Sirasa Superstar Season 1 🔥😍

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,222
    29,915
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    amila ge voice nan patta
    රියැලටි ප්‍රෝග්‍රෑම් එකකට දීපු එකම sms එක දුන්නේ අමිලට.
    පට්ට වොයිස් එකක් හා හොඳ පෙනුමක් තියෙනව නමුත් හොඳ සින්දුවක් කරගන්න පිණ නෑ.😐
     
    Sen-lu

    Well-known member
  • රියැලටි ප්‍රෝග්‍රෑම් එකකට දීපු එකම sms එක දුන්නේ අමිලට.
    පට්ට වොයිස් එකක් හා හොඳ පෙනුමක් තියෙනව නමුත් හොඳ සින්දුවක් කරගන්න පිණ නෑ.😐
    පොරව ලගදි හම්බ උනා. පොඩි අඩියක් ගහල සිංදුවක් එහෙම කීව. පොර කැමති නෑ ඒව පබ්ලිෂ් කරනවට අහල බලල කැමති නම් දාන්නම්. තවම සුපිරියට සිංග් කරනව. සුපිරි බුලට් එකක් තමා.
     
    • Like
    Reactions: batwise

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,915
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොරව ලගදි හම්බ උනා. පොඩි අඩියක් ගහල සිංදුවක් එහෙම කීව. පොර කැමති නෑ ඒව පබ්ලිෂ් කරනවට අහල බලල කැමති නම් දාන්නම්. තවම සුපිරියට සිංග් කරනව. සුපිරි බුලට් එකක් තමා.
    දන්න එකෙක් නං කියපං තාත්තට සැලකුවේ නෑ කියල කතාවක් ගියා ඇත්තද කියල.🤔
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,004
    1
    8,847
    113
    -~උලක් උඩ-~
    හිරු ස්ටර් එකේ එකම එක්කෙනෙක් හිටියා හොඳ රස වින්දනයක් + සින්ග් කරන්න පුලුහන් අවසාන වටය වෙනකල් එන්න පුලුහන් උනු. ඌත් ඉතින් පැරදුනා බොහොම සරල සින්දුවකට. ලන්කාවෙ කොමන් මිනිස්සුන්ගෙ රසවින්දනය අන්තිමයි ගොඩක් වෙලාවට .. හිරු ස්ටාර් එකෙන් ඒක හොඳට පැහැදිලි වෙනවා

    මේකට පැරදුනෙ ඒක මට මතක විදිහට

    අනේ මන්ද ඉතින් කතා කරලා වැඩක් නෑ
     
    • Like
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,713
    1
    14,900
    113
    හිරු ස්ටර් එකේ එකම එක්කෙනෙක් හිටියා හොඳ රස වින්දනයක් + සින්ග් කරන්න පුලුහන් අවසාන වටය වෙනකල් එන්න පුලුහන් උනු. ඌත් ඉතින් පැරදුනා බොහොම සරල සින්දුවකට. ලන්කාවෙ කොමන් මිනිස්සුන්ගෙ රසවින්දනය අන්තිමයි ගොඩක් වෙලාවට .. හිරු ස්ටාර් එකෙන් ඒක හොඳට පැහැදිලි වෙනවා

    මේකට පැරදුනෙ ඒක මට මතක විදිහට

    අනේ මන්ද ඉතින් කතා කරලා වැඩක් නෑ

    බහුතරයක් උන් කියන්නෙ බයිල. තමන්ගෙ හැකියාව පෙන්නන්න බැරි සිංදු. ජෝතිපාලගෙ, කොරීන්, ඇන්ජලීන්ගෙ සිංදු. නැත්තම් ජිප්සීස් බයිල සිංදු. එක්කො සරල සිංදු. ගොඩක්ම රසවින්දනේ අනිතිමයි හැදෙන වැඩෙන පරිසරේ අනුව. දුර පලාත්වල උන් ජෝතිපාලගෙ ඒව නැත්තම් මල් සිංදු කියනව. මීගමුව බෝඩරේ උන් ගොඩක්ම කොරීන් ජිප්සීස් බයිල සිංදු කියනව. පොඩිකාලෙ ඉඳන් ඇහුන ඒව නිසා උන්ට ඒව ලොකු ඇති.