයිස් බැදිලා තියෙන ඒවා ගන්න එක පාඩුයි.
සාමාන්‍යයෙන් වතුර ගතිය අඩු හොද මස් තියෙන ෆ්‍රිජ් වල මස් දාලා තියෙන තට්ටුවේ යන්තම් දුවිලි තට්ටුවක් වගේ අයිස් තියෙන්නේ.
පහුවදාට පාර ඉවරයිවල් බල්ලන්ට මොන එක්ස්පය ඩේට්ද බන්...දැක්ක ගමන් අවසන් බෝජන සංග්‍රහය වාගෙ ඇරල දාන එකනෙ...![]()
ඔව්. 500 ග්‍රෑම් වගේ පැකට් තියෙන්නේ. ඉස්සර නං කිලෝ එකක් රුපියල් 200 ට අඩුයි.Pet food thiyeda bun un gawa? Boneless da?

oke brown color eka ganne KNO2 walin..hoda pilikaa karakayak..
recommend krnne sathiyata sarayak withrk kanna kiyla ..![]()

yako packet ekama eka paarata arala dammada?හුටා ඩෙට් බැලුවෙ නෑ
කාලත් ඉවරයි, කොලෙත් විසික් කරා, හෝකන්දර විද්‍යාල හන්දියෙ එකෙන් ගත්තෙ
හවස ආයෙ යනව, එතකොට දිනෙ බලන්නන්![]()
Cap ekak dagena inna aunty kenk innawa neda ?හුටා ඩෙට් බැලුවෙ නෑ
කාලත් ඉවරයි, කොලෙත් විසික් කරා, හෝකන්දර විද්‍යාල හන්දියෙ එකෙන් ගත්තෙ
හවස ආයෙ යනව, එතකොට දිනෙ බලන්නන්![]()
බඩ බොකුවැල් බ්ලෙන්ඩ් කරලා රෝල් කරලා යමි යමි කියලා කමු
එඡ්චාර ලාබද බන්? සාලයෝ 500කුත් 250යි 300නෙ.ඔව්. 500 ග්‍රෑම් වගේ පැකට් තියෙන්නේ. ඉස්සර නං කිලෝ එකක් රුපියල් 200 ට අඩුයි.
දැන් නං කිලෝ එක රුපියල් 400 ක් වගේ හි ඊට වඩා වැඩියි.
කුකුල් මස් තමයි තියෙන්නේ. කටු නැහැ. ඔක්කොම මස් එකට අඹරලා පැකට් කරලා තියෙන්නේ.
පුස්සැල්ලා වල සුප් බෝන්ස් වත් ගන්න නැහැනේ. කාර්ගිල්ස් වල නං තියෙනවා කලාතුරකින්.