Australian Insurance

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,253
    20,368
    113
    පිස්සුද බං. එහෙම දාලා හොදම එකෙන් කෙලාවගන්න තමා.

    Accident එකක් උනොත් උන් උපරිම service එක දෙනවා. Insurance මොකක් ද බලන්නේ නැහැ.

    ඔක්කොම ඉවර උනාට පස්සේ දෙන බිල හැබැයි ගෙවන්න ඕන.

    PR, citizen නෙමේ නම් Ambulance charge AUD 5000 යි. මීටර් 100 ක් ගියත් 5000 යි. වැඩේ කියන්නේ මොකක් හරි උනොත් එනවා, ගන්නවා දාගන්න ව යනවා. හිතන්න වත් වෙලාවක් නැහැ.

    දන්න එකෙක් ට බිල ඇවිත් 83,000.00 AUD. 2017. චිත්තෙකට තව ලංකාවේ එකෙක් එක්ක ගහ ගෙන. උගේ කෙල්ල. දෙන්නම අන්තිමටම හොස්පිටල් admit කරළා. අනිත් එකාට insurance තිබ්බා. මූට තිබ්බේ නැහැ.

    මූ අන්තිමට ලංකාවේ. උන් report ගන්නවා සෑහෙන්න. Docters ල සෑහෙන්න බලනවා. මූ ගහගෙන ඉදිමිල, ලේ පෙරාගෙන නිසා ඔක්කොම චෙක් කරලා.

    මූට insurance නැහැ කියලා දැන ගෙන සමහර ඒව අරගෙනත් නැහැ. සති දෙකක් හොස්පිටල් තියාගෙන. MRI හිටං කරලා.

    ඒක නිසා හොඳ එකක් දාගෙන යන්න. නොදන්න පරිසරයක් නිසා අනතුරු වැඩි.

    තව එකෙක් ට උනා, පොර රෑ වෙලා ජොබ් කරලා ඇවිත්, මොකක් හරි මුගේ සීන් එකකින් මූ ඉන්න කාමරේ ගිනි අරගෙන. පැයක් යන්න කලිං මුළු ගේම ගිනි අරන් ඔක්කොම අළු වෙලත් ඉවර ලු. දවසෙන් හොයා ගෙන ගිනි අරන් තියෙන්නේ, heat එකට මූ මොකක් ද අටමගලයක් අටව ගෙන. එකෙන්. හොඳ වෙලාවට ගෙදර අයිති කාරය ෆුල් insurance දාලා තිබිලා. මූ දාපු rental එකේ insurance එක expire වෙලා තිබිලා තියෙන්නේ. අනික මූ හිතා මතා කරපු සීන් එකක් නිසා මුගේ insurance එකෙන් ගන්න බැහැ කතා වක් තිබ්බා. අන්තිමට කොහොම හරි ඔක්කොම ට ම හොරෙන් මූ අතුරුදහන් උනා සැබෑ ම ශ්‍රී ලාංකිකයෙක් වගේ.

    ඔය වගේ සීන් නිසා අනිවාර්යෙන් හොඳ සේරම cover වෙන එකක් දාලා යන්න.
    මම හිතන්නේ උඹ වචන ගොඩක් නාස්ති කර ගත්තා ඔය ඩයල් එකට එක්ස්ප්ලේන් කරලා....

    anyways... Ambulance PR/ Citizen kiyalath free neha... Ambulance cover ekak kohomath maha gaanakuth na.... couple ekakata $100 wage annual...

    Victoria wala Ambulance emergency charges patan ganne $1300, non emergency $350.

    https://www.health.vic.gov.au/patient-care/ambulance-fees

    Ambulance charges in AU
    https://www.news.com.au/best-of/mon...a/news-story/32a37d702e6e11361cc0ec129aed05d6
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ

    Visit gihin max sathiyai dekaine ban inne. Ara wage dewal godak wenne digatama inna gihamane. Karumayak karakila set unoth thama ithin. Mehen daan yana travel insurance kiyanne okada
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    පිස්සුද බං. එහෙම දාලා හොදම එකෙන් කෙලාවගන්න තමා.

    Accident එකක් උනොත් උන් උපරිම service එක දෙනවා. Insurance මොකක් ද බලන්නේ නැහැ.

    ඔක්කොම ඉවර උනාට පස්සේ දෙන බිල හැබැයි ගෙවන්න ඕන.

    PR, citizen නෙමේ නම් Ambulance charge AUD 5000 යි. මීටර් 100 ක් ගියත් 5000 යි. වැඩේ කියන්නේ මොකක් හරි උනොත් එනවා, ගන්නවා දාගන්න ව යනවා. හිතන්න වත් වෙලාවක් නැහැ.

    දන්න එකෙක් ට බිල ඇවිත් 83,000.00 AUD. 2017. චිත්තෙකට තව ලංකාවේ එකෙක් එක්ක ගහ ගෙන. උගේ කෙල්ල. දෙන්නම අන්තිමටම හොස්පිටල් admit කරළා. අනිත් එකාට insurance තිබ්බා. මූට තිබ්බේ නැහැ.

    මූ අන්තිමට ලංකාවේ. උන් report ගන්නවා සෑහෙන්න. Docters ල සෑහෙන්න බලනවා. මූ ගහගෙන ඉදිමිල, ලේ පෙරාගෙන නිසා ඔක්කොම චෙක් කරලා.

    මූට insurance නැහැ කියලා දැන ගෙන සමහර ඒව අරගෙනත් නැහැ. සති දෙකක් හොස්පිටල් තියාගෙන. MRI හිටං කරලා.

    ඒක නිසා හොඳ එකක් දාගෙන යන්න. නොදන්න පරිසරයක් නිසා අනතුරු වැඩි.

    තව එකෙක් ට උනා, පොර රෑ වෙලා ජොබ් කරලා ඇවිත්, මොකක් හරි මුගේ සීන් එකකින් මූ ඉන්න කාමරේ ගිනි අරගෙන. පැයක් යන්න කලිං මුළු ගේම ගිනි අරන් ඔක්කොම අළු වෙලත් ඉවර ලු. දවසෙන් හොයා ගෙන ගිනි අරන් තියෙන්නේ, heat එකට මූ මොකක් ද අටමගලයක් අටව ගෙන. එකෙන්. හොඳ වෙලාවට ගෙදර අයිති කාරය ෆුල් insurance දාලා තිබිලා. මූ දාපු rental එකේ insurance එක expire වෙලා තිබිලා තියෙන්නේ. අනික මූ හිතා මතා කරපු සීන් එකක් නිසා මුගේ insurance එකෙන් ගන්න බැහැ කතා වක් තිබ්බා. අන්තිමට කොහොම හරි ඔක්කොම ට ම හොරෙන් මූ අතුරුදහන් උනා සැබෑ ම ශ්‍රී ලාංකිකයෙක් වගේ.

    ඔය වගේ සීන් නිසා අනිවාර්යෙන් හොඳ සේරම cover වෙන එකක් දාලා යන්න.
    Adow ehema seen ekak thiyenawa neh. Mata E seen eka kalpana une na. මන් visit වලට යන නිසා හිතුවේ ලොකු ලෙඩක් වගේ උනත් අව්ලක් නෑ අයෙත් ඇවිල්ල බෙහෙත් ගන්න පුළුවන් කියල. Accident එකක් වගේ උනොත් බඩු බනිස් නෙහ්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    //අවරුදු 4කට Insurance එකක්//

    //visit වලට විතරක් එන හින්ද//

    අවුරුදු හතරකට ඉන්සුවරන්ස් දාලා විසිට් එනවා කියන එක මට නම් තේරෙන්නේ නැහැ.

    කලකට ඉස්සෙල්ලා මගේ දෙමව්පියන් එනකොට අවුරුද්දක විසිට් එකට ලාබම එක හැටියට හම්බ උනේ Australian Unity
    http://www.australianunity.com.au

    මටත් තේරෙන්නෙ නෑ ඒ හරුපෙ 🤭
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මම හිතන්නේ උඹ වචන ගොඩක් නාස්ති කර ගත්තා ඔය ඩයල් එකට එක්ස්ප්ලේන් කරලා....

    anyways... Ambulance PR/ Citizen kiyalath free neha... Ambulance cover ekak kohomath maha gaanakuth na.... couple ekakata $100 wage annual...

    Victoria wala Ambulance emergency charges patan ganne $1300, non emergency $350.

    https://www.health.vic.gov.au/patient-care/ambulance-fees

    Ambulance charges in AU
    https://www.news.com.au/best-of/mon...a/news-story/32a37d702e6e11361cc0ec129aed05d6
    එහෙමද. New South Wales වලට යන්න ඉන්නේ මචන්. මේ August වල මාසයක් වගේ ගිහින් එන්න බැලුවේ

    මටත් තේරෙන්නෙ නෑ ඒ හරුපෙ 🤭
    Wife ta Thawa 4yrs Visa thiyenawa. Spouse Visa Apply karanakota ඒ කාලෙටම apply කරන්න බැලුවේ මචන්
    ------ Post added on Mar 10, 2023 at 6:37 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    පිස්සුද බං. එහෙම දාලා හොදම එකෙන් කෙලාවගන්න තමා.

    Accident එකක් උනොත් උන් උපරිම service එක දෙනවා. Insurance මොකක් ද බලන්නේ නැහැ.

    ඔක්කොම ඉවර උනාට පස්සේ දෙන බිල හැබැයි ගෙවන්න ඕන.

    PR, citizen නෙමේ නම් Ambulance charge AUD 5000 යි. මීටර් 100 ක් ගියත් 5000 යි. වැඩේ කියන්නේ මොකක් හරි උනොත් එනවා, ගන්නවා දාගන්න ව යනවා. හිතන්න වත් වෙලාවක් නැහැ.

    දන්න එකෙක් ට බිල ඇවිත් 83,000.00 AUD. 2017. චිත්තෙකට තව ලංකාවේ එකෙක් එක්ක ගහ ගෙන. උගේ කෙල්ල. දෙන්නම අන්තිමටම හොස්පිටල් admit කරළා. අනිත් එකාට insurance තිබ්බා. මූට තිබ්බේ නැහැ.

    මූ අන්තිමට ලංකාවේ. උන් report ගන්නවා සෑහෙන්න. Docters ල සෑහෙන්න බලනවා. මූ ගහගෙන ඉදිමිල, ලේ පෙරාගෙන නිසා ඔක්කොම චෙක් කරලා.

    මූට insurance නැහැ කියලා දැන ගෙන සමහර ඒව අරගෙනත් නැහැ. සති දෙකක් හොස්පිටල් තියාගෙන. MRI හිටං කරලා.

    ඒක නිසා හොඳ එකක් දාගෙන යන්න. නොදන්න පරිසරයක් නිසා අනතුරු වැඩි.

    තව එකෙක් ට උනා, පොර රෑ වෙලා ජොබ් කරලා ඇවිත්, මොකක් හරි මුගේ සීන් එකකින් මූ ඉන්න කාමරේ ගිනි අරගෙන. පැයක් යන්න කලිං මුළු ගේම ගිනි අරන් ඔක්කොම අළු වෙලත් ඉවර ලු. දවසෙන් හොයා ගෙන ගිනි අරන් තියෙන්නේ, heat එකට මූ මොකක් ද අටමගලයක් අටව ගෙන. එකෙන්. හොඳ වෙලාවට ගෙදර අයිති කාරය ෆුල් insurance දාලා තිබිලා. මූ දාපු rental එකේ insurance එක expire වෙලා තිබිලා තියෙන්නේ. අනික මූ හිතා මතා කරපු සීන් එකක් නිසා මුගේ insurance එකෙන් ගන්න බැහැ කතා වක් තිබ්බා. අන්තිමට කොහොම හරි ඔක්කොම ට ම හොරෙන් මූ අතුරුදහන් උනා සැබෑ ම ශ්‍රී ලාංකිකයෙක් වගේ.

    ඔය වගේ සීන් නිසා අනිවාර්යෙන් හොඳ සේරම cover වෙන එකක් දාලා යන්න.

    මට කෙනෙක් කිව්ව මොකක් හරි හාට් කේස් එකකට ඩොලර් ලක්ෂ 3කද කොහෙද බිලක් ආපු කතාවක්. ඕස්ට්‍රේලියාවට සදාකාලිකව බයි බායි කියල යන්න තමා වෙන්නෙ ඔච්චර ගෙවන්න බෑනෙ. 🤭
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මට කෙනෙක් කිව්ව මොකක් හරි හාට් කේස් එකකට ඩොලර් ලක්ෂ 3කද කොහෙද බිලක් ආපු කතාවක්. ඕස්ට්‍රේලියාවට සදාකාලිකව බයි බායි කියල යන්න තමා වෙන්නෙ ඔච්චර ගෙවන්න බෑනෙ. 🤭
    මන් ඉන්නේ Australia වල නෙමේ මචන් නිවාඩුවක් සෙට් උන වෙලාවට තමා Australia වලට යන්නේ.
    Accident එකක් වගේ හදිස්සි සින් එකක් උනොත් තමා අවල

    Agent kenek through da machan visa eka danne.. kochchara kal yanawada enna
    Thaniyama Danna baluwe machan.
    Wife ta nam dawas 3n awa.
    Lankawe idan apply karanakotanam kal yanawa. Wife ge amma visitor visa apply karala allmost 3 months wage giya visa eka enna. Mehennam visitor visa within a week kohomath enawa

    ------ Post added on Mar 10, 2023 at 6:47 PM
     
    Last edited:
    • Like
    Reactions: shenat

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මට කෙනෙක් කිව්ව මොකක් හරි හාට් කේස් එකකට ඩොලර් ලක්ෂ 3කද කොහෙද බිලක් ආපු කතාවක්. ඕස්ට්‍රේලියාවට සදාකාලිකව බයි බායි කියල යන්න තමා වෙන්නෙ ඔච්චර ගෙවන්න බෑනෙ. 🤭
    මගේ යාලුවෙක්ගේ මාමණ්ඩිට හාට් සර්ජරි එකක් කලා ලගදී. ඉන්ශුරන්ස් තිබ්බත් කවර් වෙන්නේ ටිකයි. නමුත් මුන් කලේ රජයේ රෝහලක දවස් ගානක් ඉදලා. බිල නම් ලක්ශ ගාණක් වෙලා නෑ ඒත් 60ට වෑඩිද කොහෙද. ඒකත් මුන්ට සහන දායි ලෙස මාසිකව ගෙවන්න සෙට් කරනවා කිව්වාලු ලොකු ඩිස්කවුන්ට් එකකුත් දීලා..

    තව දන්න ඈන්ටි කෙනෙක්ගේ ටිකක් ලොකු හාට් සර්ජරි එකක් කරලා. අන්තිමට බිල් එක 30 කටත් වඩා අඩුවෙන් සෙට් කරලා දීලා තිබ්බා ඒකත් ටික ටික ගෙවන්න
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    මේකේ දාලා තියන සමහර ප්‍රතිචාර ගැන යමක් කියන්නම්.

    @-333-
    //PR, citizen නෙමේ නම් Ambulance charge AUD 5000 යි.මීටර් 100 ක් ගියත් 5000 යි. //

    සාමාන්‍ය road ambulance එකක අඩුම ගාස්තුව ඩොලර් 1200 වගේ. ඒ වගේම, පී ආර්, සිටිසන් නොවන අයට විශේෂ මිලක් නැහැ (ඒක පහල පැහැදිලි කරන්නම්)

    @SupiriKollek
    //Accident එකක් වගේ උනොත් බඩු බනිස් නෙහ්//

    අපි සිංහලෙන් ඇක්සිඩන්ට් එකක් කියන්නේ වාහන අනතුරකටනේ. වාහන අනතුරකට ප්‍රතිකාර ලබන්න හෝ ඇම්බියුලන්ස් වල යන්න පුද්ගලිකව health insurance හෝ ambulance membership උවමනා වෙන්නේ නැහැ. ඒක වාහනයේ ලියාපදිංචි ගාස්තුවට ඇතුලත්වන TAC (VIC), CTP (SIRA/NSW) වගේ ආයතන වලින් "සම්පූර්ණයෙන්ම" ආවරණය වෙනවා.

    වැඩ කරන තැනකදී වෙන අනතුරකටත් workcover වගේ ආවරණ ලැබෙනවා.

    @ NaiRobi
    //anyways... Ambulance PR/ Citizen kiyalath free neha... //

    අඩු ආදායම් ලාභී PR හෝ Citizen අයටත් (health care card holders) විශ්‍රාමික අයටත් ( pensioner concession card holders) ඇම්බියුලන්ස් නොමිලේ ලැබෙනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    මගේ යාලුවෙක්ගේ මාමණ්ඩිට හාට් සර්ජරි එකක් කලා ලගදී. ඉන්ශුරන්ස් තිබ්බත් කවර් වෙන්නේ ටිකයි. නමුත් මුන් කලේ රජයේ රෝහලක දවස් ගානක් ඉදලා. බිල නම් ලක්ශ ගාණක් වෙලා නෑ ඒත් 60ට වෑඩිද කොහෙද. ඒකත් මුන්ට සහන දායි ලෙස මාසිකව ගෙවන්න සෙට් කරනවා කිව්වාලු ලොකු ඩිස්කවුන්ට් එකකුත් දීලා..

    තව දන්න ඈන්ටි කෙනෙක්ගේ ටිකක් ලොකු හාට් සර්ජරි එකක් කරලා. අන්තිමට බිල් එක 30 කටත් වඩා අඩුවෙන් සෙට් කරලා දීලා තිබ්බා ඒකත් ටික ටික ගෙවන්න

    ඔව් බන් අරකත් ටික ටික ගෙවන්න තමයි. ගාන නං ඔයිට වඩා අඩුද දන්නෙ නෑ මට වැරදිලා ඇහුණද දන්නෙ නෑ. ලක්ෂ 3ක් කියන්නෙ පට්ට ලොකු ගාණක්නෙ. හැබැයි ඒගොල්ලො දොස්තරලද කොහෙද මට මතක විදියට. ඒ නිසා ගෙවන එක අවුලක් නැති වෙයි.

    එච්චර සල්ලි තියෙනව නං 60 000ක් දීල PR ඇප්ලයි කරල තියන එක හොඳයි වගේ.

    Mehennam visitor visa within a week kohomath enawa[/B]
    ------ Post added on Mar 10, 2023 at 6:47 PM

    මෙහෙන් නං කිව්වෙ කොහෙන්ද?
    ------ Post added on Mar 11, 2023 at 3:56 AM
     
    • Like
    Reactions: KadawathaKolla

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,253
    20,368
    113
    @ NaiRobi
    //anyways... Ambulance PR/ Citizen kiyalath free neha... //

    අඩු ආදායම් ලාභී PR හෝ Citizen අයටත් (health care card holders) විශ්‍රාමික අයටත් ( pensioner concession card holders) ඇම්බියුලන්ස් නොමිලේ ලැබෙනවා.
    අහ් ඔව් බොස්...

    මම ඒක දැම්මේ නෑ මෙතනට ලොකුවට අදාල නැති නිසා... තැන්ක්ස් ෆුල් විස්තරේට...

    මමත් දන්නවා TAC එකෙන් කවර් උන කෙනෙක්... පාර පනිද්දී හැප්පිලා මාස 4 වගේ වැඩට ආවේ නෑ TAC එකෙන් තමා පඩීය ගෙව්වේ..
    ගෙදර ඉඳන් වැඩ පටන් ගන්න කලිනුත් TAC එකෙන් ඇවිල්ල වැඩ කරන්න පුළුවන් Environment තියෙනවද කියලා බලලා තමයි ගියා කිව්වෙ...
    වැඩ කරන්න පටන් අරනුත් මාස 3 වගේ Tac යනකම් එකෙන් ගෙව්වේ ෆුල්ම recover වෙනකං...
     
    • Like
    Reactions: shenat and 1sam

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    අහ් ඔව් බොස්...

    මම ඒක දැම්මේ නෑ මෙතනට ලොකුවට අදාල නැති නිසා... තැන්ක්ස් ෆුල් විස්තරේට...

    මමත් දන්නවා TAC එකෙන් කවර් උන කෙනෙක්... පාර පනිද්දී හැප්පිලා මාස 4 වගේ වැඩට ආවේ නෑ TAC එකෙන් තමා පඩීය ගෙව්වේ..
    ගෙදර ඉඳන් වැඩ පටන් ගන්න කලිනුත් TAC එකෙන් ඇවිල්ල වැඩ කරන්න පුළුවන් Environment තියෙනවද කියලා බලලා තමයි ගියා කිව්වෙ...
    වැඩ කරන්න පටන් අරනුත් මාස 3 වගේ Tac යනකම් එකෙන් ගෙව්වේ ෆුල්ම recover වෙනකං...
    මේ වගේ තැනක නොකිවයුතු දෙයක් කියලා හිතුවත්, මොකක් හරි අවාසනාවකට වාහන අනතුරකින් මරණයක් සිදු උනත්, අවමංගල්‍යය සඳහාත් TAC එකෙන් ගෙවනවා.
    මියගිය අයගෙන් යැපෙන්නන්ට වන්දි ගෙවීමත් සිදු වෙනවා.

    මට කෙනෙක් කිව්ව මොකක් හරි හාට් කේස් එකකට ඩොලර් ලක්ෂ 3කද කොහෙද බිලක් ආපු කතාවක්. ඕස්ට්‍රේලියාවට සදාකාලිකව බයි බායි කියල යන්න තමා වෙන්නෙ ඔච්චර ගෙවන්න බෑනෙ. 🤭
    ඕස්ට්‍රේලියාවේ නොමිලේ ප්‍රතිකාර කිරීමක් (Siamese twins වගේ අති විශේෂ ඒවා හැර) නැති බව හැමෝම දන්නවානේ. ඒ උනාට මුදල් උක්ත කරගත්තේ නැති, බොහොම හොඳ සේවයක් තිබුනා. අපේ මිනිස්සුත් ඇතුළුව වෙනත් රටවල මිනිස්සු ඒ සේවය misuse කරපු නිසා තමයි අද මේ තරම් නීති රීති දරුණු වෙලා තියෙන්නේ.

    අපි හැමෝම නම කියූ පමණින් දන්නා ක්‍රීඩකයෙකුගේ තාත්තා ට bypass surgery එකක් කරන්න සිදු වෙලා තිබුනා. ඒ කාලේ (90 දශකයෙත් මුල) එහෙම ශල්‍යකර්ම කලේ ලෝකයෙන්ම අතලොස්සක් උන රෝහල් ප්‍රමානයකයි. මේ සිද්ධියේදීත්, ලංකාවේ "නීරෝගී" පුද්ගලයෙක් හැටියට travel health insurance එකක් දාලා, ඔස්ට්‍රේලියාවට ඇවිත් සර්ජරිය කරගත්තා. බිල ඩොලර් 50,000 ට වැඩියි (ඒ කාලේ කාමර දෙකේ යුනිට් එකක් ඒ ගානට ගන්න පුළුවන්). කොහොම උනත්, මෙතරම් මුදලක් ගෙවීම රක්ෂණ සමාගමට ප්‍රශ්නයක් උනත්, ඒ රෝගියාගෙන් මුදල් අය කලේ නැහැ.

    බොහෝ ආසියානු රටවල (මැලේෂියා, ඉන්දුනීසියා විශේෂයි) අයත් මේ ආකාරයටම (පිටතට නොපෙනෙන, නමුත් බරපතල) රෝග වලට ප්‍රතිකාර ගැනීමට ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවය misuse කළා. සංචාරක වීසා මගින් මෙරටට ඇවිත්, එකල තිබුන දුර්වල නීති ප්‍රයෝජනයට අරගෙන, asylum seeker කෙනෙක් හැටියට ඉල්ලුම් කරලා detention center එකකට යනවා. ඒ ගිහිං පපුව/ඔලුව රිදෙනවා කිව්වාම, සම්පුර්ණ වියදම රජය මගින් දරලා bypass හෝ brain surgery (මේ ලෙඩ කිව්වේ උදාහරණ හැටියටයි) කරනවා. ඔවුන්ට නිවසක් නැති නිසා, 100% සුව වන තුරුම රෝහලේ තියා ගන්නවා. රෝහලෙන් නිදහස් කරපු ගමන් asylum claim එක ඉල්ලා අස්කරගෙන, ඕස්ට්‍රේලියානු රජයේ වියදෙමෙන්ම ගුවන් ටිකට් පත් ලබාගෙන සතුටින් ආපසු යනවා.
    ------ Post added on Mar 11, 2023 at 5:32 AM
     
    Last edited: