Rata inna un warellako

waasalamudali

Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    අඩෝ උබලට මතකද දන්නේ න මම කියල Greenland yanawa kiyala ත්‍රෙඩ් එකක් දැම්ම. මම දැන් එහෙ ඉන්නේ.. ජොබ් එක කිසි අවුලක් නෑ. එත් සිද්දිය කියන්නේ මෙහෙ මාර පාලුයි බන්, අනික හැමදාම එකම routine එක. සිටි එකේ බැලුවත් වැඩි හරියක් ඉන්නේ elderly peoples. ගොඩක් උන් උන්ගේ පාඩුවේ ඉන්නේ. පබ් එකකට ගියත් ගොඩක් උන් තනි තනියෙන් ඉන්නෙ. අනික කොයි වෙලාවේ බැලුවත් හිම වැටෙනවා. දැනුත් -3 වගේ. හෙනම මුස්පේන්තු ගතියක් තියෙන්නේ. අනේ මන්ද අවුරුදු 3 කොහොම ඇද ගන්නද කියල.. මම බැලුවේ මොනවා හරි කෝස් එකක්වත් කරලා මොනාහරි ඉගෙන ගන්න කියල.
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,203
    93
    දැන් ඔය විදියට අලුත් දියුණු රටක ඉන්නවා නං ඒ රටේ විදියට කාලා ඇදලා, ඒ සංස්කෘතික ජීවිතය අත්විඳිනවා වෙනුවට ලංකාව දිහා බලාගෙන ඉන්නේ ඇයි?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,171
    71,732
    113
    අඩෝ උබලට මතකද දන්නේ න මම කියල Greenland yanawa kiyala ත්‍රෙඩ් එකක් දැම්ම. මම දැන් එහෙ ඉන්නේ.. ජොබ් එක කිසි අවුලක් නෑ. එත් සිද්දිය කියන්නේ මෙහෙ මාර පාලුයි බන්, අනික හැමදාම එකම routine එක. සිටි එකේ බැලුවත් වැඩි හරියක් ඉන්නේ elderly peoples. ගොඩක් උන් උන්ගේ පාඩුවේ ඉන්නේ. පබ් එකකට ගියත් ගොඩක් උන් තනි තනියෙන් ඉන්නෙ. අනික කොයි වෙලාවේ බැලුවත් හිම වැටෙනවා. දැනුත් -3 වගේ. හෙනම මුස්පේන්තු ගතියක් තියෙන්නේ. අනේ මන්ද අවුරුදු 3 කොහොම ඇද ගන්නද කියල.. මම බැලුවේ මොනවා හරි කෝස් එකක්වත් කරලා මොනාහරි ඉගෙන ගන්න කියල.
    LOL 😂

    course karanna ona ne ban, mekey inna anith rata indan goda giya wage inna un wage full time bahala EK eken rata goda daanna talks didi thread daapan 🤭🤭
     
    • Like
    Reactions: Alameen

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,193
    9,794
    113
    එහෙම තමා බං කාට උනත් මුලින් home sick එකයි අනන් මනන් depression එනවා.
    ඉවසාගෙන එදා දවස ගෙවලා දාපන් අනාගතේට ඉතුරුවක් කරන්... 💐
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,203
    93
    LOL 😂

    course karanna ona ne ban, mekey inna anith rata indan goda giya wage inna un wage full time bahala EK eken rata goda daanna talks didi thread daapan 🤭🤭
    ඔව්. එකනේ, ලංකාව එපා නිසා වෙනින් රට වලට ගිහිං උදේ ඉදන් රෑ වෙනකං ලංකාව දිහාම බලාගෙන ඉන්නවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඔව්. එකනේ, ලංකාව එපා නිසා වෙනින් රට වලට ගිහිං උදේ ඉදන් රෑ වෙනකං ලංකාව දිහාම බලාගෙන ඉන්නවා.
    ඈත්තටම කොහොම කිව්වත් ලන්කාව ගෑන හොයන්නේ නෑතිව ඉන්න බෑනේ.. මාර සීන් එකක් ඒක.. මෙහේ ඈත්තටම වෙන ප්‍රශ්න අඩුයි කතා කරන්නේ.. ලන්කාවේ එවුන් සෙට් වුනොත් කතා කරන්නේ ලන්කාවේ සීන්ම තමා. හෑබෑයි මෙහේ ඉන්න දෙවෙනි පරම්පරාවේ එවුන්ට නම් ලන්කාව ගෑන මෙලෝම හෑගීමක් නෑ..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,640
    48,916
    113
    සේදවත්ත
    අඩෝ උබලට මතකද දන්නේ න මම කියල Greenland yanawa kiyala ත්‍රෙඩ් එකක් දැම්ම. මම දැන් එහෙ ඉන්නේ.. ජොබ් එක කිසි අවුලක් නෑ. එත් සිද්දිය කියන්නේ මෙහෙ මාර පාලුයි බන්, අනික හැමදාම එකම routine එක. සිටි එකේ බැලුවත් වැඩි හරියක් ඉන්නේ elderly peoples. ගොඩක් උන් උන්ගේ පාඩුවේ ඉන්නේ. පබ් එකකට ගියත් ගොඩක් උන් තනි තනියෙන් ඉන්නෙ. අනික කොයි වෙලාවේ බැලුවත් හිම වැටෙනවා. දැනුත් -3 වගේ. හෙනම මුස්පේන්තු ගතියක් තියෙන්නේ. අනේ මන්ද අවුරුදු 3 කොහොම ඇද ගන්නද කියල.. මම බැලුවේ මොනවා හරි කෝස් එකක්වත් කරලා මොනාහරි ඉගෙන ගන්න කියල.
    හීටරයක් තමා බන් ඕනේ 😜
    ටින්ඩර්
    ක්ලබින්
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    යද්දී කෙල්ලෙක්ව අරන් ගියේ නැද්ද බං? දැන් එහෙනම් අවුරුදු 3ම අතේ පිහිට තමා.
    බ්‍රවුන් ස්කින් නිසා කේස්, ඉන්දියන් කෙල්ලෙක්වත් ට්‍රයි කරපං.
    උපන්ගෙයි මෝඩයෝ තමා ඔය රටට නම් දාලා තියෙන්නේ.
    හොදට ගස්කොළන් තියෙන තණකොළ තියෙන රටට අයිස්ලන්තේ කියලා නම දාලා.
    අවුරුද්දෙ මාස ගාණක් හිමවැටෙන රටට ග්‍රීන්ලන්තේ කියලා නම දාලා.
     
    • Like
    Reactions: ceylonexplorer

    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    677
    504
    93
    යද්දී කෙල්ලෙක්ව අරන් ගියේ නැද්ද බං? දැන් එහෙනම් අවුරුදු 3ම අතේ පිහිට තමා.
    බ්‍රවුන් ස්කින් නිසා කේස්, ඉන්දියන් කෙල්ලෙක්වත් ට්‍රයි කරපං.
    උපන්ගෙයි මෝඩයෝ තමා ඔය රටට නම් දාලා තියෙන්නේ.
    හොදට ගස්කොළන් තියෙන තණකොළ තියෙන රටට අයිස්ලන්තේ කියලා නම දාලා.
    අවුරුද්දෙ මාස ගාණක් හිමවැටෙන රටට ග්‍රීන්ලන්තේ කියලා නම දාලා.
    foreign kello set wenw bn brown skin tibbt, mt issr 3-4k set wel tiyei...
     
    • Wow
    Reactions: kasun_kbp