රියැලටි ප්‍රෝග්‍රෑම් එකකට දීපු එකම sms එක දුන්නේ අමිලට.amila ge voice nan patta
පොරව ලගදි හම්බ උනා. පොඩි අඩියක් ගහල සිංදුවක් එහෙම කීව. පොර කැමති නෑ ඒව පබ්ලිෂ් කරනවට අහල බලල කැමති නම් දාන්නම්. තවම සුපිරියට සිංග් කරනව. සුපිරි බුලට් එකක් තමා.රියැලටි ප්‍රෝග්‍රෑම් එකකට දීපු එකම sms එක දුන්නේ අමිලට.
පට්ට වොයිස් එකක් හා හොඳ පෙනුමක් තියෙනව නමුත් හොඳ සින්දුවක් කරගන්න පිණ නෑ.![]()
දන්න එකෙක් නං කියපං තාත්තට සැලකුවේ නෑ කියල කතාවක් ගියා ඇත්තද කියල.පොරව ලගදි හම්බ උනා. පොඩි අඩියක් ගහල සිංදුවක් එහෙම කීව. පොර කැමති නෑ ඒව පබ්ලිෂ් කරනවට අහල බලල කැමති නම් දාන්නම්. තවම සුපිරියට සිංග් කරනව. සුපිරි බුලට් එකක් තමා.
meka mathakda kukuloh

හිරු ස්ටර් එකේ එකම එක්කෙනෙක් හිටියා හොඳ රස වින්දනයක් + සින්ග් කරන්න පුලුහන් අවසාන වටය වෙනකල් එන්න පුලුහන් උනු. ඌත් ඉතින් පැරදුනා බොහොම සරල සින්දුවකට. ලන්කාවෙ කොමන් මිනිස්සුන්ගෙ රසවින්දනය අන්තිමයි ගොඩක් වෙලාවට .. හිරු ස්ටාර් එකෙන් ඒක හොඳට පැහැදිලි වෙනවා
මේකට පැරදුනෙ ඒක මට මතක විදිහට
අනේ මන්ද ඉතින් කතා කරලා වැඩක් නෑ