අඩෝ උබලට මතකද දන්නේ න මම කියල Greenland yanawa kiyala ත්‍රෙඩ් එකක් දැම්ම. මම දැන් එහෙ ඉන්නේ.. ජොබ් එක කිසි අවුලක් නෑ. එත් සිද්දිය කියන්නේ මෙහෙ මාර පාලුයි බන්, අනික හැමදාම එකම routine එක. සිටි එකේ බැලුවත් වැඩි හරියක් ඉන්නේ elderly peoples. ගොඩක් උන් උන්ගේ පාඩුවේ ඉන්නේ. පබ් එකකට ගියත් ගොඩක් උන් තනි තනියෙන් ඉන්නෙ. අනික කොයි වෙලාවේ බැලුවත් හිම වැටෙනවා. දැනුත් -3 වගේ. හෙනම මුස්පේන්තු ගතියක් තියෙන්නේ. අනේ මන්ද අවුරුදු 3 කොහොම ඇද ගන්නද කියල.. මම බැලුවේ මොනවා හරි කෝස් එකක්වත් කරලා මොනාහරි ඉගෙන ගන්න කියල.
