අපේ නංගිට ඉනාවක් කවලද මංද බං

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    නංගිට නඩුවක් දාල පකෝ බොරු චෝදනාවක් දාල
    අපිට උඩ බලං ඉන්නද කියන්නෙ
    මිනිහා ගෑනිට විරුද්දව නඩු දාලද? නන්ගි බීලා ඇවිත් මිනිහට ගහනවඩ?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    Ape podi nangith 18di penala giya... wali dagena tibba
    Apita one nam uwa lesiyenma maranna tibba
    Thaththa nangigen ahuwa oyata uu onemada kiala... ow kiwwa... ehenam kamak na kiala policiyedi baara deela api gedara awa
    Nangima passe ugen divorce una.. dan oya hodata inne..
    Wadihitiyange pawul prashna walata api atha danna hoda naha
    Udawwak illuwoth karana eka wenama wedak
    Aye marry karada hoda kenek nangi?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,246
    113
    වෙලාවකට මට හිතෙනව මේකෙ ඇඩ්මින් අතින් කයිට් කරගෙන අනුරාධගෙ ප්‍රශ්න විසදන්නම මේක ඇරල තියන් ඉන්නවද කියල.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    වෙලාවකට මට හිතෙනව මේකෙ ඇඩ්මින් අතින් කයිට් කරගෙන අනුරාධගෙ ප්‍රශ්න විසදන්නම මේක ඇරල තියන් ඉන්නවද කියල.
    මට හිතෙනව admin අනුරාධට ගාණක් දෙනව කියල මේක active තියාගෙන ඉන්නවට
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,248
    7,757
    113
    According to an article on Psych Central, some reasons why people may still love their abusive partners despite their abusive behaviors might include experiencing denial as a defense mechanism, being caught in the abuse cycle, having a personality disorder or attachment style that leads them to feel dependent on their partner, being confused by their partner’s manipulation tactics, seeing temporary changes in their partner that give them hope for long-term change, and experiencing cognitive dissonance1.

    It’s important to note that everyone is different and there are many reasons why someone might stay in an abusive relationship. If you or someone you know is experiencing abuse, it’s important to seek help from a professional2.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,762
    113
    නන්ගිගෙ පොටො එකක් දාපන්. බලල හරියටම කරන්න ඕන දේ කියන්නම්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    නංගි ඌව බැදල දැං අවුරුදු 7 ක් විතර එකට හිටිය
    හැමදාම ප්‍රශ්න, ඌට කේන්ති යනව හරියට
    උගෙ ගෙදර ඉන්න අම්මයි උගෙ නංගි අපි නංගිට ලෙඩ දානව

    අපේ නංගිට ඌවම ඕනෙ. නැත්තං මැරෙනවලු :baffled:
    මොකද බං කරන්නෙ? දැං මං හිත හදාගෙන ඉන්නෙ නංගි උඹ ඕනෙනං මැරියං, මං පස්සෙ කාලෙක ඒ පවුලෙන් පලිගන්නව කියල
    හොදටම ඔලුව කචල් බං නංගිගෙ. මානසික රෝහලකට ඇඩ්මිට් කලානං හරි නේද..

    නංගිට රජයෙ රස්සාවක් තියෙනව
    ලමයිනුත් නෑ.. ඒ හින්දද මංද දෙමවිපියො එයා නිසා කොච්චර දුක් විදිනවද කියල තේරෙන්නෙත් නෑ
    nangige photo ekak balanne nathuwa kiyanna baha,
    PM ekak dahan
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    නංගි ඌව බැදල දැං අවුරුදු 7 ක් විතර එකට හිටිය
    හැමදාම ප්‍රශ්න, ඌට කේන්ති යනව හරියට
    උගෙ ගෙදර ඉන්න අම්මයි උගෙ නංගි අපි නංගිට ලෙඩ දානව

    අපේ නංගිට ඌවම ඕනෙ. නැත්තං මැරෙනවලු :baffled:
    මොකද බං කරන්නෙ? දැං මං හිත හදාගෙන ඉන්නෙ නංගි උඹ ඕනෙනං මැරියං, මං පස්සෙ කාලෙක ඒ පවුලෙන් පලිගන්නව කියල
    හොදටම ඔලුව කචල් බං නංගිගෙ. මානසික රෝහලකට ඇඩ්මිට් කලානං හරි නේද..

    නංගිට රජයෙ රස්සාවක් තියෙනව
    ලමයිනුත් නෑ.. ඒ හින්දද මංද දෙමවිපියො එයා නිසා කොච්චර දුක් විදිනවද කියල තේරෙන්නෙත් නෑ
    lide panapan
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    නංගිත් මූ වගේම ඇති සුවර් එකටම.. 🤣

    නංගි එක්කම උබත් ඇඩ්මිට් වෙයන් එතකොට තනියකුත් නෑනේ 😅 නංගිගේ අරාක්ශාවට උබ ඉන්නවනේ 😁
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    නංගිත් මූ වගේම ඇති සුවර් එකටම.. 🤣

    නංගි එක්කම උබත් ඇඩ්මිට් වෙයන් එතකොට තනියකුත් නෑනේ 😅 නංගිගේ අරාක්ශාවට උබ ඉන්නවනේ 😁
    minihata epa wena eka ahannath deyakda
     
    • Haha
    Reactions: charitha2011

    AnuradhaRa

    Well-known member
  • According to an article on Psych Central, some reasons why people may still love their abusive partners despite their abusive behaviors might include experiencing denial as a defense mechanism, being caught in the abuse cycle, having a personality disorder or attachment style that leads them to feel dependent on their partner, being confused by their partner’s manipulation tactics, seeing temporary changes in their partner that give them hope for long-term change, and experiencing cognitive dissonance1.

    It’s important to note that everyone is different and there are many reasons why someone might stay in an abusive relationship. If you or someone you know is experiencing abuse, it’s important to seek help from a professional2.
    හරියටම හරි බං
    මිනිහ දාහක් වැරදි කරල එක‌ හොදක් කෙරුවොත් ඒකමයි කියවන්නෙ

    අපි දාහක් හොද කරල එක අවවාදයක් දුන්න කියල අපිත් එක්ක ඔරොප්පු වෙනව

    උඹල දන්නවනෙ නංගි ජොබ් එක කරන බයික් එකවත් හරියට බලල නඩත්තු කරල දෙන්නෙ නෑ
    ඒව කරන්නෙත් අපි
     
    • Sad
    • Like
    Reactions: Solo Rider and NRTG