වැදගත් යමක් - සොසෙජස්

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    erection GIF
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    පුස්සෙල්ලා එකේ චිකන් එහෙම ගන්න එක පාඩුයි. වතුර ගතිය වැඩියි.

    දැන් ඒකෙන් ගන්නේ පෙට්ෆුඩ් විතරයි. ඒවත් මම දැක්කා වෙන තැන් වල පුස්සෙල්ලා එකට වඩා ලාබයි.
    ඉතින් හරිනේ! සෝලෝ රයිඩර් කියන්නේ බල්ලෙක්නේ! උඹ මාස දෙකක් කිරියේ ඉඳල ඒකවත් දන්නේ නැද්ද?

    හුටා ඩෙට් බැලුවෙ නෑ :sorry:
    කාලත් ඉවරයි, කොලෙත් විසික් කරා, හෝකන්දර විද්‍යාල හන්දියෙ එකෙන් ගත්තෙ

    හවස ආයෙ යනව, එතකොට දිනෙ බලන්නන් :nerd:
    අවුලක් නැහැ, බඩ කොරවීගේන වගේ එනවා නම්
    ඉක්මනට අලුත් පැකට් එකක් අරගෙන පිටිපස්සේ තියෙන ෆෝන් නොම්මරේට කතා කරලා බලපන්! :ROFLMAO::ROFLMAO:
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ඔය ලස්සනට කුකුලාව පුම්බන්න සිරින්ජරෙන් වතුර ගහනවා බං ලාවට
    මස් දාලා තියෙන ෆ්‍රිජ් එකේ වීදුරු වල අයිස් බැදිලා තියෙන ඒවා ගන්න එක පාඩුයි.

    සාමාන්‍යයෙන් වතුර ගතිය අඩු හොද මස් තියෙන ෆ්‍රිජ් වල මස් දාලා තියෙන තට්ටුවේ යන්තම් දුවිලි තට්ටුවක් වගේ අයිස් තියෙන්නේ.
     
    • Like
    Reactions: Solo Rider

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පුස්සෙල්ලා එකේ චිකන් එහෙම ගන්න එක පාඩුයි. වතුර ගතිය වැඩියි.

    දැන් ඒකෙන් ගන්නේ පෙට්ෆුඩ් විතරයි. ඒවත් මම දැක්කා වෙන තැන් වල පුස්සෙල්ලා එකට වඩා ලාබයි.

    මස් දාලා තියෙන ෆ්‍රිජ් එකේ වීදුරු වල අයිස් බැදිලා තියෙන ඒවා ගන්න එක පාඩුයි.

    සාමාන්‍යයෙන් වතුර ගතිය අඩු හොද මස් තියෙන ෆ්‍රිජ් වල මස් දාලා තියෙන තට්ටුවේ යන්තම් දුවිලි තට්ටුවක් වගේ අයිස් තියෙන්නේ.

    Pet food thiyeda bun un gawa? Boneless da?
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    Pet food thiyeda bun un gawa? Boneless da?
    ඔව්. 500 ග්රෑම් වගේ පැකට් තියෙන්නේ. ඉස්සර නං කිලෝ එකක් රුපියල් 200 ට අඩුයි.

    දැන් නං කිලෝ එක රුපියල් 400 ක් වගේ හි ඊට වඩා වැඩියි.

    කුකුල් මස් තමයි තියෙන්නේ. කටු නැහැ. ඔක්කොම මස් එකට අඹරලා පැකට් කරලා තියෙන්නේ.

    පුස්සැල්ලා වල සුප් බෝන්ස් වත් ගන්න නැහැනේ. කාර්ගිල්ස් වල නං තියෙනවා කලාතුරකින්.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    හුටා ඩෙට් බැලුවෙ නෑ :sorry:
    කාලත් ඉවරයි, කොලෙත් විසික් කරා, හෝකන්දර විද්‍යාල හන්දියෙ එකෙන් ගත්තෙ

    හවස ආයෙ යනව, එතකොට දිනෙ බලන්නන් :nerd:
    yako packet ekama eka paarata arala dammada? :unsure: :unsure:
    uba sausages witharada kanne?
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    හුටා ඩෙට් බැලුවෙ නෑ :sorry:
    කාලත් ඉවරයි, කොලෙත් විසික් කරා, හෝකන්දර විද්‍යාල හන්දියෙ එකෙන් ගත්තෙ

    හවස ආයෙ යනව, එතකොට දිනෙ බලන්නන් :nerd:
    Cap ekak dagena inna aunty kenk innawa neda ? 😁
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    අපේ ගෙදරට එක සැරයක් ගෙනල්ල කරල මැද කුකුල් පිහාට්ටක් තිබ්බ. පස්සෙ ගොඩ කාලයක් නොකාම ඉදිය. දැනටත් කන්නෙ නෑ වැඩිය. කලාතුරකින් තමයි කෑවොත් කන්නෙ.
     
    • Wow
    • Sad
    Reactions: NRTG and Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    බඩ බොකුවැල් බ්ලෙන්ඩ් කරලා රෝල් කරලා යමි යමි කියලා කමු

    මෙච්චර හොඳට කොහෙද බන් ලංකාවේ සොසේජස් හදන්නේ. ලංකාවේ සොසේජසුයි සොයා මීට් වලයි වැඩි වෙනසක් නෑ.

    ඔව්. 500 ග්රෑම් වගේ පැකට් තියෙන්නේ. ඉස්සර නං කිලෝ එකක් රුපියල් 200 ට අඩුයි.

    දැන් නං කිලෝ එක රුපියල් 400 ක් වගේ හි ඊට වඩා වැඩියි.

    කුකුල් මස් තමයි තියෙන්නේ. කටු නැහැ. ඔක්කොම මස් එකට අඹරලා පැකට් කරලා තියෙන්නේ.

    පුස්සැල්ලා වල සුප් බෝන්ස් වත් ගන්න නැහැනේ. කාර්ගිල්ස් වල නං තියෙනවා කලාතුරකින්.
    එඡ්චාර ලාබද බන්? සාලයෝ 500කුත් 250යි 300නෙ.
    ------ Post added on Mar 5, 2023 at 1:01 AM
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,277
    26,760
    113
    Kandy
    සෝලයියා මේකේ දැම්මේ අපරාදේ හිතෙනවද දැන් කාලා ඉවරනේ.මේකේ උන්ගේ කතා අහලා වමනෙට වගේද.බොක යනකොට අප්ඩේට් එකක් දෙන්න

    අනික ඔයාට ඕක දාන්න තිබ්බේ මෙහෙම උබලට කොහෙන්ද මේවා හැමදාම සම්බෝලයි බතුයි කන කලු ජරාවට අදත් මම වෙනදා වගේම වැදගත් දෙයක් අරගෙන ආවා වගේ ඉස්ටාටින් එක ගන්න තිබුනේ
    ------ Post added on Mar 5, 2023 at 2:48 AM
     
    • Haha
    Reactions: vito and Solo Rider